පූසාව අතට ගත්ත හරිනිට වෙච්ච දේ !

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,989
    13,125
    113
    මාලිමා ආණ්ඩුවක් යටතේ @Solo Rider ට කෙළවෙනවා කියලා තමයි පේන්නෙ, කොහේ හරි රිෆියුජි වත් ඉල්ලුවොත් දැම්ම හරි. නැත්තම් බව්වො ටයර් සෑ වල දැවෙයි. හරිනි අගමැති වීම අර කැට් ඇන්ඩ් ඩෝග්ස් එකෙ කිරි සුදාගෙ වැඩක් වෙන්න බෑද?

    1731082792603.jpeg
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    මියැව්..... මියැව්...... මා..... ව්... මා වෝ... මාවෝ... මාවෝ සේතුං
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,652
    100,923
    113
    අද පටන් පුස් සංගමය සම්පූර්ණ සහාය මාලිමාව වෙත ලබාදීමට කටයුතු කරනවා. ඒ වගේම ලබන ජයග්‍රහණයෙන් පසුව කම්මැලි බල්ලන්ගෙන් වැඩ ගැනීමට/ රට පටවා ඩොලර් ඉපයීමට හැකි පනතක් සම්මත කරගැනීමට අදාළ යෝජනාද මේ සමගම අගමැතිනිය වෙත බාර දීමට කටයුතු කරනවා.

    @Solo Rider මහතාට නුදුරේදීම එළැඹීමට නියමිත දුෂ්කර කාලය පිළිබඳව අපගේ බලවත් කනගාටුවද මෙයින් ප්‍රකාශ කර සිටිමි.
     
    • Sad
    Reactions: Solo Rider