ඔන්න අපි නැවතත් පාඩම පටන් ගන්නවා. අපි CIDR ගැන තමයි කතා කරන්න යන්නේ
ඊටකලින් කිහිප දෙනෙක්ම අහලා තිබ්බා මේ Classfull සහ Classless address කියන්නේ මොකක්ද කියලා. මම ඒ ගැන පස්සේ විස්තර කරන්නම්. මොකද දැන් ඒක ගැනකියන්න ගියොත් පොඩ්ඩක් අවුල් වෙනවා. අපි CIDR ගැන කතා කලාට පස්සේ ඒ ගැනබලමු.
CIDR (Classless...