මචන්ලා s23 ultra එක අඩුම කොහෙද ගන්න තියෙන්නෙ.. ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න..පොලිය අඩුවෙන්ම සෙට් වෙන commercial බෑන්ක් එක සපෝර්ට් කරන.. මාස 12.24 වගේ..

S23 price adui neda 14 pro max akata wediya....මචන්ලා s23 ultra එක අඩුම කොහෙද ගන්න තියෙන්නෙ.. ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න..පොලිය අඩුවෙන්ම සෙට් වෙන commercial බෑන්ක් එක සපෝර්ට් කරන.. මාස 12.24 වගේ..
![]()
Ok machaninterest free nam CC ganin bn
nathan paadui ne
rates wadi ne bn
12 months unath 20% wath gani
pre order nam tibba ne 480i da koheda
normal nam 6k wath wei
ow machanS23 price adui neda 14 pro max akata wediya....
Thank broayyo. eeye Wasi.lk eke loku discount ekak thibba. S23 eka 307K+. e wage discount ekak Ultra ekatath thibba. dan me price eka thamai thiyenne.
https://www.wasi.lk/shop/samsung-galaxy-ultra-5g-256gb-12gb-ram-pre-order/
preorder 28th iwara wenne. oya page eka daily check karanna. eeye pereda thibba any Visa and Mastercard walata loku discount ekak. aaye eida danne na. hebei unge quota eka 28th ta kalin iwara vunoth thamai lede.
කාඩ් පේමන්ට් වලට පට්ට ගානක පොලියක් ගහනවා මචන්.. ලක්ශ පහට කිට්ටු මාස 12 න් ගෙවන්න ගත්තහම..
පාවිච්චි කරලා බලහන් ඇපල් වගේද කියලා.. ✔i phone ekak ganin .ඕන අනාත කැත කලු මිට්ටෙක් විවිඩ් එකෙන් දාලා ගත්තම සුනේසුන් අනාතයොන්ට හැරෙන්නවත් බෑ
නෑepa wenne nedda bn sinsung
මාස 3 තියෙන්නෙ ක්‍රෙඩිට් කාඩ් ගෙවන්නGQ Mobile