Game එක ඇතුලෙ ජීවත් වෙමුද

chootyputha1

Well-known member
  • Game එක ඇතුලෙ ජීවත් වෙමුද

    මේ technology එක හදුන්වන්නෙ Oculus Rift නමින්. මේකෙදි අපිට ඇත්තටම game එක තුල අපි ඉන්නව වගේ හැගීමක් එන්නෙ සෙල්ලං කරන කොට. react කියල youtube channel එකක් තියෙනව. ඒකෙ හැම සතියකට සැරයක් group එකක් එක්කහු වෙලා එක game එකක් ගහන video release කරනව. මේකත් ඒවගේ එකක්. පුලුවන්නං මේක ඉවර වෙනකං බලන්න. තව මේ channel එකේ පට්ට video ටිකක් තියෙනව. ;);)

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හපෝ.. හොල්මන් ඒවා නම් මලාට ගහන්න බෑ බං.. Fear ගේම් එක ගහලා මං දවසක් පුටුවෙනුත් විසික් වෙලා ගියා.. මේ නිකන් මැෂිමෙ ගහලා පට්ට රෑක..:rofl:
     
    blue_in_rio

    Well-known member
  • හපෝ.. හොල්මන් ඒවා නම් මලාට ගහන්න බෑ බං.. Fear ගේම් එක ගහලා මං දවසක් පුටුවෙනුත් විසික් වෙලා ගියා.. මේ නිකන් මැෂිමෙ ගහලා පට්ට රෑක..:rofl:

    අර කලිසමේ චූ ගියා කිව්ව දවසෙද ? :(:(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හපෝ.. හොල්මන් ඒවා නම් මලාට ගහන්න බෑ බං.. Fear ගේම් එක ගහලා මං දවසක් පුටුවෙනුත් විසික් වෙලා ගියා.. මේ නිකන් මැෂිමෙ ගහලා පට්ට රෑක..:rofl:
    :lol:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Pattaaa..
    11.gif
     
    • Like
    Reactions: chootyputha1

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හපෝ.. හොල්මන් ඒවා නම් මලාට ගහන්න බෑ බං.. Fear ගේම් එක ගහලා මං දවසක් පුටුවෙනුත් විසික් වෙලා ගියා.. මේ නිකන් මැෂිමෙ ගහලා පට්ට රෑක..:rofl:

    :baffled:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    හපෝ.. හොල්මන් ඒවා නම් මලාට ගහන්න බෑ බං.. Fear ගේම් එක ගහලා මං දවසක් පුටුවෙනුත් විසික් වෙලා ගියා.. මේ නිකන් මැෂිමෙ ගහලා පට්ට රෑක..:rofl:

    :lol::lol:
    අර කලිසමේ චූ ගියා කිව්ව දවසෙද ? :(:(

    :lol::lol::P:P
     
    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    හපෝ.. හොල්මන් ඒවා නම් මලාට ගහන්න බෑ බං.. Fear ගේම් එක ගහලා මං දවසක් පුටුවෙනුත් විසික් වෙලා ගියා.. මේ නිකන් මැෂිමෙ ගහලා පට්ට රෑක..:rofl:

    :rofl::rofl::rofl: