Supercar Week

chootyputha1

Well-known member
  • මේක මේ අමෙරිකාවේ කැලිෆෝනියා වල තිබ්බ supercar gathering එකක්, මෙතෙන්ට ලෝකෙ තියෙන හැම brand එහෙකම supercars ඒවගෙ අයිතිකාරයො ගෙනල්ල තියෙනව. බලා සැනසෙනු වස් අපිට කොහෙන්ද සිංහලු මේව ගන්න කාසි.:sorry::sorry:


     
    • Like
    Reactions: hita makuna

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,072
    3,307
    113
    පට්ට කාර් සෙට් එකක් බන් තියෙන්නෙ..


    :shocked::shocked::shocked::shocked: