උදව්වක් ඕන සින්හලු
මචං මේකයි scene එක. මට පොඩි program කෑල්ලක් හදා ගන්න ඕන. text file එකක් download කරල (winRAR file එකක් විදියට) text file එක double click කරපු ගමන් ඒකෙ තියෙන details ටික excel file එහෙක කලින් හදපු table එහෙකට update වෙන විදියට. මේක macro වලින් හරි VB වලින් හරි කරන්න පුලුවන්නං...