1. hpalpola

    මෙත්තා භාවනාව ගැන කෙටි පැහැදිලි කිරීමක්.

    ඔබතුමා අහන දේ ආපහු දානවද.
  2. hpalpola

    මෙත්තා භාවනාව ගැන කෙටි පැහැදිලි කිරීමක්.

    ඕක තව පැහැදිලි කර ගත හැකි බුදු දහම ගැන ඉගෙන ගත්තම. අන්ධ කෙනෙකුට නිවන් දැකීමට ඇස් පෙනීම බාධාවක් නොවෙයි. මෙයට හේතු කිහිපයක් තියෙනවා: 1. නිවන යනු ඇසින් දකින දෙයක් නොවෙයි: - නිවන අවබෝධය සිදුවන්නේ ප්‍රඥාවෙන් - එය මානසික අවබෝධයක් - රූප දැකීම අත්‍යවශ්‍ය නොවෙයි 2. ඓතිහාසික සාධක: චක්ඛුපාල තෙරුන්...
  3. hpalpola

    මෙත්තා භාවනාව ගැන කෙටි පැහැදිලි කිරීමක්.

    ඒ ඉතින් ඔබතුමා කිව්ව ස්ථාවරය මට අදාළ නම්. ඒත් ඔය කතාව අදාළ වෙන අය මෙතැන ඉන්න පුළුවන්. ඒ නිසා මේකත් හොඳ පැහැදිලි කිරීමක් ඒ අයට.
  4. hpalpola

    මෙත්තා භාවනාව ගැන කෙටි පැහැදිලි කිරීමක්.

    එහෙමද. ස්තුතියි තේරුම් කරලා දුන්නට.
  5. hpalpola

    මෙත්තා භාවනාව ගැන කෙටි පැහැදිලි කිරීමක්.

    එහෙම වෙන්න අමාරුයි නේද. ඇස් නොපෙනුනට පව් කරන්න පුළුවන්. නිකමට හිතන්න අපි මදුරුවෙක් මරන්නෙ සමහර අවස්ථාවලදී පෙනිලම නෙමෙයි සංඥාවෙන්. ඒ තර්කය හරි නම් අඳ බිහිරි ගොළු සියල්ලෝම තොගේට නිවන් දකිනවා. සමහරු එහෙම රවට්ටගන්න අවස්ථාත් තියෙනවා. එහෙම අය මට මුණ ගැහිලා තියෙනවා. අවශ්‍ය නම් වෙන කෙනෙක්ට මෙත්...
  6. hpalpola

    මෙත්තා භාවනාව ගැන කෙටි පැහැදිලි කිරීමක්.

    පණ ගැහෙන හිතක් තියෙන ඕන කෙනෙක්ට තරහ යන්න පුළුවන්.
  7. hpalpola

    මෙත්තා භාවනාව ගැන කෙටි පැහැදිලි කිරීමක්.

    මෙත්තාව යනු සියලු සත්වයන් වෙත පවත්වන නිර්මල හා අවංක හිතවත්කමයි. මෙය ආදර සම්බන්ධතාවලින් වෙනස් වෙනවා. බුදුරජාණන් වහන්සේ මෙත්ත සූත්‍රයේදී (කරණීය මෙත්ත සූත්‍රය) දේශනා කළේ: "මාතා යථා නියං පුත්තං, ආයුසා ඒකපුත්තමනුරක්ඛේ එවම්පි සබ්බභූතේසු, මානසං භාවයේ අපරිමාණං" මෙහි තේරුම: "මවක් තම එකම පුතු සිය දිවි...
  8. hpalpola

    තණ්හාවේ හැටි.

    ඔබතුමා බෞද්ධයෙක් වෙච්චි දාට ඒක තේරුම් ගනීවි. අන්‍යාගමිකයන්ට මේක එච්චර වැදගත් නැහැ
  9. hpalpola

    තණ්හාවේ හැටි.

    ඔබතුමා හඳුනාගෙන තියෙනවා. නමුත් ටිකක් වෙනස් වෙන්න ඕනා කඩේක නම් නෙමෙයි. ජීවත්වෙලා ඉන්න ගෙදර තේ හදන කෙනෙක්.
  10. hpalpola

    තණ්හාවේ හැටි.

    පළමු දේශනාවේදීම බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නට යෙදුනා ආර්ය සත්‍යය හතරක් ගැන. දුක, දුකට හේතුව, දුක නැති කිරීම සහ දුක නැතිකිරීමේ මාර්ගය. ඒ දේශනාව අහලා ඉවරවෙද්දි කොණ්ඩඤ්ඤ භික්ෂුවට බුදුරජාණන්වහන්සේ දේශනා කළ ධර්මය අවබෝධ වුනා. එදා ඉඳලා මේ වෙනකන් කෝටි ගණනක් මිනිස්සු බුද්ධ ධර්මයේ ප්‍රතිඵල විඳිනවා. සතුට...
  11. hpalpola

    සුරතල් සතුන්ට ආදරේ කරලා සුරතල් සතෙක් වෙලා ඉපැදීම

    මේ කියලා තියෙන දේවත් අහලා තියෙන දේ වත් බුදු දහමට අදාළ වෙන බවක් පේන්නෙ නැහැ. අහලා තියෙන දේ නම් කියලා තියෙන දේ මතයි අහලා තියෙන්නෙ කියතහැකි.
  12. hpalpola

    සුරතල් සතුන්ට ආදරේ කරලා සුරතල් සතෙක් වෙලා ඉපැදීම

    මා ආරම්භ කල ලිපියේදි ආදරය කරුණාව අතහැරීමක් ගැන සඳහනක් නැහැ. එක්තරා චීවරධාරියෙක් බණක් යැයි කියමින් කල කතාවක තිබු දෙයක් මතයි ලියැව්වෙ. සෑම සත්වයෙක් කෙරෙහිම මෛත්‍රිය කරුණාව පවත්වා ගැනීම බෞද්ධ ඉගැන්වීම. හැබැයි මෛත්‍රී කරනවා නැත්නම් කරුණාව කරනවා කියන්නෙ ඒ හිතුවිලිවලට හේතුවන වස්තුව එක්ක බැඳෙන එක...
  13. hpalpola

    සුරතල් සතුන්ට ආදරේ කරලා සුරතල් සතෙක් වෙලා ඉපැදීම

    අම්මට ඔය තියෙන්නෙ ------ Post added on 1730857042 මේක ප්‍රශ්නයක් නෙමෙයි උත්තරයක් මට පේන විදියට. ------ Post added on 1730857073
  14. hpalpola

    සුරතල් සතුන්ට ආදරේ කරලා සුරතල් සතෙක් වෙලා ඉපැදීම

    තම තමුන්ගේ මට්ටමින් අවබෝධ කරගත්තනම් හරි. සූත්‍රය නම් කරලා තියෙනවා. කියවලා බලලා තමුන්ට කැමැති විදියට තේරුම් ගන්න
  15. hpalpola

    සුරතල් සතුන්ට ආදරේ කරලා සුරතල් සතෙක් වෙලා ඉපැදීම

    පසුගිය දවසක අහන්න ලැබුනා ලස්සනයැයි සලකන බණක්. ඒ බණේදී හාමුදුරුවෝ දේශනා කරනවා සරලවම, සුරතල් සතුන් එක්ක ජීවත් වෙන අය මරණෙන් පස්සෙ උපදිද්දී සුරතල් සත්තු විදියට උපදිනවා කියලා. ඒ කියන්නේ බල්ලො හදන කෙනා මැරෙද්දි බල්ලව උපාදාන කර ගෙන බල්ලෙක් වෙලා උපදිනවා වගේ. බොහෝදුරට ඔබත් දැනටම මේ ගැන අහලා ඇති...
  16. hpalpola

    ප්‍රිය දේ සහ දුක

    දවසක් විශාඛා උපාසිකාව (ඇය අවුරුදු 7 න් සෝවාන් වූ තැනැත්තියක්) බුදුරජාණන්වහන්සේ දකින්න එනවා බොහොම දුක්ඛිත මුහුණකින්. ඇගේ ඇඳුම් වලින් තෙත බේරෙනවා. ඇගේ කෙස් තෙතයි. එන්නෙත් දිවා කාලයේ. ඇය ඇවිත් බුදුරජාණන්වහන්සේට වැඳලා වාඩි වුනාම බුදුරජාණන්වහන්සේ අහනවා ඇගෙන් මොකද අද වෙලා තියෙන්නෙ කියලා. ඇය කියනවා ඇගේ...
  17. hpalpola

    පිරිත් පැන් ටිකක් හදාගමු

    අන්න හරි. මේ කියලා ති⁣යෙන්නෙ
  18. hpalpola

    පිරිත් පැන් ටිකක් හදාගමු

    පිරිත් පැන් භාජනයක් හදද්දී ඇඟිලි තියා ගන්න ඕන විදිය මේ ඡායාරූපයේ තියෙනවා. ඉස්සර මිනිස්සු මේ විදියට ඇඟිලි තියා ගන්න වෙනවට දෙහි අතු කෑල්ලක් අල්ලන් ඉන්නවා ඔයාලා දැකලා ඇති. එච්චරම මහන්සි වෙන්න ඕනා නැහැ. මේ විදියට ඇඟිලි තියා ගත්තනම් ඇති. ඔව්. සමහරු එහෙමත් කරනවා. ඒකත් හොඳයි. හැබැයි ඒකෙන්...
  19. hpalpola

    පිරිත් පැන් ටිකක් හදාගමු

    ස්තුතියි ඔබතුමාට අදහස් දැක්වූවාට. සුබ පතනවා ඔබතුමාගේ දැක්ම තුලින් සත්‍යාවබෝධය වෙන්න කියලා.

    No contents