රවුටර් එකට ඩොන්ගල් එකක් සෙට් කරන්නේ ඇයි? ඒක කරන්නේ කොහොමද? උබ කියන දේ පැහැදිලි නෑ.
එකක් fail උනොත් අනික active වෙන්න හදන්න පුලුවන්. මං ලග තියෙන්නෙත් මේ ADSL router එක
![]()

ඒක කොහොමද router එකේ firmware එකත් එක්ක වැඩ කරන්නෙ ?
එහෙම router වලට ගහන්න පුලුවන් වෙන්න වෙනම ඩොංගල් හදනව ඒව විතරයිද ඔහොම ගහන්න පුලුවන් ? 
ඉතිං බං එතකොට dongle එකේ drivers තියෙන්නෙ windows වලට විතරයිනෙ බං ?ඒක කොහොමද router එකේ firmware එකත් එක්ක වැඩ කරන්නෙ ?

ඩවුන්ලෝඩ් කරන්න නැත්නම් hutch 2g package එක හොඳයි. රුපියල් 49 කට 1.1gb ලැබෙනවා anytime. Hutch වල 101 ට 3g කියලා type කරලා message කළාම තරමක speed එකක් තියෙනවා. 100kbps speed. මම අවුරුදු කීපයක ඉඳලා මේ වෙනකම් තවමත් පාවිච්චි කරනවා.

Tourist Data Pack rs 1999 .365 days day 20gb night 20gb | Mobitel
රවුටර් එකට ඩොන්ගල් එකක් සෙට් කරන්නේ ඇයි? ඒක කරන්නේ කොහොමද? උබ කියන දේ පැහැදිලි නෑ.
. මගේ ලග තියෙන dual WAN firewall එකට 3G dongle එකෙනුය් SLT fiber එකයි දෙකම connect කරලා internet යන්නේ.එකක් fail උනොත් අනික active වෙන්න හදන්න පුලුවන්. මං ලග තියෙන්නෙත් මේ ADSL router එක
![]()
ඉතිං බං එතකොට dongle එකේ drivers තියෙන්නෙ windows වලට විතරයිනෙ බං ?ඒක කොහොමද router එකේ firmware එකත් එක්ක වැඩ කරන්නෙ ?
එහෙම router වලට ගහන්න පුලුවන් වෙන්න වෙනම ඩොංගල් හදනව ඒව විතරයිද ඔහොම ගහන්න පුලුවන් ?
![]()
මේකේ model එක මොකක්ද මචන්?