(චන්ද්‍රසිරි ජයවික්‍රම මහතා විසින් 2018 මෝටර් කාරිමික දැනුමට ලියන ලද ඉතාම වටිනා ලිපියක්, මෙහි වටිනාකම නිසාම නැවත පලකරමි. )
මේ photo වල තියෙන ලෝහ කොටස තමයි අවසනාවත විදියට අපෙන් සමුගත් විමුක්ති මහතාගේ ශරීරය ඇතුලට ගිහින් තියෙන්නේ.
ටකාටා එයාර් බෑග් රීකෝල් කැම්පේන්
ටකාටා කෝප්‍රේෂන්(Takata...