ඔයා නොදන්නවා උනාට නින්ද කියන්නෙ අපේ ඇඟ සහ මනස කියන දෙකම එකට විවේක ගන්න එකම ස්වභාවික තත්වයට. නින්ද කියන්නෙ අපේ ඇඟ අලුත්වැඩියා කරන කාල පරිච්ඡේදයක්. ඔයාට නිරෝගීව ඉන්න, ප්‍රබෝධමත් වෙන්න වගෙම ඔයාගෙ මානසික මට්ටම නිරවුල්ව තියාගන්න ඔයාට තියෙන හොඳම විදිහ තමයි මේ නින්ද.
හොඳ නින්දකට පුළුවන් අපේ Mental...