Condenser Mike එකක් PC එකට සම්බන්ධ කරන්නේ කොහොමද ?

lgaikrish

Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    Condenser Mike එකක් PC එකට සම්බන්ධ කරන්නේ කොහොමද ?

    mike brand - ahuja
    jack - 1/4 inch
     
    • Like
    Reactions: kinkon

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    ඔය Condenser MIC එකේ photo එකක් දාපං. Ahuja එකෙන් Condenser mic එකක් හදනව කියල මං දන්නෙ නෑනේ
    මම දන්න විදියට කිව්වේ. වැරුද්දක් තියනවා නම් කියලා දියල්ලා...
    OIP.r60egaXFmfS1qZ1nOhMERQHaHa
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,295
    113
    මම දන්න විදියට කිව්වේ. වැරුද්දක් තියනවා නම් කියලා දියල්ලා...
    OIP.r60egaXFmfS1qZ1nOhMERQHaHa
    මේක ඩයිනමික් එකක් නේ? XLR ජැක් එකක්ද තියෙන්නෙ? කන්වර්ටර් එකක් ගනින්. රුපියක් 200 ට වගේ තියෙනවා කොලිටි අඩුයි හැබැයි. නැත්නම් v8 sound card එකක් හෝ පී සී එකට ගහන්න පුලුවන් මික්සර් එකක්.
     

    chamli_k

    Active member
  • Sep 14, 2020
    110
    146
    43
    ඔකේ interface එක XLR නේද?
    ඔයාගේ PC එකේ interface එක 3.5 නම් XLR male to 3.5 male කේබල් එකක් ගන්න වේව්.
    51IcI5ruDuL.jpg
     
    • Like
    Reactions: lgaikrish