අනුපාත ක්‍රමය

lgaikrish

Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    විකිපීඩියා එකේ තියෙන්නේ 5%ක් ගත්තොත් ආසනයක් හිමි වෙනවා කියලා. ඒත් සමහර දිස්ත්‍රික්ක වලට 6%ක් හම්බ වෙලත් සමහර පක්ෂ වලට මන්ත්‍රී දූරයක් හිමි වෙලා නැහැ. අනුපාත ක්‍රමය හදන ක්‍රමයක් දන්න කෙනෙක් කියලා දෙන්න.
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    වලංගු ඡන්ද ගණන/ දිස්ත්‍රික්කයට හිමි ආසන ගණන....

    ඔන්න ඔය ඉලක්කමෙන් ඒ ඒ පක්ෂ ගත්ත ඡන්ද ගනන් බෙදලා එන ගානට තමයි ආසන හම්බෙන්නෙ...
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    වලංගු ඡන්ද ගණන/ දිස්ත්‍රික්කයට හිමි ආසන ගණන....

    ඔන්න ඔය ඉලක්කමෙන් ඒ ඒ පක්ෂ ගත්ත ඡන්ද ගනන් බෙදලා එන ගානට තමයි ආසන හම්බෙන්නෙ...

    සමාවෙලා පොඩි උදාහරනයක් දෙන්න පුළුවන්ද ?
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    2010 Colombo

    වලංගු ඡන්ද- 939,375
    කොලඹ ආසන ගණන - 19

    ආසනයක් ලබාගැනීමට අවශය ඡන්ද ගණන- 939375/19 = 49441

    UPFA - 480896/49441 = 9.71 so 9 seats
    UNP - 339750/49441 = 6.87 so 6 seats
    DNA - 110683/49441 = 2.23 so 2 seats
    Eksath Lanka Podujana Pakshaya - 1828/49441 = 0.036 so 0 seats

    තව ආසන 2ක් ඉතුරුයි..ඒ දෙක වැඩිම දශම ගාණ තියන පක්ශ 2ට යනවා...ඒ කියන්නේ මේකෙදි UPFA(0.71), UNP(0.87)එකටට්යි තව 1 ගානේ යනව...

    UPFA-10 UNP-7 DNA-2
     
    Ethakota 5% katawa mokakda
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    2010 Colombo

    වලංගු ඡන්ද- 939,375
    කොලඹ ආසන ගණන - 19

    ආසනයක් ලබාගැනීමට අවශය ඡන්ද ගණන- 939375/19 = 49441

    UPFA - 480896/49441 = 9.71 so 9 seats
    UNP - 339750/49441 = 6.87 so 6 seats
    DNA - 110683/49441 = 2.23 so 2 seats
    Eksath Lanka Podujana Pakshaya - 1828/49441 = 0.036 so 0 seats

    තව ආසන 2ක් ඉතුරුයි..ඒ දෙක වැඩිම දශම ගාණ තියන පක්ශ 2ට යනවා...ඒ කියන්නේ මේකෙදි UPFA(0.71), UNP(0.87)එකටට්යි තව 1 ගානේ යනව...

    UPFA-10 UNP-7 DNA-2

    TFS
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    2010 Colombo

    වලංගු ඡන්ද- 939,375
    කොලඹ ආසන ගණන - 19

    ආසනයක් ලබාගැනීමට අවශය ඡන්ද ගණන- 939375/19 = 49441

    UPFA - 480896/49441 = 9.71 so 9 seats
    UNP - 339750/49441 = 6.87 so 6 seats
    DNA - 110683/49441 = 2.23 so 2 seats
    Eksath Lanka Podujana Pakshaya - 1828/49441 = 0.036 so 0 seats

    තව ආසන 2ක් ඉතුරුයි..ඒ දෙක වැඩිම දශම ගාණ තියන පක්ශ 2ට යනවා...ඒ කියන්නේ මේකෙදි UPFA(0.71), UNP(0.87)එකටට්යි තව 1 ගානේ යනව...

    UPFA-10 UNP-7 DNA-2

    එතකොට national ලිස්ට් හම්බවෙන seat ගාන හදන්නේ කොහොමද