කටවහරෙට සිංහල බෞද්ධයො නිතර කියන ගාථා පාඨයක් තමයි පේමතෝ ජායතී සෝකෝ කියන්නෙ. මේ ගාථාව ධම්මපදයේ තියෙනවා. හැමෝම වගේ අහලා තියෙනවා. සරල තේරුම තමයි ප්‍රේමය ශෝකය ඇති කරනවා, ප්‍රේමය බය ඇති කරනවා. ප්‍රේමය නැති තැන ශෝකයක් බියක් කොයින් ද කියන එක.
නිකමට හිතලා බලන්න ඔබේ ජීවිතය ගැන. ඔබටත් කා ගැන හරි...