Chanux Bro

sbr

Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    views walata salli hambenawa
    uuta lankawe review channel ekak widihata uge views decent
    ithin uta salli hambenawa
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    මෙයා ලග ඒ ගන්න සමහර ඒවා තියෙනවා ඒකයි ඇහුවේ. මෙයාගේ හැම වීඩියෝ එකක්ම මමත් ආසවෙන් බලනවා. ගොඩක් දේවල් ඉගන ගන්න පුලුවන්. තරහක් ඉරිසියාවක් නෑ.ඒත් දුකයි දකිනකොට ෆෝන් එකක් රිලීස් වෙනකොටම අරගන්නවා. ඇපල් 7 ඉදන් x එක ඉස්සෙල්ලම ගන්නෙත් එයා. සැම්සුන් නේට් 8 එහෙම නියම රිවිව් එකක් කරා. ඊට අමතරව අයිවොච් පවා තියෙනවා. අපි ගන්න ගියොත් වොච් එක විතරක් 80,000ක් විතර වෙයි.

    යූ ටියුබ් වලින් සල්ලි ගෙවනවා කියලා දන්නවා. මෙහෙම ගැජට් ගන්න තරම් සල්ලි දෙනවද?
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    Ow gadgets review karanna ewanawa lankawe company
    Walin ithin uta buy kranna ona nam aduwata ganna
    Puluwan.

    22467647_1660409227344274_899552978507040086_o.jpg

    :):):):):):):):):):)
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,001
    12,533
    113
    adarshyata ganna hoda patta porak... math meyage youtube tech video balnawa... :yes:

    මමනම් ඔකාගේ චැනල් එක බලන්නේ නැහැ හේතු දෙකක් නිසා.

    එකක් ඉස්සර ඕකා forum එකක් කරලා හැමෝගෙම උදව් අරන්. පොර ඒ කාලේ කිව්වේ මාරම විහිළු කතා ලැප් Vanila Script එකෙන් හදපු forum එක ඌම හදලා ඌ ලැප්ටොප් දෙකක host කලා කිව්වා ටික කාලයක් යද්දී පොරගේ බොරුව අතේ මාට්ටු උණා ඊට පස්සේ පොර අර forum එකේ හිටිය හැම කෙනාම Baned කලා හේතුවක් නොදක්වා. එල කිරියේ ගොඩක් අය ඉන්නවා ඕකෙන් Banned වෙච මන් දන්නා තරමින්.

    අනිත් හේතුව. උගේ තියෙන්නේ හෙනම පඩ ෂෝ එකක් ඒක නිසා උගේ වීඩියෝ බලන්නේ හිතෙන්නේ නැහැ.
     
    migmig32

    Active member
  • Jan 17, 2013
    222
    70
    28
    USA
    මෙයා ලග ඒ ගන්න සමහර ඒවා තියෙනවා ඒකයි ඇහුවේ. මෙයාගේ හැම වීඩියෝ එකක්ම මමත් ආසවෙන් බලනවා. ගොඩක් දේවල් ඉගන ගන්න පුලුවන්. තරහක් ඉරිසියාවක් නෑ.ඒත් දුකයි දකිනකොට ෆෝන් එකක් රිලීස් වෙනකොටම අරගන්නවා. ඇපල් 7 ඉදන් x එක ඉස්සෙල්ලම ගන්නෙත් එයා. සැම්සුන් නේට් 8 එහෙම නියම රිවිව් එකක් කරා. ඊට අමතරව අයිවොච් පවා තියෙනවා. අපි ගන්න ගියොත් වොච් එක විතරක් 80,000ක් විතර වෙයි.

    යූ ටියුබ් වලින් සල්ලි ගෙවනවා කියලා දන්නවා. මෙහෙම ගැජට් ගන්න තරම් සල්ලි දෙනවද?

    youtube වලින් විතරක් නෙමේ බන්, පොර software developer කෙනෙක්. companies කීපයකටම වැඩ කරනව මම දන්න තරමට. ලොකු සීන් නැති හොඳ කොල්ලෙක්. :yes: