1. hpalpola

    අට මහා කුසලයට කඨිනය ඇතුලත් කර ගන්න ඕන නම් කරන්නෙ කොහොම ද?

    සරලවම ගත්තම කඨින පිංකමේ දී වෙන්නෙ වස් වැසූ භික්ෂුන්වහන්සේ නමකට සිවුරක් පූජා කිරීම. සිංහල සංස්කෘතිය ඇතුලෙ මේක ඉතින් මංගල්‍යයක් විදියට සලකලා කටයුතු කරන තැන බෞද්ධයො ඉන්නවා. භික්ෂු සංඝයා වහන්සේට කරන ඕනාම දානයක් පිං කමක්. පිං කම ලස්සන වෙන තරමට පින වැඩියි. හැබැයි ඒ අදාළ පිං කම පිං කමක් බවට අවබෝධයෙන්...
  2. hpalpola

    අට මහා කුසලයට කඨිනය ඇතුලත් කර ගන්න ඕන නම් කරන්නෙ කොහොම ද?

    මේ දිනවල කඨින පිංකම් පැවැත් වේ. ඒ සම්බන්ධයෙන් විවිධ කසුකුසු සමාජය තුල ඇත. එනිසා ධර්මානුකූලව ඒ පිළිබඳව කෙටි හැඳින්වීමක් ඉදිරිපත් කරමි. කඨිනය යනු කුමක් ද? කඨිනය යනු බුද්ධ ශාසනයේ වැදගත් සංස්කෘතික හා ආගමික සිරිතකි. එය විශේෂයෙන් වස් කාලය අවසානයේ සිදු කෙරෙන පිංකමකි. කඨිනය පිළිබඳ මූලික කරුණු...
  3. hpalpola

    තණ්හාවේ හැටි.

    මේ වගේ ලිපියකදි ඒ ගැන සම්පූර්ණ විස්තරයක් කරන්න අමාරුයි. නමුත් කෙටියෙන් කියන්නම්. තරහව ඇති වුන කෙනෙක්ගෙ තරහ ඇති වෙන්න යම් කිසි හේතුවක් බලපානවා. ඒ හේතුවේ ඵලය විදියටයි තරහ ඇති වෙන්නෙ. සමහරු පූර්ව භවයන්ගෙන්ම තරහ අරන් එනවා. ඒ නිසා ඒ හේතුව නිසාම තරහ යන අයත් ඉන්නවා. මෙන්න මේ ⁣හේතුව සහ ඵලය ගැන ටිකක්...
  4. hpalpola

    පටිච්චසමුප්පාදයේ යෙදෙන අවිද්‍යාව සරලව

    පටිච්චසමුප්පාදයේ මුල් කාරණය වන අවිද්‍යාව ගැන සරලව පැහැදිලි කිරීමට උත්සාහ කරමි. අවිද්‍යාව යනු: 1. නොදැනීම හෝ වැරදි දැනීමයි 2. යථාර්ථය නොදැකීමයි 3. චතුරාර්ය සත්‍යය නොදැනීමයි විශේෂයෙන්, අවිද්‍යාව පහත කරුණු පිළිබඳ නොදැනීම හෝ වැරදි අවබෝධය වේ: 1. දුක (දුක්ඛ): ජීවිතයේ අසම්පූර්ණ ස්වභාවය නොදැනීම 2...
  5. hpalpola

    තණ්හාවේ හැටි.

    ඉතින් හරිනෙ යාළුවා. ඒ අවුල නිසානෙ දුක දැනෙන්නෙ. ඔයාට මන් දෙයක් කියන්නම් කරලා බලන්න. ඔය නිදර්ශනයේ තියෙන කෝප්පය පාවිච්චි කළ බව දැක්ක තරහව ඇති වුන කෙනා ගැන කොටස ගන්න. ඒක ඇතුලෙ පටිච්ච සමුප්පාදය ඇතුළත් වෙලා තියෙනවද කියලා බලන්න.
  6. hpalpola

    තණ්හාවේ හැටි.

    යාළුවා. ප්‍රශ්නය තියෙන්නෙ ඒක නෙමෙයි. ඔයා කියන එක හරියටම හරි. මගේ කියලා දන්න නිසා තමයි දුක. ප්‍රශ්නය තියෙන්නෙ මගේ බව දන්න නිසා දුක් වෙනඑකනෙ. මේක ඔයාට එහෙම නැතුව ඇති අවබෝධය නිසා. හැබැයි එහෙම අවබෝධ නැති කෙනෙක්ට කොහොම වෙයිද
  7. hpalpola

    තණ්හාවේ හැටි.

    ඇත්තටම අවබෝධයක් තියෙනවද? ඇත්තටම අවබෝධයක් තියෙනවද? (මන් හිතනවා ඔයාට මේක තේරෙනවා කියලා) උදාහරණය හරියට තේරුම් අර ගත්තනම් ඔය ප්‍රශ්නය මතු වෙන්නෙ නැහැ ඔබතුමාට. මම එතැන ලියලා තියෙනවා පුද්ගල කොට්ඨාස තුනක් ගැන. ------ Post added on 1731122833
  8. hpalpola

    තණ්හාවේ හැටි.

    තණ්හාව කියන්නෙ මොකක්ද කියලා අපි දන්නවානේ බණ අහල, ඉස්කෝලෙදි ඉගෙන ගෙන එහෙම. නමුත් ඒක අහලා තියෙනවා මිසක්, එදිනෙදා ජීවිතයෙදි ප්‍රායෝගිකව ⁣භාවිතා කරන්නෙ නැහැ. ඒ තණ්හාව ගැන අහලා කියවලා තිබ්බට අවබෝධයක් නැති නිසා.
  9. hpalpola

    බුදුරජාණන්වහන්සේ පිරිනිවන් පා ඇතත් මිනිසුන් තවමත් උන්වහන්සේට දන් දෙන්නේ ඇයි?

    බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවත්, අපි බුද්ධ පූජා කරන්නේ කිහිපයක් හේතු නිසායි: 1. ගෞරවය හා කෘතඥතාව: බුදුරජාණන් වහන්සේ අපට ධර්මය දේශනා කළ නිසා, උන්වහන්සේට ගෞරවය දැක්වීම සහ කෘතඥතාව පළ කිරීම සඳහා බුද්ධ පූජා සිදු කරමු. 2. අනුස්මරණය: බුද්ධ පූජාව තුළින් බුදුරජාණන් වහන්සේගේ ගුණ අනුස්මරණය කරමු...
  10. hpalpola

    මෙත්තා භාවනාව ගැන කෙටි පැහැදිලි කිරීමක්.

    සරලවම බ්‍රහ්ම විහාර ධර්ම කියන්නෙ මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ඛා. මේ ගුණාංග භාවනාවක් විදියට පුහුණු කිරීම සහ ජීවිතය තුළ පවත්වාගෙන යාමයි ⁣බ්‍රහ්මවිහාර ධර්ම පවත්වාගෙන යාම තුළින් අදහස් කරන්නෙ.
  11. hpalpola

    මෙත්තා භාවනාව ගැන කෙටි පැහැදිලි කිරීමක්.

    කොයි වගේ දෙයක්ද දැන ගන්න ඕනා.
  12. hpalpola

    මෙත්තා භාවනාව ගැන කෙටි පැහැදිලි කිරීමක්.

    ඇත්තටම හොඳට ධර්මය දැන ගන්න අවශ්‍යම නැහැ. එක ගාථාවක් හරි හරියට දැන ගන්න. හුඟක් දැන ගැනීමේ අවශ්‍යතාවක් නැහැ නිවන් දකින්න. ඒ අතරෙ ඉඩක් ලැබුනොත් තුන්තරා බෝධිය ගැනත් ඉගෙන ගන්න බලන්න. ඔය දැනට දරණ අදහස වෙනස් වේවි යාළුවා.
  13. hpalpola

    ආදරයද මෛත්‍රිය ද?

    ආදරයට වඩා මෙත්තාව ඉහලද ඔව්, බුදු දහමේ ඉගැන්වීම් අනුව මෙත්තාව ආදරයට වඩා ඉහළයි. මෙයට හේතු කිහිපයක් තියෙනවා: 1. ආදරය (පේම): - බැඳීම් සහ තණ්හාව මත පදනම් වෙනවා - දුකට හේතු වෙනවා - සීමිතයි - ස්වාර්ථකාමී විය හැකියි - අපේක්ෂා සහිතයි 2. මෙත්තාව: - නිර්මල හා පිරිසිදුයි - දුකින් මිදීමට උපකාරී වෙනවා -...
  14. hpalpola

    මෙත්තා භාවනාව ගැන කෙටි පැහැදිලි කිරීමක්.

    මේ විදියට හිතෙන්⁣නෙ ඇත්ත වශයෙන්ම බුදු දහම ගැන අවබෝධයක් නැති නිසා. ඒක එහෙම නම් බුදුරජාණන්වහන්සේ ධර්මය දේශනා කරන්නෙ නැහැ. මොකද මුලින්ම උන්වහන්සේ හිතුවෙත් එහෙම. නමුත් උන්වහන්⁣සේම පස්සෙ ඒ සිතුවිල්ල වෙනස් කලා. මේ දෙවැනි ඡේදයේ කියලා තියෙන අවස්ථාවේදි තමයි සැබෑ බ්‍රහ්මවිහාර ධර්ම පවත්වාගෙන යන්න ඕනා...
  15. hpalpola

    මෙත්තා භාවනාව ගැන කෙටි පැහැදිලි කිරීමක්.

    යුගනන්ද ක්‍රමයෙදි වෙන්නෙ සමථ සහ විදර්ශනා ⁣දෙවිදියම එක්ව භාවිතා කිරීම. මෛත්‍රී භාවනාව බහුතරයක් දෙනා සලකන්නෙ සමථ භාවනාවක් විදියට. ඒක පසුකාලීනව විශුද්ධිමාර්ගයත් එක්ක ඇති වෙලා තියෙන මතයක්. ඔයාට පුළුවන් ⁣මෛත්‍රී භාවනාවට ම විදර්ශනාව එකතු කරන්න.
  16. hpalpola

    මෙත්තා භාවනාව ගැන කෙටි පැහැදිලි කිරීමක්.

    ඒ උන්නාන්සෙ උන්නාන්සෙගෙ දැනුම අනුව දීලා තියෙන උත්තරයක්. මෛත්‍රීවේවා බ්‍රහ්මවිහාර භාවනා වඩද්දි 'වේවා' කියන පාඨය භාවිතා කිරීම භාවනාව සාර්ථක වීමට එතරම් සුදුසු නැහැ. ඒ වෙනුවට 'වෙමි' කියන පාඨය භාවිතා කරන්න. ------ Post added on 1731057413
  17. hpalpola

    මෙත්තා භාවනාව ගැන කෙටි පැහැදිලි කිරීමක්.

    මේ පෝස්ට් එකේ තියෙන එක කරුණක් ගැන අදහසක් කියන්න ඕනා. මේකෙ ලියලා තියෙනවා මෛත්‍රී භාවනාව නිවනට අදාළ නැහැ කියලා. යුගන්නද විදියට කරද්දි සරලවම නිවන් දකින්න පුළුවන් මෛත්‍රී භාවනාවෙන්. හැබැයි ඒක දැනගෙන කරන්න ඕනා.
  18. hpalpola

    මෙත්තා භාවනාව ගැන කෙටි පැහැදිලි කිරීමක්.

    සරලවම ගත්තම හිතක් තියෙන ඕනම කෙනෙක්ට සිතිවිලි වර්ග තුනක් ඇති වෙන්න පුළුවන්. ඒ කුසල සහගත සිත, උපේක්ෂා සහගත සිත සහ අකුසල් සහගත සිත. අඳ, ගොළු බිහිරි කෙනෙක් වුනත් එයා මැරෙනකම් ජීවිත් වෙද්දි මේ සිතුවිලි පහල වෙනවා. මෙයින් දෙකක් නිවනට බරයි, එකක් කොහෙටද කියලා දන්නවානේ. ඉතින් අඳ, ගොළු බිහිරි කෙනෙක්ට වුනත්...

    No contents