කොමඩ්_වැසිකිලියක්_භාවිතය_step_by_step

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,839
    8,181
    113
    Kotahena
    ජොකා නැතුව ගියත් කමක් නෑ කලිසම හරි තිබ්බා නං. කලිමසත් නැතුව ගිහිල්ලා! :baffled:

    කලිසම තිබ්බ යකෝ කලිසම නැතුව පාරේ ගියේ නෑ.. කලිසම අැඳගෙන තමයී side එකට බර වෙලා ගියේ. කලිසමේ රෙද්දෙන් ගෑවිලා අරූ ගෙ bike එකේ seat එකේ නොගෑවෙන්න :sorry:
     

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,651
    953
    113
    Mawanella Town
    එල එල ..ජයවේවා මචෝ...+++
    11.gif
     
    • Like
    Reactions: WhyNot1

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ඉන්දියන් උන් යන්නේම ඔහොම බන් මන් දැක්ක ඔකුන් ඔහොම ගිහින් කඩන් වැටිච්ච ටොයිලට් එකක් එක හොයාගන්න නැ බන් ඉමේජ් එක....

    ඉලග සීන් එක තමයි මචන් සමහර රටවල් වල වතූර නැ කියපන්කො හොදන්න. කරුමේ කියන්නේ එදාටම ලූස් මොශන්.. හික්ස්

    :baffled::baffled:
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    සබන් වල ඇති කෝස්ටික් සොඩා නිසා සිනිදු පුප පෑරිලා රිදුම් දෙන්න පුලුවනි
    :confused:

    Baby Soap:yes::yes:
    :rofl: මිනිත්තුවක් සබන් දාලා අතුල්ලන්ඩ ඕනේ
    හෝදමු පුප හෝදමු, හොදමු පුප හෝදමු :P
    :lol::lol::lol:
    ලංකාවේ ගොඩක් මිනිස්සු සබන් දාල හෝදන පාටක් පේන්නේ නෑ බන්.බස් වල ලගින් යන්න බෑ ගඳේ.:angry::angry:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගොඩක් හොදය බ්‍රෝ....

    සුපිරි...

    මම නම් කරන්නේ බන් ඉස්සෙල්ල , පබ්ලික් වල, ඔපිස් වල ....

    ෆ්ලෂ් කරලා , වතුර පාරක් අල්ලලා , හොදට ටිෂු අරන් ක්ලින් කරලා , ගද නම් එයා ෆ්රෙශ්නර් ගහනවා , ඒවා නැත්නම් හෑන්ඩ් වොශ් කරන ජෙල් එක හලලා ෆ්ලෂ් කරනවා

    සමහර උන් ගියාම පට්ට ගදය්

    මම වතුර විතරක් අල්ලන් එන්නේ නැ හෝදලා අත් දෙකත් හොදට ජෙල් දාල සෝදලා , තව ටිෂු කැල්ලක් ඉතුරු කරන එකෙන් දොරවල් අල්ලලා එළියය එන තැන එක ඩස්බින් දාල එනවා....

    ගෙදර එක නම් අව්ලක් නැ ....
     
    • Like
    Reactions: CONCORDE777

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    කලිසම තිබ්බ යකෝ කලිසම නැතුව පාරේ ගියේ නෑ.. කලිසම අැඳගෙන තමයී side එකට බර වෙලා ගියේ. කලිසමේ රෙද්දෙන් ගෑවිලා අරූ ගෙ bike එකේ seat එකේ නොගෑවෙන්න :sorry:

    :lol: :lol: :rofl: :(
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    මටත් බං. :yes: හදිස්සියකට යන්න විතරයි පාවිච්චි කරන්නේ. කොහොහරි ගිහින් නෝමල් එකක් තිබුනෙ නැත්තන් මොනවා කරන්නද.
    :yes::yes:
    Ow bn. Ekanam aththa.