යලි කිසිදු දිනෙක ඔබ මා මුණ නොගැසේවි...
ඔබ මා මුණ නොගැසීමට මා වගබලා ගන්නෙමි.
කටයුතු සලස්වමි. පරිෂාකාරී වෙමි.
ඔබව සිතින් මකා දැමීමට සැලසුම් සකස් කරමි.
ඔබ මා නොසලකා හැරියේ කෙසේද යන්න අමතක වීමට ඉඩ නොදෙමි.
ඒ වේදනාව පාරවමි.
නැවත යලි දිනක කිසිවෙකුගෙන් එම හැඟීම නොවිදිනා බවට පොරොන්දු වෙමි.
For You