රූප දැකලා දුකත් හිතිලා.

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මෙහෙම වෙන්නෙ නැහැ නේද මචං,

    ඇස + රූප >> වේදනා, සංඥා, සංකාර, විඥාන - මේ process එක නවත්තන්න පුලවන් ජගතෙක් මේ තුන් ලෝකෙ නැහැ, මේක බුදුන්ටත් පොදුයි (මචං @ek_rosh මේක සර්ව චිත්ත සාධාරණ කතාවක් මම ඊයේ දැක්ක)

    eye consciousness එකට අවිද්යාව එකතු වුනහම තමයි රූපේ එක්ක ගැටෙන්නේ, අවිද්යාව නැත්තන් (රහත්), දැක්කනම් දැක්ක විතරයි

    රූපේ දැක්කට රහත් අය ඒක සංජා මාත්‍රයක් විතරයි, මලක් දැක්කත් කක්කා බෙට්ටක් දැක්කත් සංජා ටිකක් විතරයි, පෘටක්ජනයොන්ට හමුවෙන රූපයක් හම්බෙන්නා එතෙන්දි එයාලට

    මල මල වෙන්නේ සහ කක්කා බෙට්ට කක්කා බෙට්ට වෙන්නේ අවිද්යාව නිසා, අවිද්යාව තමයි බාහිර ලෝකය ගොඩනගන්නේ, බාහිර ලෝකය ඇතුලේ මොකක් හම්බුනත් හම්බෙන්නේ අවිද්යාව නිසා
    "ඇස" "රූප" "වේදනා" "සංඥා" "සංකාර" "විඥාන" කියන්නෙත් ඒ බාහිර ලෝකයේ/ අවිද්යා බූමිය තුල පවතින දේවල්

    ඕවා ඔක්කොම නිවන පෙන්නන්න හදපු සංකල්ප

    ප්‍රොසෙස් තියෙන්නෙත්, ප්‍රොස්ස් නවත්තන්න පුලුවන්/ බැරි ජගතුන් ඉන්නෙත්, සසර, නිවන, තුන් ලෝක තියෙන්නෙත් අවිද්යා බූමිය තුලමයි, ඔය ඔක්කොම පෘටක්ජනයාට හම්බෙන්නෙත් අවිද්යා බූමිය තුලමයි
     
    Last edited:
    • Like
    Reactions: nuwan9999

    hpalpola

    Well-known member
  • මචන් දකින හැම කෙනාම කෑලි 32ක් කියලා දැක්කම කෙලෙස් නැති වෙනවා නම්, මිනිස් කෙස් වලින් හවරි හදන එවුන්ට කෙස් දැක්කම කෙලෙස් ඇති වෙනවා. දත් වලින් ඇට මාල හදන එවුන්ට දැක්කම කෙලෙස් ඇති වෙනවා. ඔය විදියට කෑලි වෙන්කලාට කෙලෙස් නැති වෙන්නෙ නැහැනෙ. දුගියට සඟබෝගේ හිස දැක්කම කෙලෙස් ඇති වෙනවා.

    අනික දකින හැම කෙනාම කෑලි 32ට බෙදලා මුකුත් නැහැ කියලා හිතලා, දෙමාපියන්, බුදුන්ට අවැඩක් කලොත් අර සාමාන්‍ය ලපයියෙක්ට කලා වගෙ නෙවෙයි. ආනන්තරීය පවක් පිරෙනවා.

    අනික උඹ කෑලි 32 කිව්වට දැන් 5 වසර දරුවත් දන්නවා කෑලි දහස් ගානකට බොඩියෙ කොටස් නම් කරන්න. ඊට අමතරව පරමාණු ක්වාක් මට්ටමෙනුත් එහාට පදාර්ථය බෙදනවා. උන් නිවන් දැකලා නැහැනෙ.

    මොනෞත්තක් උඹලා මේ කියනවද කියලා තේරෙන්නෙ නැහැ මචන්. දෙයියංගෙ පිහිටයි උඹලට.

    ලස්සන කැත සැප දුක උපේක්ෂා මුකුත් රූපයෙ නැහැ.

    අපි රූපයෙ නැති ආශ්වාදය හිතේ හදාගෙන ඒක රුපයෙන් හොයනවා.

    අවිද්‍යාව කියන්නෙ ඕක නොදන්න කමට
    ------ Post added on Dec 17, 2024 at 10:40 PM
    ස්තුතියි යාළුවා අදහස් පල කලාට. ඔබතුමාට තේරෙන විදිය වෙන්නැති කියලා තියෙන්නේ.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    මෙහෙම වෙන්නෙ නැහැ නේද මචං,

    ඇස + රූප >> වේදනා, සංඥා, සංකාර, විඥාන - මේ process එක නවත්තන්න පුලවන් ජගතෙක් මේ තුන් ලෝකෙ නැහැ, මේක බුදුන්ටත් පොදුයි (මචං @ek_rosh මේක සර්ව චිත්ත සාධාරණ කතාවක් මම ඊයේ දැක්ක)

    ඔතන තියෙන්නෙ රූපය කියන එකේ ඉන්ටෙප්‍රිටේශන් එකේ අවුලක් වැඩියෙන්ම...අපි රූපය කියන්නෙ භාහිර වස්තුවක හැඩයක් නෙ...බුදුන් රූපය කියල පෙන්නන්නෙ, චක්කු වින්නානය ඇතිවීමට බලපාන සෙන්සේශන් එක...ඔන්න ඔය සෙන්සෙශන් එක, ඊට අදාල චක්කුවින්නානය, වේදනා, ඔය දර්ම, හේතු නිසා ඇතිවන පරමාරත් දර්ම....ඔය ක්‍රියාවලියේද සෙන්සේශන් එක සෙන්සෙශන් එක පමනක් විදිහට නොහැදිනගෙන, ඊට අදාල බාහිර රූපයක් (දෙයක්) ඇතය යන සිතුවිල්ල අවිජ්ජව මත ගොඩනගීමක් හැරෙන්න සත්යක් නෙවේ..ඔන්න ඔය රූපය හම්බෙන්නෙ අවිද්යාව නිසා..

    මචන් දකින හැම කෙනාම කෑලි 32ක් කියලා දැක්කම කෙලෙස් නැති වෙනවා නම්, මිනිස් කෙස් වලින් හවරි හදන එවුන්ට කෙස් දැක්කම කෙලෙස් ඇති වෙනවා. දත් වලින් ඇට මාල හදන එවුන්ට දැක්කම කෙලෙස් ඇති වෙනවා. ඔය විදියට කෑලි වෙන්කලාට කෙලෙස් නැති වෙන්නෙ නැහැනෙ. දුගියට සඟබෝගේ හිස දැක්කම කෙලෙස් ඇති වෙනවා.

    අනික දකින හැම කෙනාම කෑලි 32ට බෙදලා මුකුත් නැහැ කියලා හිතලා, දෙමාපියන්, බුදුන්ට අවැඩක් කලොත් අර සාමාන්‍ය ලපයියෙක්ට කලා වගෙ නෙවෙයි. ආනන්තරීය පවක් පිරෙනවා.

    අනික උඹ කෑලි 32 කිව්වට දැන් 5 වසර දරුවත් දන්නවා කෑලි දහස් ගානකට බොඩියෙ කොටස් නම් කරන්න. ඊට අමතරව පරමාණු ක්වාක් මට්ටමෙනුත් එහාට පදාර්ථය බෙදනවා. උන් නිවන් දැකලා නැහැනෙ.

    මොනෞත්තක් උඹලා මේ කියනවද කියලා තේරෙන්නෙ නැහැ මචන්. දෙයියංගෙ පිහිටයි උඹලට.

    කුනූප කොටස් වල පට්ටිකුල භවනාවෙන්, නිවන් දකිනව කියල බුදුන් කොහෙවත් සදහන් කරන්නෙ නැ..නමුත්, ශරීරය, මම යයි, මමත්වය දැඩිව ඉන්න අයගෙ, නීවරන අඩු කරන්න භාවිතා කරනව...

    ලස්සන කැත සැප දුක උපේක්ෂා මුකුත් රූපයෙ නැහැ.

    අපි රූපයෙ නැති ආශ්වාදය හිතේ හදාගෙන ඒක රුපයෙන් හොයනවා.

    අවිද්‍යාව කියන්නෙ ඕක නොදන්න කමට
    ------ Post added on Dec 17, 2024 at 10:40 PM
    නිකමට අහන්නෙ, ඔබතුමා කිව්ව වගේම, සයන්ටිසල නෙ දන්නෙ ඔය රූපයේ, ක්වාක්ස් ඇරෙන්න, සැප දුක මුකුත් නැ කියල...ඔය කියන විදිහට, ඒ අය අවිජ්ජාවෙන් මිදිල වෙන්ටැ? :confused:
    ------ Post added on Dec 18, 2024 at 7:05 AM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඊට අදාල චක්කුවින්නානය, වේදනා, ඔය දර්ම, හේතු නිසා ඇතිවන පරමාරත් දර්ම..

    ඕක අබිධර්මයෙන් ගද්දි අර උඩ කිව්ව එකේ
    ඇස+රූප > වේදනා > සංජා...
    ඔතන අවිද්යාව නිසාද සංකාර ඉදන් කන්ටිනු වෙන්නේ?

    වේදනා හා සංජා දෙකේ වෙනස මොකක්ද?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    ඕක අබිධර්මයෙන් ගද්දි අර උඩ කිව්ව එකේ
    ඇස+රූප > වේදනා > සංජා...
    ඔතන අවිද්යාව නිසාද සංකාර ඉදන් කන්ටිනු වෙන්නේ?

    These are non-linear. Not one after another.

    When there are rupa, eye-cons and contact (sparsha) there are feeling and so on..

    වේදනා හා සංජා දෙකේ වෙනස මොකක්ද?

    feeling and perception.
     
    • Like
    Reactions: Fiona Dabare

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    917
    704
    93
    ඔතන තියෙන්නෙ රූපය කියන එකේ ඉන්ටෙප්‍රිටේශන් එකේ අවුලක් වැඩියෙන්ම...අපි රූපය කියන්නෙ භාහිර වස්තුවක හැඩයක් නෙ...බුදුන් රූපය කියල පෙන්නන්නෙ, චක්කු වින්නානය ඇතිවීමට බලපාන සෙන්සේශන් එක...ඔන්න ඔය සෙන්සෙශන් එක, ඊට අදාල චක්කුවින්නානය, වේදනා, ඔය දර්ම, හේතු නිසා ඇතිවන පරමාරත් දර්ම....ඔය ක්‍රියාවලියේද සෙන්සේශන් එක සෙන්සෙශන් එක පමනක් විදිහට නොහැදිනගෙන, ඊට අදාල බාහිර රූපයක් (දෙයක්) ඇතය යන සිතුවිල්ල අවිජ්ජව මත ගොඩනගීමක් හැරෙන්න සත්යක් නෙවේ..ඔන්න ඔය රූපය හම්බෙන්නෙ අවිද්යාව නිසා..
    ඔව් මචං තැන්ක්ස් මම මේ දැන් ඕක කියෙව්වා, ධර්මයේ මාර ලස්සන තැනක්.
    රූපය විතරක් නොවෙයි ඔය ඇසත් අපිට මේ පේන්න තියන එක නෙමෙයි, අනිදස්සන අප්පටිඝ. ඒ කියන්නෙ මේක මුළු තුන් ලෝකෙටම වලංගුයි...

    ඇස + රූප + වේදනා + සංඥා + සංකාර + විඥාන - පෙර පසු නොවී ඇතිවෙනව කියල කියන්නෙ. ඕක එක හිතක් - රූපාරම්මනය විජානනය කිරීම.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    ඔව් මචං තැන්ක්ස් මම මේ දැන් ඕක කියෙව්වා, ධර්මයේ මාර ලස්සන තැනක්.
    රූපය විතරක් නොවෙයි ඔය ඇසත් අපිට මේ පේන්න තියන එක නෙමෙයි, අනිදස්සන අප්පටිඝ. ඒ කියන්නෙ මේක මුළු තුන් ලෝකෙටම වලංගුයි...

    ඇස + රූප + වේදනා + සංඥා + සංකාර + විඥාන - පෙර පසු නොවී ඇතිවෙනව කියල කියන්නෙ. ඕක එක හිතක් - රූපාරම්මනය විජානනය කිරීම.

    දැන් ඔය අනිදස්සන ඇස අනිච්චයි, දුක්කයි, අන්නත්යි කියන්නෙ ඇයි කියල කල්පනා කරල බලන්න
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    These are non-linear. Not one after another.

    When there are rupa, eye-cons and contact (sparsha) there are feeling and so on..

    ඕවා ගොචර වෙන්න බුදු කෙනෙක් වෙන්නම ඕනේද?
    නැත්තම් සකදාගාමී, අනාගාමී, අරහත් වෙද්දී ටික ටික ගෝචර වෙන්න ගන්නවද?
    නැත්තම් ආර්ය/ අනරිය ජාන වලින් අස්ට සමාපත්ති ලබල ඉද්දි/ අභින්නා/ ඣාන උපදවන් ඕක ගෝචර කර ගන්න බැරිද?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    ඕවා ගොචර වෙන්න බුදු කෙනෙක් වෙන්නම ඕනේද?
    නැත්තම් සකදාගාමී, අනාගාමී, අරහත් වෙද්දී ටික ටික ගෝචර වෙන්න ගන්නවද?
    නැත්තම් ආර්ය/ අනරිය ජාන වලින් අස්ට සමාපත්ති ලබල ඉද්දි/ අභින්නා/ ඣාන උපදවන් ඕක ගෝචර කර ගන්න බැරිද?

    ඕවා, චයිටසික ගානට අහුවෙන්නෙ බුදු කෙනෙකුට. හැබයි යම්කිසි සන්ස්කාරයක ස්වාභාවය මාර්ගපල ලාබියෙකුට ගෝචර වෙනව ප්‍රජ්නාවෙ වර්දනය අනුව.

    විදර්ශනාව වඩන යෝගියට, විශුද්දි න්යාන 7 ක් ලැබෙනව. ඔය 7න් ප්‍රතිපදා න්යාන විශුද්දියෙදි තව න්යාන 9 ක් ඇති වෙනව, ඒකෙන් තමයි ඔව වෙන්නෙ. සන්කාරුපෙක්ක න්යානයෙන් තමයි ශුනයතාවය දකින්නෙ..

    ඔතන අර කෙනෙක් (@INCORRECT ) කිව්වෙ උඩදි, රූපේ ආදිනව බලන්න ඕනෙ කියල...එක නිකන් රුපයේ නෙව් හිතේ තියෙන්නෙ වගේ සිහිති ආතල් එකක් හිත හිත ඉදල හරියන්නෙ නැ.. ඔය විශුදිදියෙදි අදීනවානු කියල තව න්යානයක් එනව..එකේන් තමයි ආදිනව පේන්නෙ..ඔයවගේ උදය වැයට...භය වැටහීම වෙන්නෙ න්යාන තුලින්...අපේ කට්ටිය..ආ රූපය මෙහෙමයි, එහෙනම් මෙහෙමයි, එහෙනම් භයයි, එහෙනම් අනත්තයි..කියල ආතල් අරගත්තට..ඔවා එහෙම පේන්නෙ නැ.

    *නම් සහ ඉලක්කම් එහෙ මෙහෙ වෙන්න පුලුවන්...මජ්ජිම නිකායෙ, රත විනීත සුත්‍රයෙ මේව ගැන ටිකක් විස්තර තියෙනව
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,873
    11,323
    113
    කෙල්ලෙක් ඉන්නව. එක මනුස්සයෙක් ඒ කෙල්ලව දැකල හරි ලස්සනයි කියනව. තව මනුස්සයෙක් ඒ කෙල්ලවම දැකල කැතයි කියනව. ඒ කෙල්ල එතකොට කැතයිද? ලස්සනයිද?
    දෙකම, සමහර මිනිස්සු හතරැස්කොටු ත්‍රිකොන වලට කැමති, සමහර රවුම් වලට කැමති, එ වගෙම තමඉ, මූනෙ ඇන්ගෙ හැඩතලවල්ට සමහර මිනිස්සු කැමති සමහර අය නැ. සමහර කෙල්ලො balance wela ඔක්කොම අයට ලස්සනට පෙනවා
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඕවා, චයිටසික ගානට අහුවෙන්නෙ බුදු කෙනෙකුට. හැබයි යම්කිසි සන්ස්කාරයක ස්වාභාවය මාර්ගපල ලාබියෙකුට ගෝචර වෙනව ප්‍රජ්නාවෙ වර්දනය අනුව.

    විදර්ශනාව වඩන යෝගියට, විශුද්දි න්යාන 7 ක් ලැබෙනව. ඔය 7න් ප්‍රතිපදා න්යාන විශුද්දියෙදි තව න්යාන 9 ක් ඇති වෙනව, ඒකෙන් තමයි ඔව වෙන්නෙ. සන්කාරුපෙක්ක න්යානයෙන් තමයි ශුනයතාවය දකින්නෙ..

    ඔතන අර කෙනෙක් (@INCORRECT ) කිව්වෙ උඩදි, රූපේ ආදිනව බලන්න ඕනෙ කියල...එක නිකන් රුපයේ නෙව් හිතේ තියෙන්නෙ වගේ සිහිති ආතල් එකක් හිත හිත ඉදල හරියන්නෙ නැ.. ඔය විශුදිදියෙදි අදීනවානු කියල තව න්යානයක් එනව..එකේන් තමයි ආදිනව පේන්නෙ..ඔයවගේ උදය වැයට...භය වැටහීම වෙන්නෙ න්යාන තුලින්...අපේ කට්ටිය..ආ රූපය මෙහෙමයි, එහෙනම් මෙහෙමයි, එහෙනම් භයයි, එහෙනම් අනත්තයි..කියල ආතල් අරගත්තට..ඔවා එහෙම පේන්නෙ නැ.

    *නම් සහ ඉලක්කම් එහෙ මෙහෙ වෙන්න පුලුවන්...මජ්ජිම නිකායෙ, රත විනීත සුත්‍රයෙ මේව ගැන ටිකක් විස්තර තියෙනව

    Thanks
    ඒ කියන්නේ ඔය න්යාන ගන්න මුලින් සෝවාන් වෙන්න ඕනේ කියන එකද?
    නැත්තන් රූපේ දිහා කොහොම පෘටක්ජනයා බැලුවත් වැරදි දිට්ටියක් විතරනේ එතන තියෙන්නේ
    ආර්ය මාර්ගය තුල නිකම්ම වැඩෙනවද ඕවා පන්නාව දියුනු වෙද්දි කාලයත් සමග?

    නිකම් වැඩෙන්නැත්තම්, ආර්ය POV එකෙන්,
    මට තියෙන පශ්නේ, ශුන්යතාවයෙදි, යතා ස්වබාවයේදි, විදර්ශනා කරන්න නිමිත්තක් හම්බෙන්නැහැනේ
    හම්බෙන්නැහැ කියන්නේ කරන්න බැහැ කියලා නෙමෙයි මන් කියන්නේ..කරන වැඩේ අවිද්යාව කියලනම් මගේ දැන් තියෙන පන්නාවට පේනවා..ඕකත් අර මන් අවිද්යාව කියලා දැන දැන අනරිය ජාන ගන්න සමථ බාවනා කරනවා වගේ වැඩක්ද?
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    Thanks
    ඒ කියන්නේ ඔය න්යාන ගන්න මුලින් සෝවාන් වෙන්න ඕනේ කියන එකද?
    නැත්තන් රූපේ දිහා කොහොම පෘටක්ජනයා බැලුවත් වැරදි දිට්ටියක් විතරනේ එතන තියෙන්නේ
    ආර්ය මාර්ගය තුල නිකම්ම වැඩෙනවද ඕවා පන්නාව දියුනු වෙද්දි කාලයත් සමග?

    සොවාන් වෙන සතිපට්ටාන මාර්ගයෙ ලබෙන විදර්ශනා න්යාන මේවා. සොවාන් උන කෙනා උනා කියල දැන ගැනීමත් න්යානයක් මතක විදිහට

    නිකම් වැඩෙන්නැත්තම්, ආර්ය POV එකෙන්,
    මට තියෙන පශ්නේ, ශුන්යතාවයෙදි, යතා ස්වබාවයේදි, විදර්ශනා කරන්න නිමිත්තක් හම්බෙන්නැහැනේ
    හම්බෙන්නැහැ කියන්නේ කරන්න බැහැ කියලා නෙමෙයි මන් කියන්නේ..කරන වැඩේ අවිද්යාව කියලනම් මගේ දැන් තියෙන පන්නාවට පේනවා..ඕකත් අර මන් අවිද්යාව කියලා දැන දැන අනරිය ජාන ගන්න සමථ බාවනා කරනවා වගේ වැඩක්ද?

    දාහරනයකට ගන්න වේදනා නිමිත්ත
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    සොවාන් වෙන සතිපට්ටාන මාර්ගයෙ ලබෙන විදර්ශනා න්යාන මේවා

    ඔය සතිපට්ටානේ වඩවනා කියලා "වැඩුවට"..
    මම කියනේ, සම්මා දිට්ටියෙන් පස්සේ තමයි සතර සතිපට්ටානය "වැඩෙන්නේ", සත්ය ඣානයෙන් පස්සේ කෘත්ය ඣොනය
     
    • Like
    Reactions: hpalpola

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඔය සතිපට්ටානේ වඩවනා කියලා "වැඩුවට"..
    මම කියනේ, සම්මා දිට්ටියෙන් පස්සේ තමයි සතර සතිපට්ටානය "වැඩෙන්නේ", සත්ය ඣානයෙන් පස්සේ කෘත්ය ඣොනය
    ආං දැක්ක නේද රෝෂ් මහත්තය (@ek_rosh), සෝවාන් වෙච්ච එක්කෙනෙක් කියන්නෙ සතිපට්ටානය වඩන්න ඕනි සත්‍යාවබෝධයෙන් පස්සෙ කියල. අපි කිව්වට ගනං ගන්නෙ නැහැනෙ. :lol:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ආං දැක්ක නේද රෝෂ් මහත්තය (@ek_rosh), සෝවාන් වෙච්ච එක්කෙනෙක් කියන්නෙ සතිපට්ටානය වඩන්න ඕනි සත්‍යාවබෝධයෙන් පස්සෙ කියල. අපි කිව්වට ගනං ගන්නෙ නැහැනෙ. :lol:

    සතිපත්තානේ වඩන්නේ නැහැ වැඩෙනවා සෝවාන් වුනාට පස්සේ
    වඩන ඒවා වඩන්නේ පෘටක්ජන ඔයාලා
     
    Last edited:
    • Like
    Reactions: hpalpola

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    ඔය සතිපට්ටානේ වඩවනා කියලා "වැඩුවට"..
    මම කියනේ, සම්මා දිට්ටියෙන් පස්සේ තමයි සතර සතිපට්ටානය "වැඩෙන්නේ", සත්ය ඣානයෙන් පස්සේ කෘත්ය ඣොනය

    1734589718114.png

    සතිපට්ටානය කියන්නෙ ආරයශ්ටාන්ගික මාර්ගය, එහෙමත් නැතිනම්, චයිතසික 8. චයිතසික 8 (ප්‍රජ්නා චයිටසිකය ) වැඩුන කෙනාට තමයි, මාර්ග චිත්තවීතියේදි, ත්‍රිලක්ශනය පේන්නෙ..

    ආං දැක්ක නේද රෝෂ් මහත්තය (@ek_rosh), සෝවාන් වෙච්ච එක්කෙනෙක් කියන්නෙ සතිපට්ටානය වඩන්න ඕනි සත්‍යාවබෝධයෙන් පස්සෙ කියල. අපි කිව්වට ගනං ගන්නෙ නැහැනෙ. :lol:

    කොහෙන් හරි ඉදල වෙලාවටම සෙට් වෙනව නේ.... :P

    සතිපත්තානේ වඩන්නේ නැහැ වැඩෙනවා සෝවාන් වුනාට පස්සේ
    වඩන ඒවා වඩන්නේ පෘටක්ජන ඔයාලා

    සොවාන් වෙන්නත් වඩන්නෙ සතිපට්ටානය, සොවාන් වෙලා ඉතිරි පල ලබන්න වඩන්නෙත් සති පට්ටානය..
     
    • Love
    Reactions: MalSeven

    hpalpola

    Well-known member
  • View attachment 243795

    සතිපට්ටානය කියන්නෙ ආරයශ්ටාන්ගික මාර්ගය, එහෙමත් නැතිනම්, චයිතසික 8. චයිතසික 8 (ප්‍රජ්නා චයිටසිකය ) වැඩුන කෙනාට තමයි, මාර්ග චිත්තවීතියේදි, ත්‍රිලක්ශනය පේන්නෙ..

    කොහෙන් හරි ඉදල වෙලාවටම සෙට් වෙනව නේ.... :P

    සොවාන් වෙන්නත් වඩන්නෙ සතිපට්ටානය, සොවාන් වෙලා ඉතිරි පල ලබන්න වඩන්නෙත් සති පට්ටානය..
    එත⁣කොට සද්ධානුසාරී පුද්ගලයා සම්බන්ධ තත්ත්වය කෙසේ ද?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    සතිපට්ටානය කියන්නෙ ආරයශ්ටාන්ගික මාර්ගය, එහෙමත් නැතිනම්, චයිතසික 8. චයිතසික (ප්‍රජ්නා චයිටසිකය ) වැඩුන කෙනාට තමයි, මාර්ග චිත්තවීතියේදි, ත්‍රිලක්ශනය පේන්නෙ..

    ආර්ය අස්ටාන්ගික මාර්ගයේ, සම්මා දිට්ටිය නැත්තම් ඉතුරු 7 න් එකක් වත් "සම්මා වෙන්නැහැ", මාර්ග චිත්ත වීතියේ ඔය 8 ම එක පාර පිහිටන්නේ "සම්මා දිට්ටිය" මුලින්ම පිහිටද්දිමයි

    සොවාන් වෙන්නත් වඩන්නෙ සතිපට්ටානය, සොවාන් වෙලා ඉතිරි පල ලබන්න වඩන්නෙත් සති පට්ටානය..

    මන් "සතිපට්ටානේ" කියන්නේ මොකක්ද කියලා දන්නත් සොවාන් වුනාට පස්සේ ඒ නිසා මන් intentionally වඩපු දෙයක් නැහැ, දැන් ඉස්සරහට intentionally මොකක්වත් වඩන්නෙ නැති වුනත් ඒක නිකම්ම වැඩෙනවා
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    සතිපත්තානේ වඩන්නේ නැහැ වැඩෙනවා සෝවාන් වුනාට පස්සේ
    වඩන ඒවා වඩන්නේ පෘටක්ජන ඔයාලා
    මම නෙමෙයි මහත්තයො කියන්නෙ, රෝෂ් මහත්තයනෙ කියන්නෙ. :lol:
     
    • Like
    Reactions: Fiona Dabare