Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    මචංලා.. අඳුරන එක්කෙනෙක්ට ලැප් එකක් හොයනව.. Machine learning වලට හොඳ powerful ලැප් එකක්, 1000$ අඩුවෙන් මොනවද තියෙන්නෙ ?
    බර අඩු, ගෙනියන්න පහසු වෙන්නත් ඕන.

    AI Neural network run කරන්නයි android programming කරන්නයි කියල තමයි කිව්වෙ.. මට ඔය ගැන දැනුමක් නෑ වැඩිය.. :(
     
    • Like
    Reactions: lilman

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,005
    113
    Matara

    ඔය වගෙ Price නම් Macbook තමා ඉතින් M1 Chip එක තියන Pro එකක් උනත් සමහරවිට හොයාගන්න බැරි වෙනෙකල් නැ Try කරල බලන්න කියන්න

    Windows යනවනම් Lenovo X1 Carbon තමා ....
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,005
    113
    Matara
    machine learning with Intel Xe Graphics :rolleyes2:
    ඒකත් ඖල් නෙ ... මම දැන් දන්නෙ search කරල බලද්දි IGPU විතරයි එන්නෙ කියල X1 carbon වල ... හිතුවෙ separated graphic card එනව කියල 😴😴
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,758
    1
    56,760
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒකත් ඖල් නෙ ... මම දැන් දන්නෙ search කරල බලද්දි IGPU විතරයි එන්නෙ කියල X1 carbon වල ... හිතුවෙ separated graphic card එනව කියල 😴😴
    සාමාන්‍යයෙන් අලුත් ලැප් එකක් ඈත ඉඳල දැක්කත් කියන්න පුළුවන් AI training workload හරියන්නෙ නැද්ද කියල. තුනීයට හදන ලැප්වල powerful GPU + cooling වගේ දේවල් නෑ
     
    • Like
    Reactions: Mr.Robot

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    Mac එකක් ගනින්.

    මගේ Legion එකේ හරියටම අවුරුදු 2 යි ඉරක් ආවා.ගොඩක් කඩවලට එනවලු රෙපයාර් වලට Lenovo ඒවා දැන්.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,047
    52,960
    113
    Colombo
    Mac එකක් ගනින්.

    මගේ Legion එකේ හරියටම අවුරුදු 2 යි ඉරක් ආවා.ගොඩක් කඩවලට එනවලු රෙපයාර් වලට Lenovo ඒවා දැන්.

    අඩෝ අලුත් එකක් හැදුවද ??
     
    • Haha
    Reactions: Ysa Karu

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113