1. කිරි පුතා

    පාලකයන් තෝරා ගැනීමේ වහල් චින්තනය

    පාලකයන් තෝරා ගැනීමේ වහල් චින්තනය පාලකයන් තෝරා ගැනීමේ වහල් චින්තනය අපේ රටේ දේශපාලන පක්ෂ හා නායකයෝ කාලාන්තරයක සිටම ජනතාව වහල් චින්තනයට හුරු පුරුදු කරමින් සිටිති. පාලන තන්ත‍්‍රයේදී රාජ්‍ය පාලකයන් තමන් කරන සොරකම් ¥ෂණ හා භීෂණ ජනතාවගෙන් වසං කොට ගෙන ඒ්වා තවදුරටත් කරගෙන යාමට ඔවුනට අවසර ලැබෙන්නේ ජනතාව...
  2. කිරි පුතා

    ලිඟුව පෙන්නන නරක පුරුද්ද...

    ලිඟුව පෙන්නන නරක පුරුද්ද... මානසික රෝගයක ඔබ නොදන්නා කතාව ගමේ කවුරුත් නාන්න ගියේ දොලේකඬේ අයිනේ තිබුණු පිං ළිඳට. වල් පඳුරු, ගහ කොළින් වටවෙච්ච ළිඳේ වතුර හීතල හින්දා ගොඩක් නාඹර පැටික්කියෝ ළිඳෙන් නාලා සැනහෙන්න හුරු පුරුදු වෙලා තිබුණා. සවස ජාමයේ එක දවසක අපූරු සිද්ධියක් වුණා. එහෙම පැටික්කියන් නාන...
  3. කිරි පුතා

    බැඳීම මෙන්ම බිඳීමද ප්‍රේමයයි...

    බැඳීම මෙන්ම බිඳීමද ප්‍රේමයයි... බැඳීම මෙන්ම බිඳීමද ප්‍රේමයයි... මව්බිම පුවත්පතේ පලවූ විශේෂාංගයක් ඇසුරින් සකස් කරගන්නාලදි. මෙය කාලීනව වැදගත් ලිපියක් නිසා මිතුරන් අතර දැණුම හුවමාරු කරගැනීමේ අරමුණින් මෙහි පලකරනලද අතර කිසිදු වානිජ පරමාර්ථයක් නොමැතිබවත් සියලුම ගෞරවයන් මෙහි ලේඛකයාට හිමිවිය...
  4. කිරි පුතා

    රාමුවට පිටින්..... හිතන්න

    රාමුවට පිටින්..... හිතන්න මව්බිම පුවත්පතේ පලවූ විශේෂාංගයක් ඇසුරින් සකස් කරගන්නාලදි. මෙය කාලීනව වැදගත් ලිපියක් නිසා මිතුරන් අතර දැණුම හුවමාරු කරගැනීමේ අරමුණින් මෙහි පලකරනලද අතර කිසිදු වානිජ පරමාර්ථයක් නොමැතිබවත් සියලුම ගෞරවයන් මෙහි ලේඛකයාට හිමිවිය යුතු බවත් ස්තුති පූර්වකව සඳහන් කරමි.
  5. කිරි පුතා

    පිටින් පොෂ්වීම .....

    පිටින් පොෂ්වීම ..... පිටින් පොෂ්වීම වසංගතයක්... මනෝ උපදේශිකා වෛද්‍ය ආර්. චන්ද්‍රිකා රාජපක්ෂ විසින් මව්බිම පුවත්පතට ලියන ලද ලිපියක් ඇසුරින් සකස් කරගන්නාලදි. මෙය කාලීනව වැදගත් ලිපියක් නිසා මිතුරන් අතර දැණුම හුවමාරු කරගැනීමේ අරමුණින් මෙහි පලකරනලද අතර කිසිදු වානිජ පරමාර්ථයක් නොමැතිබවත් සියලුම...
  6. කිරි පුතා

    ගෑනුන් සූරන නිට්ටෑවන්

    ගෑනුන් සූරන නිට්ටෑවන් ගෑනුන් සූරන නිට්ටෑවන් සියවස් දෙකකට පසු නිට්ටෑවා යළිත් කරළියට පැමිණ තිබේ. ‍ලේඛනගත ප්‍රවාදයක් ලෙස පමණක් අප දැන සිටි නිට්ටෑවාගේ වාසභූමිය නැගෙනහිර පළාතේ කුඩුම්බිගල ප්‍රදේශයේ බව රටට පතළ කතාවකි. එහෙත් පසුගිය දෙසතියේ පළවූ පුවත්පත් සහ විකාශනය වූ ප්‍රවෘත්ති වැඩසටහන් සලකා...
  7. කිරි පුතා

    හොඳ දකින දරුවෙක්

    හොඳ දකින දරුවෙක් හොඳ දකින දරුවෙක් හදමු ඔබේ දරුවා හොඳ දරුවෙක් ද? ”‍මේ මොනවා අහනවද? මේ ලෝකේ ඉන්න හොඳම දරුවා මගේ පුතා.”‍ ඔබේ හිත මේ වෙද්දීත් මගේ ප‍්‍රශ්නෙට උත්තර බැඳලා ඉවර ඇති.ඇත්ත අපි හැමෝටම මේ ලෝකේ ඉන්න හොඳම දරුවා අපේ දරුවා. එත් මතක් කරලා බලන්න අන්තිමටම ඒ පුංචි ඇස් දෙක දිහා බලාගෙන ”‍මේ ලෝකේ...
  8. කිරි පුතා

    2 0 1 9

    අලූ‍ත් අවුරුද්දක් උදා වෙන්නේ අලූ‍ත් බලාපොරොත්තු, ප‍්‍රාර්ථනා ගොන්නක් පොදි බැඳගෙන. අලූ‍ත් අවුරුද්දක් කියන්නේ අලූ‍ත්ම දවස් 365 ක් තෑග්ගක් විදියට අපේ ජීවිතවලට පිරිනැමීමක් කියලයි මට හිතෙන්නේ... ඉතින් කොහොමද ? මාතෘකාව දැක්ක ගමන් හිතට ආවේ අවුරුදු පලාපල විස්තරයක් ද කියලා නේද... අවුරුද්ද සුබ අසුබ කරගන්න...
  9. කිරි පුතා

    ශරීර අවශ්‍යතාවයන් දරා සිටීමෙන් ගැටලු රැස

    ශරීර අවශ්‍යතාවයන් දරා සිටීමෙන් ගැටලු රැස ශරීර අවශ්‍යතාවයන් දරා සිටීමෙන් නොසිතන සෞඛ්‍ය ගැටලු රැසක් අද නම් සීට් එකෙන් නැගිටින්නවත් බැරි තරමට වැඩ තිබුණා. මාර බඩගින්නකින් හිටියෙ ඔන්න දැනුයි කෑම එක ගත්තෙ දවසම වැඩ දැනුයි මතක් වුණේ දවසටම මට වතුර ටිකක් බොන්නවත් බැරි වුණා කියලා දිව ගිලෙන්න වගෙයි...
  10. කිරි පුතා

    පැරණි ආදර කතාවල වුව ද මතක සුන්දරය

    පැරණි ආදර කතාවල වුව ද මතක සුන්දරය වස්සානෙ ඉවර වෙලා සෑහෙන කල් ගිහින් කියලමයි මට දැනුණෙ. වෛර කරන්න, තරහ ගන්න, සාප කරන්න තරම් දෙයක් තවත් ඉතුරු වෙලා නෑ කියලා දවසෙන් දවස වැඩි වෙන වයස මට උගන්නමින් හිටියා. ප‍්‍රතිඵල ආපු දවසෙ ම ඔහු මගෙ ප‍්‍රතිඵල හොයලා තිබුණා. ලෝකෙම කුඩු කරල දාන්න හැදුවත් මම ම දුවිලි...
  11. කිරි පුතා

    කොමාවක් නොතබමි.... මම තිතක් තබමි....

    කොමාවක් නොතබමි.... මම තිතක් තබමි.... කොමාවක් නොතබමි.... මම තිතක් තබමි.... හැමදාමත් වගේ ඔහු ලඟ සැනසීම දැනේ. ආදරය දනවන්නේ ලෝකයෙන් ම ආදරේ කරන්නේ අපි පමණැයි කියාය. මට වඩා ඔහු එක්ක ඉන්නා නිසා ඒ අතේ එල්ලෙන ඔරලෝසුවටත් ඉරිසියා කරන අනුපමේය බොළදකම් පිරි ආදරයක් තුලදී, එකම දේ දහස් වර සිදු වෙන ලොවක නූතන...
  12. කිරි පුතා

    තට්ටමෙන් වැහෙන්න ගිය පිදුරංගල

    තට්ටමෙන් වැහෙන්න ගිය පිදුරංගල පිදුරංගල යන නම මීට දින කිහිපයක සිට මුවින් මුව පැතිර යාමට හේතු වූයේ තරුණ කණ්ඩායමක අශ්ලීල ක්‍රියාවක් හේතුවෙනි. එහෙත් ලක් ඉතිහාසයේ, බෞද්ධ සංස්කෘතියේ පිදුරංගල පබ්බත විහාරයට හිමි තැන සුළු පටු නොවේ. මේ අවස්ථාවේ ඒ පිළිබදව යමක් පැවසීම වැදගත් යැයි හැගේ. කාශ්‍යප රජතුමා...
  13. කිරි පුතා

    පිරිමියෙක් වෙන්න නම්....

    පිරිමියෙක් වෙන්න නම්.... පිරිමියෙක් වෙන්න නම් කිඹුල් පිටක් නිව්ගිනියා කලාපයන්හි කිඹුලා සුවිශේෂී උරගයෙක් බවට පත්ව ඇත්තේ එරට සංස්කෘතියේ එල්බ ගත් ඇතැම් චාරිත‍්‍ර විධි නිසාය. දඩයම” මත්ස්‍ය කර්මාන්තය සහ සව් වැනි වගාවන් ආශ‍්‍රයෙන් ජීවත්වන ජනගහනයකින් සමන්විත පැපුවා නිව්ගිනි කලාපයේ පවතින එක්තරා...
  14. කිරි පුතා

    `·.·★ ක්ෂීරපායි සතා ★·.·´

    `·.·★ ක්ෂීරපායි සතා ★·.·´
  15. කිරි පුතා

    බුලතාගේ සැකිල්ල සහ සමාජජාල කැසිල්ල

    බුලතාගේ සැකිල්ල සහ සමාජජාල කැසිල්ල බුලතා යෝධයාගේ සැකිල්‍ලේ ඇත්ත කතාව දුටුගැමුණු රජ සමයේ සිටි බුලතා යෝධයා සම්බන්ධයෙන් වූ අසත්‍ය ”පෝස්ටුවක්” මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යයි. රුවන්වැලිසෑය අසල කරන ලද කැණීම්වලින් හමු වූ මීටර් 28ක් දිගැති ටොන් අටක් බරැුති බුලතා යෝධයාගේ ඇටසැකිල්ල විලියම්...
  16. කිරි පුතා

    මාම්පිටිය වලව්ව

    මාම්පිටිය වලව්ව රාජකීය අවන්හලක්‌ වූ මාම්පිටිය වලව්ව ශ්‍රී ලාංකික බෞද්ධයනගේ මුදුන් මල්කඩ වූ උත්තම පූජෝපහාරය වන්නේ, ඇසළ පෙරහැර මංගල්‍යයයි." එහි දී කාගේත් වන්දනීය වූත්, පූජනීය වූත්, සවර්ඥධාතූන්"සහිත කරඬුව තම පිටමත තබා ගමන් කරන මාලිගාවේ හස්‌තිරාජයා ලබන උපහාරය අසීමිතය. මෙසේ අසීමිත උපහාර ලැබුවා වූ...
  17. කිරි පුතා

    සුපිරි නිරූපිකාවක වූ පාන් වෙළෙන්ඳිය

    සුපිරි නිරූපිකාවක වූ පාන් වෙළෙන්ඳිය සුපිරි නිරූපිකාවක වූ පාන් වෙළෙන්ඳිය අහඹු සිදුවීම්වලට මුහුණදෙන දුප්පත් අහිංසක යුවතියන්ගේ ඉරණම සැණින් වෙනස් වන ආකාරයේ සුරංගනා කතාන්දර අපි කුඩා කල අසා ඇත්තෙමු. නමුත් එවැනි චරිත අප ජීවත්වන සමාජයෙන් හමුවන්නේ ඉතා ස්වල්ප වශයෙනි. අන්තර් ජාතික නමගිය ඡායාරූප...
  18. කිරි පුතා

    කිවුලේගෙදර මොහොට්‌ටාල

    කිවුලේගෙදර මොහොට්‌ටාල කිවුලේගෙදර මොහොට්‌ටාල ක්‍රි. ව. 1815 දී උඩරට රාජධානිය ඉංග්‍රීසීන්ට යටත් වීමට හේතු වූ ප්‍රධාන කාරණයක්‌ වූයේ එවකට උඩරට සිටි ප්‍රධානීන් බලලෝභයෙන් භේදභින්න වී කටයුතු කිරීමය. ඔවුහු පසුව ඉංග්‍රීසීන් උඩරටට ගෙන්වා ගෙන ගිවිසුමක්‌ ද අත්සන් කරමින් උඩරට පාලන බලය බ්‍රිතාන්‍ය...
  19. කිරි පුතා

    වැසිකිළියක් නෑ: බිරිඳක් දික්කසාදය ඉල්ලයි

    වැසිකිළියක් නෑ: බිරිඳක් දික්කසාදය ඉල්ලයි නිවසේ වැසිකිළියක් තැනීම ප්‍රතික්ෂේප කළේ යැයි මැසිවිලි නගමින්, සැමියාගේන් දික්කසාද වීමට අවසර ඉල්ලූ තරුණියකට අවසර ලබා දීමට ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ ජායිපූර් නුවර අධිකරණයක් තීන්දු කර ඇතැයි එරට පුවත් සේවා ඊයේ (22) වාර්තා කළේය. වැසිකිළි අර්බුදය නිසා...
  20. කිරි පුතා

    දෙවිනුවර ඇසළ උත්සවය

    දෙවිනුවර ඇසළ උත්සවය දෙවිනුවර ඇසළ උත්සවය ඓතිහාසික සිදුවීම් රැසකට තෝතැන්නක් වු දිවයිනේ දකුණු කෙළවර පිහිටි දෙවිනුවර පුදබිම සුවහසක් බැතිමතුන්ගේ ‍වන්දනාමානයට පත්වුනේ අනාදිමත් කාලයක පටන්යය. වර්තමානයේද අතීතයේ මෙන්ම දෙවිනුවර පුද බිම බැතිමතුන්ගේ ‍වන්දනාවට පාත්‍ර වෙති. පුද බිමට අරක්ගත්...

    No contents