ඒක නම් මන් දන්නෙ නැහැ. මන් දන්න දේ තමයි, කෙනෙක් සෝවාන් ඵලයට පත්ව නැත්නම් ඒ කෙනා අපායගාමී වෙන්න පුළුවන් බව. අපායගාමී කියන්නෙ දුක් විඳින්න වෙන උපතක්. යමෙක් සෝවාන්ඵලයට පත් වෙනවා නම් ඒ පුද්ගලයා ලොකු වුනත් පොඩි වුනත්, අන් සතුන් වදයට පත් කිරීමෙන් වළකින පුද්ගලයෙක්මයි. එසේ නොවනතාක් ඔහු සෝවාන්ඵලය...