ඇත්ත එයා වටේ ඉන්න අළුත් අය එයාට සපෝර්ට් කරන්නෙ හීලෑ කෙනෙක් රජ කරවගන්න තියන උවමනාවට, මේ වෙද්දි සන්ධාන ගත වෙන්න යනව කියන්නෙම අවසාන තීරණය සාමූහික වීමක්, ඒ කියන්නෙ සජිත් කපන්න ගහපු උප්පරවැට්ටියක්, දිය රෙද්දෙන් බෙල්ල කැපීමක්... කරූ දැම්මොත් ලොක්කා පරාද වුනත් නායක කම රැකගන්න පුළුවන් මැරෙණකම්ම...