ඉස්සර පොඩි කාලෙ මාත් නත්තල් සීයා එනකන් බලන් හිටියා. දෙසැම්බර් විසි හතර වෙනිද රෑට එයා අපේ ගෙදරටත් එයි, ඇවිත් කොට්ටෙ යට තෑගී තියල යයි කියල මායි නංගිලයි රෑට නිදියන් නැතුව පෙරවන රෙද්දෙන් මූණ වහන් බලන් හිටපු කාලයක් තිබ්බා.
උදේ නැගිටිද්දී, සමහර ගෙවල් වලට පප්පා ඇවිල්ලා තිබ්බත් අපේ ගෙදරට නම් ඔය කියපු...