1. sanjeeme

    මුහුදු මහා විහාරය නැවත ගොඩනගමු - පිං කැමති 

    Thanks for all replies and hope you donate at least 100/- for this great project
  2. sanjeeme

    මුහුදු මහා විහාරය නැවත ගොඩනගමු - පිං කැමති 

    උඹල ගියාද බලන්න ?? :(:( මටත් යන්න ඕනේ මම හුගක් තැන් වල ගිහින් තියෙනවා නමුත් මේක බලන්න ගිහින් නෑ. දැන් ලංකාවේ නෙවෙයි ඉන්නේ ආපු ගමන් යනවා. Thanks for post
  3. sanjeeme

    මුහුදු මහා විහාරය නැවත ගොඩනගමු - පිං කැමති 

    මුහුදු මහා විහාරය නැවත ගොඩනගමු - පිං කැමති  දීර්ඝ කාලයක් පුරා මුස්ලිම් අන්තවාදීන්ගේ තර්ජනයට ලක් වෙමින් පවතින් නැගෙනහිර පළාතේ, පොතුවිල් හි මුහුද ආසන්නයේ පිහිටා ඇති ඓතිහාසික මුහුදු මහා විහාරය නැවත ගොඩ නැගීමට නෙත් FM ගුවන් විදුලි සේවය පෙරමුණ ගෙන සිටී. ඔබත් ඊට හැකි පමණින් දායක වෙන්න වැල්ලෙන්...
  4. sanjeeme

    බුදුදහම වනසන රත්තරං

    මේ අමුතු භක්තියකින් කතා කරන එවුන් අඩුම ගානේ පන්සිල් පද පහවත් පිළිපදිනවද කියන එකනේ ප්‍රශ්නේ. අනිත් බෙෘද්ධයින්ට සිල් ගන්නයි, දන් දෙන්නයි කතා කරන මේ අය මේ පන්සිල් වත් රකිනවනම් කමක් නෑ. ඒකවත් නැතුව අනිත් එවුන්ට අවවාද දෙන්න යනවා. ඒක තමයි බුදු දහමට කරන ලොකුම නිග්‍රහය.
  5. sanjeeme

    බුදුදහම වනසන රත්තරං

    යාලුවා දැන් බුද්ධාගම වැනසෙන්නේ නැද්ද ??? මේ එළකිරියේ ඉන්නවා මේ ශ්‍රී ලංකාව සිල්ගත්තන්ගේ පාරාදීසයක් කියලා හිතන් ඉන්න නමට බෙෘද්ධ කණ්ඩායමක්. කණගාටුවෙන් වුනත් උඹත් ඒ ගොඩේම තමයි. දන් දෙන්න, සිල් රකින්න ඕනේ තමයි. නමුත් තමන්ට දන් දෙන්න සිල් රකින්න තැනක් තියෙන්න ඕනේ ඉස්සෙල්ලාම. මම හැමදාම කියනවා වගේ...
  6. sanjeeme

    CCNA පා‍ඩම

    නියමයි. මොනවා හරි ප්‍රශ්න තියෙනවනම් මේ Thread එකේ දාන්න. අලුත් පාඩම් මේ සතියේ එනවා.
  7. sanjeeme

    දිව්‍ය ලෝකෙ ඉපදෙමු.

    සෙත සලසන මුනි බණ ඇත ------------ සුමිහිරි ඇත තොපගේ කන් ඇසුමට ------------ නොබිහිරි නැත කරනට පිණකුත් මෙ තොපට------- බැරි සතර අපා දුක් වද විදිනට -------------- බැරි There are the sermons of the Buddha which are so sweet to the ear. You have your ears to hear which are not at all deaf. There is...
  8. sanjeeme

    Challange accepted: රත්තරං

    MISSION IMPOSSIBLE :shocked::shocked:
  9. sanjeeme

    Challange accepted: රත්තරං

    මම මේක දැන් දැක්කේ. මේ ලෝකේ තියෙනවා possible සහ impossible කියලා වචන දෙකක්. ඒ දෙකේ තේරැම දැනගෙන හිටියනම මෙහෙම Thread දාන්න යන්නේ නෑ.
  10. sanjeeme

    ලුනු ගොට්ටට පාවානොදුන්නවුන්

    බුද්ධාගමට හරවගන්නවා ????? :lol::lol:කුණුහරැප කතා කරන්න එපා. උඹ උතුරැ පලාත හරියට දැකලවත් තියෙනවද ??? නිකන් බොරැ කෙලින්න එපා. උතුරැ පලාතේ ගම් බිම් අහිමි වෙලා තියෙන්නේ සිංහල මිනිස්සුන්ට. යුද්ධෙන් පස්සේ හිටපු දෙමළ මිනිස්සු කිසිම සීමාවක් නැතුව ඉඩම් කඩම් අල්ලගත්තා. සිංහල මිනිස්සුන්ගේ පාරම්පරික ඉඩම්...
  11. sanjeeme

    Buddhist please be 100% vegetarian

    නැහැ. වැරදියි. බෙරය කියන දේ සෑදුවේ විශේෂයෙන්ම පන්සල් වල සහ වෙනත් පූජණීය කටයුතු සදහා අවශ්‍ය ශබ්ද පූජා පැවැත්වීමට. ඒ වගේම මගුල් තුලා වගේ ශුභ අවස්ථාවලට. ඒ නිසා හැමවිටම යොදා ගත්තේ ස්වභාවිකව මැරිච්ච සතුන්ගේ හම්. ඒ දවස් වල රජවරැ පවා ඒ සම්බන්ධ දැඩි නීති රීති දාලා තිබ්බා. ඔබතුමා රාජාවලිය වගේ පොතක්...
  12. sanjeeme

    Buddhist please be 100% vegetarian

    පුරාණයේ සිට පන්සල් වල සහ වෙනත් උත්සව අවස්ථා වලදි යොදා නොයෙකුත් ආකාරයේ බෙර වලට යොදා ගත්තේ මැරිච්ච සත්තුන්ගේ හම. නැතුව හලාල් කරලා බෙල්ල කපලා මරලා හම ගත්තේ නෑ.
  13. sanjeeme

    College Girl Is A Teen Mom...No One Knows

    Thanks for sharing
  14. sanjeeme

    publish උනොත් කෙල්ල මැරෙයි. ඊට කලින් help

    ඔව්, ඒකයි මම කිව්වේ කොහොම ආදරේ කලත් අපිට අපි ගැන පාලනයක් තියෙන්න ඕනේ. ඉස්සර වගේ නෙවෙයි බොහොම පොඩි දෙයක් විනාශයක් කරා ලං වෙන්න යන්නේ සුලු මොහොතයි (දැක්කනේ අර එල්ලිලා මැරිච්ච ගෑණු ළමයා). අපිට තාක්ෂණයට හෝ වෙන දේකට බනින්න බෑනේ ඒක නිශ්ඵලයි ඒ නිසා අපි අපිව පාලනය කරගන්න එක තමයි හොදම දේ.
  15. sanjeeme

    publish උනොත් කෙල්ල මැරෙයි. ඊට කලින් help

    මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ අද ඉන්න කොල්ලන්ගේ කෙල්ලන්ගේ පාලනයක් නැති කම නිසා. පොඩි දෙයක් ඇති ලොකු වැරැද්දක් වෙන්න. ඉස්සර වගේ නෙවෙයි ලෝකේ හුගක් දියුණුයි ඒ වගේම සාරධර්ම හුගක් නොදියුණුයි. ඕනෙම දෙයක් කරද්දි දෙපාරක් හිතන්න ඕනේ. පොඩි දෙයක් try කරලා බලන්න. පුලුවන්න්ම් නෙත් FM බැලුම්ගලට කතා කරලා බලන්න...
  16. sanjeeme

    හම්බයට_කෙළිමු_21+

    don't be a lunatic. Think Twice - Act Wise
  17. sanjeeme

    බෞද්ධයන්ගේ_වැසිකිළි

    සිල්වත් උපාසක මහත්තයා මොකද මේ උරණ වෙලා. උඹ ටිකකට කලින් කිව්වනේ උඹ අවිහිංසාවාදයෙන් පිට පනින්නේ නෑ කියලා :lol::lol: අනේ මොකද මේ වුනේ ??? උඹට එක ප්‍රශ්නයක පිළිතුරක් එනකොට ඒකෙන් තවත් ප්‍රශ්නයක් අහන්න ඕනෙද ?? උඹ කැමති ඒ සෙල්ලම කරන්නනම් මම අහපු ප්‍රශ්න වලටත් උත්තර දීපං කොන්ද පන නැති හිවලෙක් වගේ හූ...
  18. sanjeeme

    බෞද්ධයන්ගේ_වැසිකිළි

    [/SIZE] අනේ මහත්තයෝ ලැජ්ජාවක් නැතුව එකම දේ නිශ්ඵලව නැවත නැවත කියවන හැටි. උඹ ඇත්තටම අන්තවාදීන්ට උඩගෙඩි දෙන නිල නොලත් හොරණෑවක්. උඹේ ඇස්දෙක පෙන්නේ නැද්ද නැගී සිටිනවා කියන්නේ අසාධාරණයට එරෙහිව ක්‍රියාත්මක වීම. කියල මම පැහැදිලිව කියලා තියෙනවා. උඹ එකම ප්‍රශ්නේ හැමතැනම අහලා තියෙන නිසා තමයි පිළිතුරැ...
  19. sanjeeme

    බෞද්ධයන්ගේ_වැසිකිළි

    හැම දෙයක්ම එකින් එකට quote කරලා උත්තර දීලා තියෙනවා. ඔබතුමාට කියවන්න බැරි එක මට ප්‍රශ්නයක් නෙවෙයි. මොකද මම කුණුහරප කතා කරලා නෑනේ. අනික අවිහිංසාවාදයම පිළිපදින කෙනෙක් මොකද මේ තරහෙන් යකෝ කිය කිය කතා කරන්නේ ?? එහෙම වෙන්න බෑනේ :lol::lol: [/COLOR][/SIZE] මහත්තයෝ සිංහල තේරෙනවද ??? මම අහලා තියෙන...
  20. sanjeeme

    බෞද්ධයන්ගේ_වැසිකිළි

    උඹලා වගේ එවුන් එක්ක තර්ක කරන එක නිශ්ඵලයි. මොකද උඹලා වගේ එවුන් තමයි ඔය ජාතිවාදීන්ගේ නිල නොලත් හොරණෑ. මම කිව්වනේ කොම්පියුටර් එක ඉස්සරහ ඉදගෙන ඉන්නේ නැතුව රටේ වෙන දේවල් ටිකක් ඇහැ කන ඇරලා බලන්න කියලා. උඹ තියෙනවද ක්‍රමයක් කවුද අන්තවාදීන් කවුද අන්තවාදීන් නෙවෙන්නේ කියලා හොයාගන්න. උඹ කොහොමද ඒ ගොඩවල් දෙක...

    No contents