1. lgaikrish

    Condenser Mike එකක් PC එකට සම්බන්ධ කරන්නේ කොහොමද ?

    Condenser Mike එකක් PC එකට සම්බන්ධ කරන්නේ කොහොමද ? mike brand - ahuja jack - 1/4 inch
  2. lgaikrish

    Unlimited Range එකක් ඇති රුසියානු නව මිසයිලය

    https://www.bbc.com/news/world-europe-67021695 BBC එකත් මේක වාර්ථා කරලා තියනවා.
  3. lgaikrish

    Unlimited Range එකක් ඇති රුසියානු නව මිසයිලය

    මෙහෙම තැනුත් තියනවානේ. බලන් යනකොට උන් දෙගොල්ලො අසල්වාසීන්නේ ...... The closest point between America and Russia is the Bering Strait, which separates the U.S. state of Alaska from the Russian Far East. This strait is approximately 55 miles (88.5 kilometers) wide at its narrowest point.
  4. lgaikrish

    Unlimited Range එකක් ඇති රුසියානු නව මිසයිලය

    පර්යේෂණ සාර්ථකව අවසන් කලා කියලා පුටින් කිව්වා කියලා ස්පුට්නික් කියන මාධ්‍යයක වාර්ථා කලරලා තිබුනේ. මම දැක්කේ රිලයබල් ටෙලිග්‍රෑම් චැනල් එකක.
  5. lgaikrish

    Unlimited Range එකක් ඇති රුසියානු නව මිසයිලය

    මේ ‍ ටෙක්නොලොජි එක පැසෙන්ජර් ප්ලේන් වලට යොදා ගන්න පුළුවන් නම් ලෝකෙම වෙනස් වේවි. හැම ටෙක්නොලොජි එකක්ම මුන් මුලින්ම යොදා ගන්නේ යුද්දෙටනේ.
  6. lgaikrish

    Unlimited Range එකක් ඇති රුසියානු නව මිසයිලය

    අසීමිත පරාසයක් සහිත නව කෲස් මිසයිලයක් රුසියාවේ සාර්ථකව අත්හදා බලා ඇත - පුටින්. අපි කතා කරන්නේ කුඩා න්‍යෂ්ටික බලාගාරයක් සහිත එහෙම නැත්නම් න්‍යශ්ඨික ශක්තියෙන් බලගැන්වෙන Burevestnik මිසයිලය ගැන. සංවර්ධකයින් පවසන්නේ මිසයිලයේ පියාසැරි පරාසය ( Range) තවදුරටත් කිලෝමීටර් වලින් නොව මාස සහ අවුරුදු වලින්...
  7. lgaikrish

    Iran moving troops to the border 🔴BREAKING

    මම හිතන විදියට චීනේ තායිවාන් ජනාධිපතිවරනය ඉවර වෙනකම් ඉන්නේ. දැන් තායිවානයේ පාලක පක්ෂේ ඇමරිකාවට ගැති සහ වෙනම රටක් විදියට ස්වාධීන වෙන්න ට්‍රයි කරන කට්ටියක් . විරුද්ධ පක්ෂේ උන් චීනේ එක්ක එක රටක් විදියට ඉදිරියට යන්න ඕන කියන මතේ දරන අය. ඊළග ජන්දේදී විරුද්ධ පක්ෂෙ දිනන්න වැඩි ඉඩක් තියනවා. ඒකයි චීනේ...
  8. lgaikrish

    Grammarly Premium | නොමිලේ | 🔥 Giveaway 🔥

    මටත් ඕන මැසේජ් එකක් දැම්මා
  9. lgaikrish

    ජනාධිපති රනිල් වික්‍රමසින්හව රවට්ටපු මින්නේරිය නරියා

    පුද්ගලික සමාගමක් තියනවා නම් ලොකු ව්‍යාපෘතියක් පෙන්නන්න පුළුවන්නම් ණය ගන්න පුළුවනු. ව්‍යපෘතිය විතරයි ඕන. ආපහු නොගෙවුවොත් කම්පැනියට විතරයි නඩු වැටෙන්නේ . අධ්‍යක්ෂක මන්ඩලයට අවුලක් නැහැ.
  10. lgaikrish

    මොබයිල් එකෙන් රෙජිස්ටර් වෙන්න පුළුවන් ඉතාලියේ හොඳම ඩෙබිට් කාඩ් එක මොකක්ද ?

    ස්තුතියි තව දෙයක් , ඉතාලියේ එක්කෙනෙකුගේ නමින් එකවුන්ට් දෙකක් හදා ගන්න බැරිද ? එක්කෙනෙකුට එකයිද පුළුවන් ?
  11. lgaikrish

    මොබයිල් එකෙන් රෙජිස්ටර් වෙන්න පුළුවන් ඉතාලියේ හොඳම ඩෙබිට් කාඩ් එක මොකක්ද ?

    visa තියෙන එකෙක් ලවා card ekak මට ගන්න ඕන එයාගේ නමට සහ මගේ පාවිච්චියට. සහෝදරයෙක්ගෙන් උනත් ඉල්ලන්න මම හරියට දැනගෙන ඉන්න ඕන නේ. ඒකයි දන්න කෙ‍නෙක් ගෙන් ඇහුවේ. ඔයා ඉන්නේ ඉතාලියෙද ?
  12. lgaikrish

    මොබයිල් එකෙන් රෙජිස්ටර් වෙන්න පුළුවන් ඉතාලියේ හොඳම ඩෙබිට් කාඩ් එක මොකක්ද ?

    ලංකාවේ frimi debit card එක වගේ ඉතාලියේ තියන ෆොන් එකෙන් ලියාපදිංචි වෙන්න පුළුවන් හොඳම ඩෙබිට් කාඩ් එක මොකක්ද ?අනම් මනම් කැපිලි අඩුම එකක් නම් වටිනවා.
  13. lgaikrish

    8 reasons not to immigrate to Japan.

    නරියා මිදි තිත්තයි කිව්වලු :p
  14. lgaikrish

    Freepik Premium තියෙන කෙනෙක්ගෙන් Help එකක් ඕනේ...

    මෙන්න මේ සයිට් එකේ එකක් රුපියල් 100ට තියනවා. (මම අරගෙන නැහැ) https://uptrendlk.com/product-category/freepik/
  15. lgaikrish

    ☁️ [MultCloud] 200 GB Data Traffic for Lifetime & All Advanced Features for a Year

    thank you. ගොඩක් වටිනවා
  16. lgaikrish

    Rate My Movie V.2.0 (Update)

    මරු වැඩක්. exe නැතුව වෙබ් සයිට් එකක් හදන්න. සර්ච් බාර් එකේ ක්ලික් කරාම copy කරලා තියෙන එක auto paste වෙලා auto details enna web page ekak හැදුවානම් මරු

    No contents