සංයුක්ත නිකායේ සච්ච සංයුක්තයේ තියෙනවා හරි ලස්සන පොඩි සූත්‍රයක්. නම සුරාමෙරය සූත්‍රය. එතනදි බුදුරජාණන්වහන්සේ මෙහෙම දේශනා කරනවා.
“... මහණෙනි, එපරිද්දෙන්ම මත්වීමට සහ ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානය කිරීමෙන් වැළකුනාවූ යම් සත්වයෝ වෙත්ද, ඔවුහු අතිශයින් ස්වල්ප වෙති. මත්වීමට හා ප්‍රමාදයට කාරණවූ රහමෙර...