1. SiEHRA

    වැව් දිය මතට වැසි බිඳක්...

    හා, මොකක් ගැනද?
  2. SiEHRA

    වැව් දිය මතට වැසි බිඳක්...

    වැව් දිය මතට වැසි බිඳක් බුබුළු නැග හද ම පුපුරවානා... නුඹ මා එක්ක වැසි දිනක් තෙමුණු හැටි මතක මේ වැව ගාවා... ආදරේ ගින්දරක් හදවත පුච්චා අවුළුවනා... මන මන්දිර සුනු විසුනුයි සෝක ගීත මේ ගායනා... මං නුඹට දුන් තිළිණයක් මේ වැව ගාවදි ප්‍රේමය තවරා... ගන්නෙ නෑ යළි කවදාවත් ආදරේ හැටි එහෙමයි සැමදා...
  3. SiEHRA

    Ai

    නෑ.
  4. SiEHRA

    Ai

  5. SiEHRA

    රාමෙන්

    කාලා තියනවා. සැර අවුලක් නෑ.
  6. SiEHRA

    රාමෙන්

    ම්ම්.. 😋
  7. SiEHRA

    ගනං ගන්න එපා

    ඇයි මොකක්ද වුනේ? :unsure:
  8. SiEHRA

    දෙකටම නැති අය හදුන්වා දීමේ ත්‍රෙඩ් එක

    දන්නැහැ. මාත් දැනගන්න ආසයි. ගිය ආත්මෙ දැනගන්න විදියක් දැනගත්තොත් මටත් කියන්න.
  9. SiEHRA

    කවි පද පොත්

    bump
  10. SiEHRA

    බොක්කට බොක්ක ටොක්කට ටොක්ක

    මාර ලොකු වැඩක් කළා කියලා හිතේ ඇත්තේ :angry:
  11. SiEHRA

    දෙකටම නැති අය හදුන්වා දීමේ ත්‍රෙඩ් එක

    මට කහනවනෙ edit දාන්න. වීඩියෝ එකක්ම දාන්නද?
  12. SiEHRA

    දෙකටම නැති අය හදුන්වා දීමේ ත්‍රෙඩ් එක

    මේ ඉන්නේ තව එක්කෙනෙක්. කුණුහරප කවි pm කරනවා.
  13. SiEHRA

    දැන් Mask දාන එක අවුල් ද ?

    දැන් මාස්ක් දානව දකින්නෙම ක්ලාස් යන ළමයි. විලාසිතාවක් වෙලා ඒක දැන්. වැඩිහිටියෝ දානව හරි අඩුවෙන් දකින්නේ. ඒත් උවමනාවක් තියනම් දාන එක අවුලක් නෑ. තමන්ගෙම හොඳටනෙ දාන්නෙ.
  14. SiEHRA

    දෙකටම නැති අය හදුන්වා දීමේ ත්‍රෙඩ් එක

    ඇවිත් යන හැටි වීඩියෝ කරල මේ thread එකේම දැම්මනම් :D
  15. SiEHRA

    ඕනාවට වඩා හිතන්න එපා. ඔයාට පුළුවන්... 💪

    ඔහොම නම් බෑ හෙෂාන්..

    No contents