1. hpalpola

    සිල්

    උපාසකයකු සිල්වතකු වන්නේ කෙසේදැයි වරක මහානාම ශාක්‍ය රජුට බුදුරජාණන්වහන්සේ මෙසේ දේශනා කල සේක. “මහානාම, යම් තැනක පටන් උපාසක තෙම ප්‍රාණඝාතයෙන් වැළකුණේ වෙයිද, සොරකමින් වැළකුණේ වෙයිද, කාමයන්හි වැරදි හැසුරුමෙන් වැළකුණේ වෙයිද, බොරු කීමෙන් වැළකුණේවෙයිද, පමාවට කරුණුවූ රහමෙර පීමෙන් වැළකුණේ වෙයිද, මහානාම...
  2. hpalpola

    ඕක බුදුහාමුදුරුවන්ගේ බණ නෙමෙයි.

    බුද්ධ ධර්මය අනුව කටයුතු කර ගත නොහැකි වූ විට කියන කතාවකි ධර්මය, බුද්ධ ධර්මය ම නොවන බව. එනම් ත්‍රිපිටකය බුද්ධ වචනයමදැයි සැක කරති. මෙයට පදනම කීපයක් ම ඉදිරිපත් කරන අතර එයින් එකක් වන්නේ ආනන්ද මහරහතන්වහන්සේ සත්‍ය ලෙසම බුද්ධ වචනය සිහියේ තබා ගෙන සිටියා ද යන්නය. එසේම පසුකාලීනව බ්‍රාහ්මණික බලපෑම බුද්ධ...
  3. hpalpola

    කරුමෙ තමයි.

    බොහෝ බෞද්ධයන් තමුන්ට හොඳක් වේවා නරකක් වේවා සිදු වූ විට නිසඟයෙන් ම කියන්නා වූ ප්‍රසිද්ධ පාඨයක් වේ. එයනම් ‘කරුමෙ තමයි‘ යන්නයි. නමුත් මෙය වඩාත් භාවිතා කරන්නේ නරකක් සිදු වූ විටදී ය. නිදසුනකට අතේ ඇති මුදලක් නැති වූ විට කරුමෙ තමයි කියා කියයි. නමුත් ලොතරැයියක් ජයග්‍රහණය කළහොත් කරුමෙ තමයි කියා කියන්නේ...
  4. hpalpola

    උලකින් ඇන ගැනීම!

    අත්ත දිට්ඨිය භයානක ප්‍රතිඵල ලැබෙන දිට්ඨියකි. හිතන්න, ඔබේ අතේ උලක් තබා ගෙන වරින් වර ඔබටම ඒ උලෙන් ඇන ගන්නා ආකාරය. උල විසින සම තුවාල කරන අවස්ථාවලදී සතුටක් දැනෙන්නේ නැත. දැනෙන්නේ දුකකි. අත්ත දිට්ඨියෙන් ද මේ හා සමාන ප්‍රතිඵල ඇති කරයි. එය මෙසේ පැහැදිලි කරමි. ඔබගේ අසල්වැසියා විසින් ඔබට නැති නමුත් ඔබත්...
  5. hpalpola

    අවිද්‍යාවෙන් දුකට

    අවිද්‍යාව නිසා සක්කාය දිට්ඨිය නැත්නම් අත්ත දිට්ඨිය ඇති වේ. සක්කාය දිට්ඨිය නැත්නම් අත්ත දිට්ඨිය නිසා අල්ලා ගැනීම ඇති වේ. මම, මගේ, අපි, අපේ නිතර මිනිසුන් භාවිතා කරන පද වේ. මේ පද සියල්ලම පුරුදු වී භාවිතා නොකරන අතර නිසඟයෙන් ම භාවිතා කරන පද ය. මේ පද වලින් ගම්‍ය කරන්නා වූ එක් අර්ථයක් වන්නේ තමා...
  6. hpalpola

    අනේ මගේ දරුවා !

    ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදාය තුළ අමතක කල නොහැකි චරිතයකි කිසා ගෝතමිය. ඇගේ දරුවා මළ සොවින් සිහිවිකල්ව එහෙ මෙහ යද්දී බුදුරජාණන්වහන්සේ කරා පැමිණ සැනසීම ලැබුවා ය. ඇය රහතුන්වහන්සේ නමක් බවට පත්වූවා ය. මේ කිසා ගෝතමියගේ කතාවේ එක් අවස්ථාවක් සිහිපත් කරමි. ඇයගේ සිහි උමතු වූයේ ඇගේ දරුවා මළ සොවිනි. සාමාන්‍යයෙන්...
  7. hpalpola

    රූප දැකලා දුකත් හිතිලා.

    @ek_rosh ඔබතුමාට ඉඩක් ලැබෙන වෙලාවට මේ සූත්‍ර ටික බලන්න. 1. මහාචත්තාරීසක සූත්‍රය 2. මහාසළායතනික සූත්‍රය 3. සච්චවිභංග සූත්‍රය 4. මග්ගසංයුත්තය 5. සෝතාපත්ති සංයුත්තය 6. රථවිනීත සූත්‍රය 7. කිටාගිරි සූත්‍රය 8. අනුපද සූත්‍රය 9. මහාවෙදල්ල සූත්‍රය
  8. hpalpola

    රූප දැකලා දුකත් හිතිලා.

    අරි අට මග කියන්නෙ නම් ඉතින් ආර්යෂ්ටාංගික මාර්ගය. හැබැයි ඔහොම කතාවක් කිව්ව කියල මතකයක් නැහැ. ආර්ය මාර්ගය කියලා කිව්ව තමයි. @ek_rosh මැතිතුමා, ඔබතුමා මට කියන්න ආර්ය මාර්ගයයි ආර්ය අෂ්ටාංගික මාර්ගයයි එක සමාන ද නැත්නම් දෙකක් ද? ------ Post added on 1735006829
  9. hpalpola

    රූප දැකලා දුකත් හිතිලා.

    කොහෙද එහෙම කියලා තියෙන්නෙ
  10. hpalpola

    රූප දැකලා දුකත් හිතිලා.

    ආර්ය මාර්ගයට බැස ගැනීම ගැන ඔබතුමා විසින් සඳහන් කර තිබුනා. සමහරු ආර්ය මාර්ගයට බැස ගත් තැනැත්තා ලෙසින් හඳුන්වන්නෙ සෝවාන් ඵලයට පත් වූ පුද්ගලයා. නමුත් ඒක වැරදියි. සෝවාන් මාර්ගය සහ ඵලය ලෙසින් අවස්ථා දෙකක් තියෙනවා. මාර්ග චිත්තය (මග්ග චිත්ත) සහ ඵල චිත්තය (ඵල චිත්ත). මේ අවස්ථාවෙන් මාර්ග චිත්තයේ සිට...
  11. hpalpola

    රූප දැකලා දුකත් හිතිලා.

    ඔව්. එක මාර්ගය කියන එකට කිසිම සැකයක් විරුද්ධතාවයක් නැහැ. සෝතාපත්ති මාර්ග අංග හතර මාත් පිළිගන්නවා.
  12. hpalpola

    රූප දැකලා දුකත් හිතිලා.

    එහෙම එකක් නෙමෙයි. සතිපට්ඨානය කියන්නෙ සෝවාන් වෙන්න මගම නෙමෙයි. නිර්වානයට මග. චක්ඛු සූත්‍රය බලන්න. මෙහෙම තියෙනවා. “මහණෙනි, ඇස අනිත්‍යය. පෙරලෙන ස්වභාවය වෙනස්වන ස්වභාවය. කණ අනිත්‍යය. පෙරලෙන ස්වභාවය වෙනස්වන ස්වභාවය. නාසය අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. වෙනස්වන ස්වභාවය. දිව අනිත්‍යය. පෙරලෙන ස්වභාවය...
  13. hpalpola

    ශ්‍රද්ධාව නිවනට හේතු වන ආකාරය

    ඒකත් ශ්‍රද්ධාව විදියට කියන්න පුළුවන්. නමුත් ශ්‍රද්ධාව ඊට වඩා පුළුල් දෙයක්. බයක් ඇතුව ශ්‍රද්ධාවක් හට ගන්න අපහසුයි. නමුත් වෙන්න බැරි නැහැ. නිදසුනකට අපායගාමී වීම මුල් කරගෙන ඇති වෙන බය තුළ ශ්‍රද්ධාව හට ගන්න පුළුවන්. ------ Post added on 1734874776 මෙහෙම කෙනෙක් පන්සල ඉස්සරහදි නැගැටින්නෙ ශ්‍රද්ධාව...
  14. hpalpola

    ශ්‍රද්ධාව නිවනට හේතු වන ආකාරය

    අඥාන කෙනෙකුට මෙහෙම හිතුනොත් ඒකෙ වරදක් නැහැ මහත්මයා.
  15. hpalpola

    ශ්‍රද්ධාව නිවනට හේතු වන ආකාරය

    “මහණෙනි, මම එක්වරටම රහත්වීම නොකියමි. එසේවුවත් මහණෙනි, පිළිවෙළින් හික්මීමෙන්, පිළිවෙළින් කටයුතු කිරීමෙන් පිළිවෙළින් පිළිවෙත් පිරීමෙන් රහත් බවට පැමිණීම වේ. “මහණෙනි, කෙසේ පිළිවෙළින් හික්මීමෙන් පිළිවෙළින් කටයුතු කිරීමෙන් පිළිවෙළින් පිළිවෙත් පිරීමෙන් රහත් බවට පැමිණීම වේද? මහණෙනි, මේ ශාසනයෙහි...
  16. hpalpola

    රූප දැකලා දුකත් හිතිලා.

    ඉතින් එහෙනම් හරිනෙ වැඩේ.
  17. hpalpola

    බබා ලොකු වුනාම කව්රු වෙන්නද කැමැති?

    නැහැ යාළුවා. ඔයාට මන් කිව්ව දේ තේරුනේ නැහැ. තේරෙන එකකුත් නැහැ. ඒක හරි. ------ Post added on 1734795000
  18. hpalpola

    බබා ලොකු වුනාම කව්රු වෙන්නද කැමැති?

    බහ ⁣තෝරන කුඩා දරුවන්ගෙන් ගුරුවරු මෙන්ම දෙමාපියන් ද සාමාන්‍යයෙන් අසනු ලබන ප්‍රශ්නයක් වන්නේ 'බබා ලොකු වුනාම කව්ද වෙන්න කැමැති' යන්නයි. ඉතින් කුඩා දරුවන් තමන් කැමැති කව්රු වන්නටදැයි කියයි. සමහරු මේ කියන චරිතය තම ජීවිතය තුළ ලබා ගනී. සමහරු නොහිතූ චරිතයක් අත්කර ගනු ලබයි. කෙසේවෙතත් මා මෙහිදී ඔබගේ...
  19. hpalpola

    රූප දැකලා දුකත් හිතිලා.

    එහෙම දෙයක් නෙමෙයි එතැන තියෙන්නෙ. මිනිස්සු පිළිගත්තෙ නැති වුනාට පාරමිතා පුරලා තියෙන ප්‍රමාණයයි වැදගත් වෙන්නෙ එතැනදි. නිදසුනකට අනාථ පිණ්ඩික ගත්තොත් එතුමා වඩලා තියෙන පාරමිතා ප්‍රමාණය අනුව බුද්ධ කියන නම ඇහෙද්දිම ශ්‍රද්ධාව වැඩෙනවා. එනිසා ශ්‍රද්ධාව මුල් කරගෙන ත්‍රිලක්ෂණයේ පැවැත්ම විශ්වාස කරනවා. ඒ...

    No contents