1. hpalpola

    අමු මස් කෑ භික්ෂුව

    ත්‍රිපිටකයේ විනය පිටකයේ භේසජ්ජක්ඛන්ධකයෙ සඳහන් වෙනවා අමු මස් කෑ භික්ෂුවගෙ කතාව. එක්තරා භික්ෂුවකට අමනුෂ්‍ය උපද්‍රවයක් ඇති වෙනවා. අනෙක් භික්ෂූන්වහන්සේලා මේ භික්ෂුව සනීප කරගන්න උත්සාහ කලත් හරි යන්නෙ නැහැ. දවසක් මේ උපද්‍රවයට ලක්වුන භික්ෂුව සතුන් මරණ තැනකට ගිහිල්ලා අමු ලේ බොනවා, අමු මස් කනවා. ඒකත්...
  2. hpalpola

    හොල්මන් අවතාර ඇත්තක් ද?

    ඒක නම් ඇත්ත. ඒ විෂයට තියෙන පොත් පත් පරම්පරාවෙන් පරම්පරාවට තමයි යන්නෙ. ඒ නිසා කෙනෙක්ට ලේසියෙන් පාවිච්චි කරන්න වෙන්නෙ නැහැ. හැබැයි ඔයාට සංස්කෘත පොත් හොයාගන්න පුළුවන් නම්, ඒ දැනුම තමයි ලංකාවෙත් තියෙන්නෙ.
  3. hpalpola

    හොල්මන් අවතාර ඇත්තක් ද?

    බුදු දහම පිළිගන්න පිරිසට වඩා පිළිනොගන්න පිරිස වැඩියි. ශ්‍රී ලංකාවෙ ඉන්නෙත් ජනගහනයෙන් 80% ක් වගේ. එයිනුත් වැඩිහරියක් උපතින් බෞද්ධ අය මිසක් ප්‍රඥාවෙන් බෞද්ධ අය නොවෙයි. බුදු දහමට අනුව එහෙම සඳහනක් නැහැ. බුදු දහමෙදි අමනුෂ්‍යයන් සමග ලන්වීම අනුදන්නෙ නැහැ. සීලබ්බත පරාමාස බෞද්ධයො ඉවත් කල යුතුයි. නමුත්...
  4. hpalpola

    හොල්මන් අවතාර ඇත්තක් ද?

    ඔව්. මේ අදහස පිළිගන්න පිරිසකුත් ඉන්නවා. ඔබටත් ඒ අදහස් පිලිගත හැකී. සිතීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම දීලා තියෙන අයිතියක්. බුදු දහමට අනුව සද්ක්‍රියාවලින් වැලකී සිටිමින් දුස්ක්‍රියාවලට යොමු වනවා නම් ඒ අයට අමනුස්ස බලපෑම ලැබෙනවා. ------ Post added on 1726582991
  5. hpalpola

    හොල්මන් අවතාර ඇත්තක් ද?

    Apo tyenawa. Eka simple.
  6. hpalpola

    හොල්මන් අවතාර ඇත්තක් ද?

    බුදු දහමට අනුව සලකා බලන විට හොල්මන් හෝ අවතාර කියා දෙයක් නැත. නමුත් මිනිසා බියට පත් කරන සහ මිනිසාගේ පියවි ඇසින් දැකිය නොහැකි සත්ත්ව කොට්ඨාශ පවතී. හොල්මන යනු සෙලවෙන මනස යැයි කියන්නෝ සිටිති. බුදු දහමට අනුව මිනිසා බියට පත් කරන සත්ත්ව කෙට්ඨාශවල බලපෑම ලැබෙන්නේ මනස සෙලවීම නිසාම නොවේ. සතුටින් සිටින...
  7. hpalpola

    සුදු වෙන හැටි

    සමාජ මාධ්‍යය ඇතුලෙ වගේම ජනමාධ්‍යවලත් ඔබ දැක ඇති සමහරක් වැඩසටහන් තියෙනවා එක්තරා පිරිසක් ඇවිල්ලා තමන් දියුණු වුන හැටි කියලා, බලන් ඉන්න අයටත් කියනවා ඔයාලත් මන් වගේ දියුණු වෙන්න කියලා. මේ අතරෙ ඇහැ ගැටුනා සුදු වෙන්න එහෙම නැත්නම් පැහැපත් වෙන්න ගාන ක්‍රීම් විකුණලා කෝටිපතියො වෙච්චි අයත් ඉන්න ආකාරය...
  8. hpalpola

    සතුටු වෙන්න දුක විඳලා ඉවර වෙනකන් බලන් ඉමු

    මිනිස්සුන්ට තියෙනවා තමුන් ගැන මමත්වය. සමහරුන්ට හීනමානය . සමහරුන්ට අභිමානය. මේ කොයි ආකාරයෙ මිනිහෙකුට වුනත් දුක, වේදනාව දැනෙනවා. විවිධ අවස්ථාවල විවිධ විදියට දුක ⁣දැනෙනවා. සමහරු දුකෙන්ම තමයි ජීවිතේ වැඩිහරියක් කල් ගෙවන්නෙ. ඇත්තටම දුක ඇති වෙන්න තියෙන හේතු සංකීර්ණයි. තමන් විසින් ම තමුන් ගැන හිතනකොට මේ...
  9. hpalpola

    රිද්දන අයට රිද්දන්නම යන්න එපා.

    ඒක ඉතින් තමුන්ගේ කැමැත්ත.
  10. hpalpola

    රිද්දන අයට රිද්දන්නම යන්න එපා.

    සමහර වෙලාවට මිනිස්සු ගැන පුදුම හිතෙනවා. මිනිහෙක්ට පුළුවන් හරි ලේසියෙන් තව කෙනෙක්ව දුකට පත් කරන්න. මිනිස්සුත් හරි ලේසියෙන් තව කෙනෙක් නිසා විඳවනවා. මිනිස්සුන්ට නොතේරෙන දේ තමයි කෙනෙක්ට තමුන්ව දුකට පක් කරන්න පුළුවන් වෙන්නෙ ඒ අනිත් කෙනාත් ගැඹුරින් විඳවමින් ඉන්න නිසා කියන එක. වතුර කෝප්පයකට වතුර...
  11. hpalpola

    ජීවිතය කෙටියි.

    හිතන්න, විෂ පෙවූ හී තලයක් වැදුන මිනිසෙක්. වෛද්‍යවරයාට අවශ්‍යයයි ඉක්මනින් ඒ විෂ සහිත හීය ඉවත් කිරීමට. මන්ද, හීයේ ඇති විෂ මිනිසා තුළ පැතිරී මිනිසාගේ ජීවිතයට හානි විය හැකි නිසා. නමුත් ඒ හීය වැදුන මිනිසා බලාපොරොත්තු වන්නේ හීය විද්දේ කව්ද, ඔහුගේ වයස, ඔහුගේ දෙමව්පියො කව්ද, ඔහු එය විද්දේ ඇයි යන්න දැන...
  12. hpalpola

    අකමැත්තෙන් වුනත් කරන්න වෙන වැඩ

    සමහර දේවල් තියෙනවා, අපි දන්නවා ඒක කලොත් නැත්නම් ඒක වෙන්න දුන්නොත් මොකද වෙන්නෙ කියලා දන්න. ඒ වුනත් අපි ඒකට වෙන්න ඉඩ දෙනවා. සමහර වෙලාවට බිරිඳ කියන දේවල් අහන සැමියා ඒ කියන දේ කලාම වෙන්නෙ මොකක්ද කියලා දැන දැනත් තියෙන ආදරේට ඒ දේවල් කරනවා. සමහර වෙලාවට සැමියා කියන දේ අහන බිරිඳ ඒ කියන දේ කලාම වෙන්නෙ...
  13. hpalpola

    දස කුසල් සහ අකුසල්

    සිංහල බෞද්ධයන් අතර දස කුසල් සහ දස පුණ්‍ය ක්‍රියා අතර ඇති වෙනස පිළිබඳ පුළුල් අවබෝධයක් තියෙන බවක් පෙනෙන්නෙ නැහැ. නමුත් මේ දෙක දෙකක්. තව විදියකට කියනවා නම් කුසල් සහ පින් කියන්නේ අංග දෙකක්. මේ නිසා මේ ගැන කෙටි සටහනක් තබන්න හිතුවා. මෙතැනදි කථා කරන්නේ දස කුසල් සහ අකුසල් ගැන විතරයි. අංගුත්තර නිකායේ...
  14. hpalpola

    වල්ලි අම්මේ ඔබ ආවේ කොහෙන් දෝ..

    කාලයත් එක්ක දේවල් වෙනස් වෙනවා
  15. hpalpola

    වල්ලි අම්මේ ඔබ ආවේ කොහෙන් දෝ..

    පහුගිය දිනක ඔබ දකින්න ඇති කතරගම දේවාලයට ලැබුන ආධාර වලින් පිළිකා රෝහලට ළමා වාට්ටුවක් ඉදි කරන්නට වුනා. කතරගම දෙවියො නැත්නම් ස්කන්ධ කුමාර නැත්නම් මුරුගන් වන්දනා කරන සිංහල බෞද්ධයො විශාල ප්‍රමාණයක් ලංකාවේ ඉන්නවා. මේ කෙටි ලිපියෙදි මන් කතා කරන්න හිතුවෙ කතරගම දෙවියො ගැන නෙමෙයි. කතරගම දෙවියො එක්ක සම්බන්ධ...
  16. hpalpola

    විෂ්ණු දේව වන්දනාව.

    අද ලංකාවේ විෂ්ණු දේව වන්දනාවට ප්‍රමුඛ ස්ථානයක් ලැබිලා තියෙනවා. ඒක ක්‍රමිකව ඇති වුන දෙයක්. විශේෂයෙන්ම තමුන්ගෙ පිහිට තමන්මයි කියන බුද්ධ ඉගැන්වීමට අද ඒ තරම් පිළිගැනීමක් නැහැ. සහයට කවුරුහරි ඉන්න ම ඕනා. මෙනිසා දේව වන්දනාවට සිංහල බෞද්ධයත් යොමු වෙලා. වැඩේ කියන්නෙ ඒකවත් හරියට කරන්නෙ නැහැ. මේ කෙටි...
  17. hpalpola

    ඇතුළත් කුණු පිටත් කුණු

    ත්‍රිපිටකයෙ සූත්‍ර පිටකයෙ සුත්ත නිපාතයෙ ඛුද්දක නිකායෙ අට්ඨක වග්ගයේ තමයි මාගන්දිය සූත්‍රය තියෙන්නෙ. මේ සූත්‍රයෙ තියෙනවා මෙහෙම දේශනාවක්. “තණ්හාවද, අරතියද, රගාද යන මාර දුහිතෲන් දැකත් මෛථුන සෙවනයෙහි කැමැත්තක් නොවීය. දෙතිස් කුණින් පිරුණ මේ ශරීරය දැක මෙවුන්දම් සෙවීම තබා පයින්වත් ස්පර්ශ කරන්නට...
  18. hpalpola

    මෝහිනී කියන තරම් භයානක ද?

    බෞද්ධ දර්ශනයථ් හින්දු දේව දර්ශනයත් දෙකක්. හින්දු දේව දර්ශනය එක්ක ඉඳලා දිව්‍ය ලෝකයට යනවා නම් පුළුවන්. හැබැයි බෞද්ධ දර්ශනය තුළ ඒ ගැන පැහැදිලි ඉගැන්වීමක් නැහැ මා දන්නා විදියට. ළමයෙක් නෙමෙයි සිංහල ක්‍රමයට අනුව ළමයි කීප දෙනෙක් ඉන්නවා. අයියනායක කියලා හඳුන්වන දෙවියො තමයි ඒ ළමයිගෙන් හැදෙන්නෙ. ------...
  19. hpalpola

    මෝහිනී කියන තරම් භයානක ද?

    මෝහිනීව දැකලා බය වුනා කියපු අය අපේ සමාජේ ඉන්නවා. ප්‍රසිද්ධ විදිය තමයි මෝහිනී දරුවකුත් වඩන් ඉන්නවා කියන එක. මෝහිනීගේ කතාව මිනිස්සු කියන්නෙ මෝහිනී යක්ෂණියක් විදියට සලකලා. නමුත් නියම මෝහිනී චරිතය එහෙම යක්ෂ චරිතයක් නෙමෙයි. සුපුරුදු විදියටම මෝහිනී කියන්නෙත් ඉන්දියාවෙන් ලංකාවට දායාද වුන චරිතයක්. ඒ...
  20. hpalpola

    බිරිඳ ඉල්ලන දේ ගෙනවිත් නොදීමේ ආනිශංස

    අධිකරණයේ නඩු අහන් ඉද්දි හරි අපූරු කථා අහන්න ලැබෙනවා. මේ කථා අහද්දි නිතරම පරණ කථාත් මතකයට එනවා. එතකොට හිතෙනවා එකම දේ නේ ද මේ කාලය වෙනස් වුනත් වෙන්නෙ කියලා. මන් මෙහෙම කියන්නම්කො. සමහරක් මිනිස්සු කියන දෙයක් තමයි පිරිමියෙක් කසාදයක් බැන්දම බිරිඳ ආස දේවල් ගෙනත් දෙන්න ඕනා, එහෙම නැත්නම් බිරිඳ අසතුටින්...

    No contents