නීති විරෝධී සංක්‍රමණ,ලංකාව තුළ දැඩි වශයෙන් පවතින දෙයක්.ක්‍රමවත් ඒ වගේම නීතීයානුකූල විිදික්‍රමයන්ගෙන් තොරව බෝට්ටුවෙන් රට පනිනවයි කියන කාරණය මෙරට තුල සිදුවෙන්නේ කාලයක පටන්.ජීවිත අවදානමක් රැගෙන,මහ මුහුදේ ගමන් ගන්නා මේ වගේ මිනිසුන් ගැන බොහෝ කතාන්දර චිත්‍රපට වලට පවා ඇතුළු වුනේ මේ ප්‍රශ්නයේ වු...