Unlimited Range එකක් ඇති රුසියානු නව මිසයිලය

lgaikrish

Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    අසීමිත පරාසයක් සහිත නව කෲස් මිසයිලයක් රුසියාවේ සාර්ථකව අත්හදා බලා ඇත - පුටින්.

    අපි කතා කරන්නේ කුඩා න්‍යෂ්ටික බලාගාරයක් සහිත එහෙම නැත්නම් න්‍යශ්ඨික ශක්තියෙන් බලගැන්වෙන Burevestnik මිසයිලය ගැන.

    සංවර්ධකයින් පවසන්නේ මිසයිලයේ පියාසැරි පරාසය ( Range) තවදුරටත් කිලෝමීටර් වලින් නොව මාස සහ අවුරුදු වලින් මනිනු ලබන බවයි. මෙයට ඕනෑම දිශාවකින්, ඕනෑම තැනක සිට මාස ගනනක් තුළ ගුවනේ රුදී සිටිමින් සතුරා වෙත ලගා විය හැක.

    photo_2023-10-13_16-00-42 (2).jpg
    photo_2023-10-13_16-00-42 (2).translated.jpg
    photo_2023-10-13_17-56-25.translated.jpg
     
    Last edited:

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    මේ ‍ ටෙක්නොලොජි එක පැසෙන්ජර් ප්ලේන් වලට යොදා ගන්න පුළුවන් නම් ලෝකෙම වෙනස් වේවි. හැම ටෙක්නොලොජි එකක්ම මුන් මුලින්ම යොදා ගන්නේ යුද්දෙටනේ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මේ ‍ ටෙක්නොලොජි එක පැසෙන්ජර් ප්ලේන් වලට යොදා ගන්න පුළුවන් නම් ලෝකෙම වෙනස් වේවි. හැම ටෙක්නොලොජි එකක්ම මුන් මුලින්ම යොදා ගන්නේ යුද්දෙටනේ.

    සොවියට් කාරයො හැදුව ඕකක් 60 ගනන් වල
    එක්ස්පෙරිමෙන්ටල්, ප්‍රොග්‍රැම් එක ඇතරල දැම්ම

    හොයල බලන්න
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    ලෝන්ච් කලොත් කලාම තමයි එහෙනම්..රිඇක්ටර් එක ඕෆ් කරන්නත් බැරුව ඇතිනේ.
    මම දැක්කා විඩියෝ එකක අවුරුද්දක් උනත් මෙම මිසයිලය ලෝකේ වටේ මිසයිල පද්ධති මගහරිමින් ඉලක්කය ගන්න ඉන්න පුළුවන් කථාවක්...

    රැසියාවට මොකෙක් හරි අපතයෙක් නි්‍යුක් එකක් කෙලියොත් එමගින් ඇතිවන විකිරණ මට්ටම වැඩිවීම ස්වයංක්‍රිය පද්ධතියකින් හදුනා ගන්නවාලු. ඊට පස්සේ ස්වයංක්‍රියවම රැසියාවේ සියළුම න්‍යෂ්ටික අවි ක්‍රියාත්මක වෙනවා කියනවා. ඒ එක්කම ඔවුන්ගේ චන්ද්‍රිකා ජාලය මගින් නියුක් එක කෙලපු අපතයා සොයා ගෙන සක්‍රිය උන න්‍යෂ්ටික ආයුධ සියල්ල අදාල ස්ථානය හෝ රටට ගමන් කර පුපුරා යනවා...

    ඒ අනුව යම් කිසි රටක් රුසියාවට නියුක් ගහනවා කියන්නේ මරාගෙන මැරුනා වගේ වැඩක්....

    මෙහිදි අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල වලට වඩා වැඩි කාලයක් ගුවනේ ඉන්න පුළුවන් විදියට මිසයිල වර්ගයක් හදලා ස්වයංක්‍රිය ප්‍රතිප්‍රහාර පද්ධතියට එකතු කරන්න රුසියාවට ඕන උනා....

    එහි ප්‍රථිඵලය ගැන තමා මේ නුලෙන් දක්වලා තියෙන්නේ...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අසීමිත පරාසයක් සහිත නව කෲස් මිසයිලයක් රුසියාවේ සාර්ථකව අත්හදා බලා ඇත - පුටින්.

    අපි කතා කරන්නේ කුඩා න්‍යෂ්ටික බලාගාරයක් සහිත එහෙම නැත්නම් න්‍යශ්ඨික ශක්තියෙන් බලගැන්වෙන Burevestnik මිසයිලය ගැන.

    සංවර්ධකයින් පවසන්නේ මිසයිලයේ පියාසැරි පරාසය ( Range) තවදුරටත් කිලෝමීටර් වලින් නොව මාස සහ අවුරුදු වලින් මනිනු ලබන බවයි. මෙයට ඕනෑම දිශාවකින්, ඕනෑම තැනක සිට මාස ගනනක් තුළ ගුවනේ රුදී සිටිමින් සතුරා වෙත ලගා විය හැක.

    View attachment 216832View attachment 216833View attachment 216835
    ඕක මෑත කාලේදී එලියට ආවේ පුටින්ගේ චන්ද පොරොන්දුවක් විදිහට. චන්දෙ දිනුවට පස්සෙ එක යටගියා.

    මන්නාරමේ තෙල් වගේ තමයි
     
    • Like
    Reactions: NRTG

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    සොවියට් කාරයො හැදුව ඕකක් 60 ගනන් වල
    එක්ස්පෙරිමෙන්ටල්, ප්‍රොග්‍රැම් එක ඇතරල දැම්ම

    හොයල බලන්න

    ඕක මෑත කාලේදී එලියට ආවේ පුටින්ගේ චන්ද පොරොන්දුවක් විදිහට. චන්දෙ දිනුවට පස්සෙ එක යටගියා.

    මන්නාරමේ තෙල් වගේ තමයි
    පර්යේෂණ සාර්ථකව අවසන් කලා කියලා පුටින් කිව්වා කියලා ස්පුට්නික් කියන මාධ්‍යයක වාර්ථා කලරලා තිබුනේ. මම දැක්කේ රිලයබල් ටෙලිග්‍රෑම් චැනල් එකක.
     
    • Like
    Reactions: NRTG and Cypress

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,741
    1,524
    113
    ane okunge pacha,corona awama balanna thibba loke lokko balu una hati,munge okkoma boruwa thiyenne,hariyata ara ranil awama kathawak yawwe eyata aragala karala hariyanne na ,eya salenne na wage,ewage psychological warfare thamai
     
    • Haha
    • Like
    Reactions: NRTG and asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ane okunge pacha,corona awama balanna thibba loke lokko balu una hati,munge okkoma boruwa thiyenne,hariyata ara ranil awama kathawak yawwe eyata aragala karala hariyanne na ,eya salenne na wage,ewage psychological warfare thamai
    ඔව් බන් විසිල් තරමට බල්ටි නෑ.
    නියුක් ගහන්නෙ නෑ කියලා දන්න නිසා අර රාවණාගේ වගේ දවසින් දවස ඒකට පූට්ටු කරලා කතන්දර ලියනවා
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth
    ඕක බොරුවක්. ඇමරිකාව දුරින් තියෙන නිසා උන්ට වුණත් ගහන්න රුසියාවෙ මිසයිල තියෙනව කියල අඟවන්න හදපු නොමඟ යවන බොරු පෝස්ට් එකක්.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth
    මාත් ඔය ප්‍රශ්ණෙ අහන්න හිටියෙ. රුසියාව ඇමරිකාවට ගහනව නම් ලෝකෙ මොන පැත්තෙන් ගහන එකද ළඟ ? :unsure: ගොඩබිම් ප්‍රදේශ හරහාද ? නැත්තම් මුහුද පැත්තෙන්ද ?
     
    • Like
    Reactions: NRTG