1. hpalpola

    බොරු කියන බොරු කරන මිනිස්සු

    අනේ යාළුවා. මට ඔයාට පැහැදිලි කරලා දෙන්න තරම් දැනුමක් නැහැ. කව්රු වුනත් බොරු නොකිය බොරු නොකර ඉන්නවානම් හොඳයි .
  2. hpalpola

    බොරු කියන බොරු කරන මිනිස්සු

    කැමැති කෙනෙක්ට කැමැති විදියට ගන්න පුළුවන් යාළුවා.
  3. hpalpola

    බොරු කියන බොරු කරන මිනිස්සු

    බුද්ධ ධර්මය නොදන්නා කෙනෙක්ට එහෙම පේන්නත් පුළුවන්. ඒක ඒ අයගෙ අවබෝධයේ ප්‍රමාණය.
  4. hpalpola

    බොරු කියන බොරු කරන මිනිස්සු

    වෙන්න පුළුවන්. බුද්ධ ධර්මය අනුව ජීවත් වෙන අය අද නැහැනෙ. සෝවාන් වුන අයත් අද නැහැ කියල කියනවනේ
  5. hpalpola

    බොරු කියන බොරු කරන මිනිස්සු

    ජීවත් වෙන හුඟක් මිනිස්සු එක්ක බැඳිලා තියෙන හැඟීමක් තමයි ‘බොරු’ කියන්න ‘බොරු’ කරන්න තියෙන හැඟීම. විවිධ හේතු නිසා මිනිස්සු බොරු කියනවා, බොරු කරනවා. හැබැයි අනෙක් අතින් මිනිස්සු බලාපොරොත්තු වෙනවා නොරැවටී ඉන්න. මේ දෙකටම හරියන්න බුදුරජාණන්වහන්සේ පෙන්වලා දෙනවා බොරු කීමෙන් වැලකීමේ සිල්පදය සමාදන්වීමේ...
  6. hpalpola

    සතුටින් ඉන්න පින් කරන්න.

    මිනිස්සුන්ට විවිධ ආශාවල්, බලාපොරොත්තු, අරමුණු තියෙනවා. සමහර හිතනවා සල්ලි තියෙනවා නම් හැමදේම හරි. තව අය හිතනවා ලස්සන තියෙනවා හරි. තව අය හිතනවා නිරෝගීකම තිබ්බනම් හරි. තව අය හිතනවා වයසට නොයනවානම් හරි. සමහරුන්ට ආශයි එක්තරා වාහනයක් ගන්න. නැත්නම් එක්තරා ආකාරයක ගෙයක් හදා ගන්න. ඒ විතරක් ද තව කෙනෙක්...
  7. hpalpola

    හුස්ම

    අපි දන්නවා හුස්ම නොගත්තොත් ඒ කියන්නෙ අපි මැරිලා කියලා. හුස්ම ගන්නකන් අපි ජීවත් වෙනවා. ඒත් හුස්ම ගන්න බව කී සැරයක් දැනිලා තියෙනව ද?
  8. hpalpola

    ඔබ ඔබ ගැන හිතන්න වෙලාවක් වෙන් කරන් තියෙනවා ද?

    දවසකට කොයිතරම් වෙලාවක් ඔබේ වෘත්තිය කටයුතු, ජංගම දුරකථනයට, යාළු මිතුරන්ට, අන්තර්ජාලයට, පොත්පත්වලට, දුවා දරුවන්ට වෙන් කර තියෙනවා ද? ඒ වෙලාව සමඟ ඔබ විසින් ඔබට වෙන්කර ඇති වෙලාව සැසඳුවහොත් වැඩි වෙලාවක් වෙන් කර ඇත්තේ ඔබට ද නැත්නම් ඔබෙන් පිටතට ද? එදිනෙදා ජීවත් වීමේදී ඔබ, ඔබට කෙතරම් නම් සමීප ද? ඔබ...
  9. hpalpola

    අන්‍යාගමික විශ්වාස අනුව බෞද්ධ විදියට ජීවත්වීම

    හොඳ පැහැදිලි කිරීමක්. කියවන අයට ප්‍රයෝජනවත්
  10. hpalpola

    අන්‍යාගමික විශ්වාස අනුව බෞද්ධ විදියට ජීවත්වීම

    යාළුවා. ඔබ කියන මේ අවස්ථා දෙකටම යොදලා බලන්න. ඔයාටම පිළිතුර ලැබෙයි. බොහොම ස්තුතියි අපිව දැනුවත් කරනවට. ------ Post added on 1728971835
  11. hpalpola

    අන්‍යාගමික විශ්වාස අනුව බෞද්ධ විදියට ජීවත්වීම

    බුදු දහම කියන්නෙ සදාතනික දහමක්. බටහිර දි බුදු දහම හඳුන්වන්නෙ living dhamma කියලා. සරලවම ගත්තම දුකක් නැතිව සතුටින් ජීවත්වීමට මාර්ගය තමයි බුදු දහම තුළින් ලබා දෙන්නෙ. බෞද්ධයා කියන්නෙ සැබැවින් ඒ සතුට විඳින කෙනා. ඒ වුනත් එදිනෙදා දකින්න ලැබෙන දේවල් එක්ක හිතෙනවා බෞද්ධ කියලා කියන හුඟක් මිනිස්සු හැබෑවටම...
  12. hpalpola

    කැමැති ද බ්‍රහ්මයෙක් වගේ ජීවත් වෙන්න?

    කැමැති ද බ්‍රහ්මයෙක් වගේ ජීවත් වෙන්න? කැමැති අයට තමයි මේ ලියමන. දැනට කාලෙකට කලින් දඹදිව රජගහනුවර තණ්ඩුලපාල ද්වර නම් ගමේ හිටියා ධනංජානී කියලා බමුණෙක්. මේ බමුණා සැරියුත් හාමුදුරුවන්ගෙ හොඳ යහළුවෙක්. ඉතින් මේ බමුණා වයසට ගිහිල්ලා මරණ වේදනාව දැනෙද්දි සැරියුත් හාමුදුරුවන්ව මතක් වෙලා සේවකයෙක්ව...
  13. hpalpola

    ගඟේ ගිලී පව් හේදීම

    ග්‍රීක සාහිත්‍යයි ඉන්දියානු සාහිත්‍යයි වෙනස්. අනෙක ඔයා කොහොමද කියන්නෙ සියුස්, ඇතීනා වගේ අයව ඇදහුවේ නැහැ කියලා. අද ඒ චරිත වලට බටහිර ඒ වෙනස වුනාට ඉන්දියාවේ තාම එහෙම වෙනසක් වෙලා නැහැ. ඒකයි එතැන පවතින වෙනස.
  14. hpalpola

    ගඟේ ගිලී පව් හේදීම

    ග්‍රීක සාහිත්‍යයි ඉන්දියානු සාහිත්‍යයි වෙනස්. අනෙක ඔයා කොහොමද කියන්නෙ සියුස්, ඇතීනා වගේ අයව ඇදහුවේ නැහැ කියලා.
  15. hpalpola

    ගඟේ ගිලී පව් හේදීම

    ඒකනෙ බුදුරජාණන්වහන්සේ ඊට විරුද්ධ මතයක් සමාජගත කලේ. ඒ වෙනකොට ඉන්දියාවේ තිබුන පිළිගැනීම තමයි ⁣මේ. තාමත් ඉතින් මේකම තමයි. ඒක හරි. ------ Post added on 1728400698
  16. hpalpola

    ගඟේ ගිලී පව් හේදීම

    ඉන්දියාවේ හුඟක් මිනිස්සු විශ්වාස කරන විශ්වාසයක් තමයි ගංගා ගඟේ නෑවම කරපු පව් හේදෙනවා කියන එක. මේ නිසා ඒ මිනිස්සු ජීවිතයේ වරක් හරි ගංගා ග‍ඟේ බැහැලා නානවා. ඔය සිද්ධිය ලංකාවටත් ඇවිල්ලා තියෙනවා. ලංකාවේ මිනිස්සුත් භෂ්මාවශේෂ ගංඟාවල පා කරලා යවන අවස්ථා මා දැක තියෙනවා. ඒ වගේම කතරගම මැණික් ගඟේ නාන්න...
  17. hpalpola

    වැඩියෙන්ම ඉන්නෙ දුකෙන් ද සතුටෙන් ද?

    අත්හැර්‍රම කියන්න බුදු දහමේ මූලික ඉගැන්වීමක්. හැබැයි පටන් ගත්ත තැනම අපිට මේක අසාර්ථකයි. ඒකට හේතුව අපිට අත්හරින්න බැරිවීම. සංසාරේ පුරාවටම අපි පුරුදු කරලා තියෙන්නෙ අල්ලාගන්න මිසක් අතහරින්න නෙමෙයි. ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවනෙ. මේ පුරුද්ද නිසා අපි තවමත් කරන්නෙ අල්ලා ගන්න එක. මොනවද අපි...
  18. hpalpola

    මානසික ශක්තිය කොහොමද බලන්න අභ්‍යාසයක් කරලා බලමු ද?

    මානසික ශක්තිය ගැන බලන්න එක අභ්‍යාසයක් කලින් කිව්ව. දැන් තව එකක් කියන්නම්. මේකට කියන්නෙ මනෝබෝලය නිර්මාණය කියලා. මේක කරන්නෙ මෙහෙමයි. හිතින් හිතා ගන්න ඔයා බෝලයක් අල්ලන් ඉන්නවා කියලා අත් දෙකෙන් ම. නිකන් වොලිබෝලයක් සයිස් වගේ බෝලයක්. හිතන්න පොලොවෙ තියෙන ශක්තිය ඔයාගේ කකුල් දෙක හරහා උඩට ඇවිල්ලා...
  19. hpalpola

    සතුටින් ඉන්න සැක නැතිව ජීවත් වෙන්න.

    sinhala pot nm man danne na. habai english nm tiyenawa.

    No contents