1. hpalpola

    තරහව සහ මාලිගාව

    එදිනෙදා අධිකරණයේදී අපිට දකින්න ලැබෙනවා මොහොතක තරහවක් නිසා සිදු වෙන කරදර. ඒවා තරහ ආපු කෙනාටත් කරදරයක්. ඒ තරහට ලක් වුන කෙනාටත් කරදරයක්. ඒ අයගෙ පවුල්වලටත් කරදරයක්. සමහර අය ඉන්නෙම තරහෙන්. මොන දේ කලත් දකින්නෙ වරදක්. ඉතින් ඉන්නෙ තරහෙන්. ශ්‍රේෂ්ඨයි කියලා ලෝකය හඳුන්වන කිසිම කෙනෙක් තරහව හොඳයි කියලා...
  2. hpalpola

    ඇණ ගැහිල්ල

    මේ කථාව නම් අනිවාර්යෙන්ම අහලා ඇති. කියවලා බලන්න. එක්තරා ගෙදරක උන්නා පිරිමි දරුවෙක්. මේ දරුවාට හරියට තරහ යනවා. ඒ වෙලාවට කරන කියන දේවල් එයාට තේරෙන්නෙ නෑ. ඉතින් මේ දරුවාගේ තාත්තා දවසක් මෙයාට වැඩක් පැවරුවා තරහ නැති කරගන්න. මොකක් ද කියනවා නම්, තාත්තා පුතාට දුන්න ඇණ ටිකකුයි මිටියකුයි. දීලා කිව්වා තරහ...
  3. hpalpola

    ඔබ කියන කරනා දේ ඔබ පසු පස එයි.

    දැනට කාලෙකට කලින් අහපු කතාවක් මේක. සමහරවිට ඔයාලත් අහලා, කියවලා ඇති. කතාව මේකයි. දවසක් තාත්තෙකුයි පුතෙකුයි ගමනක් යනවා. මේ ගමන යන්නෙ තාත්තා ඉස්සරහින් පුතා පිටිපස්සෙන්. මේ දෙන්න තමන්ගෙ ගමන අතරෙදි එක්තරා කඳු පන්තියක් ලඟින් යනවා. ඒ හරියෙදි පුතාගෙ කකුලෙ කට්ටක් ඇනුනා. එයා බිම වාඩි වුනේ මහ හයියෙන් කෑ...
  4. hpalpola

    පණ්ඩුකාභයට ක්‍රිෂ්ණාගේ සෙවනැල්ල වැටුනා ද?

    පණ්ඩුකාභයට ක්‍රිෂ්ණාගේ සෙවනැල්ල වැටුනා ද? පණ්ඩුකාභය රජු ලංකා ඉතිහාසය තුළ ජීවත් වූ ශ්‍රේෂ්ඨ රජකු ලෙසින් සැල කේ. මහාවංශයට අනුව ඔහුගේ රාජ්‍ය කාලය වසර 70 කි [කාල ගණනය ප්‍රශ්නගතය]. එසේම එම කාලය වියවුල් වලින් තොර පාලන කාලයකි. මේ කතා කරන්නේ ඒ රාජ්‍ය කාලය ගැන නොවේ. ඔහුගේ උපත, බාල කාලය ගැන ය...
  5. hpalpola

    වල්ලි නිසා අමතක වූ දේවසේනා

    වල්ලි නිසා අමතක වූ දේවසේනා. කතරගම දෙවියො නොවඳිපු කෙනෙක් අපි අතරෙ ඉන්නවා ද? කතරගම දේවාලෙට නොගිය කෙනෙක් අපි අතරෙ ඉන්නවා ද? මහාසේනව පස්සට දාලා ඉස්සරහට එන්න කාර්තිකේයට පුළුවන් වුනේ කොහොමද? ඒවා පස්සට. මාතෘකාව වල්ලි සහ දේවසේනා. වල්ලිඅම්මා ගැන නොදන්න කෙනෙක් නැති වුනාට දේවසේනා ගැන දන්නෙ ටික දෙනයි...
  6. hpalpola

    මාඝ සූත්‍රය හා දානය

    කෙසේවෙතත් බඹ ලොව උත්පත්තිය ලැබුවද සමහරක් විට සසර අවසන් නොකරයි නම් ඒ අය ආපසු නිරයේ පවා එනම් දුක් විපාක සහිත ලෝකයක වුව ඉපැදීමට හැකියාව ඇත. දානය තුළින් බඹ ලොව ඉපැදීම ට මග සලස්වාගන්නා අයුරු ඉහතින් දක්වන්නට යෙදිනි. දානයෙහි ආදීනව ලෙසින් සසරේ දුක් විඳීමට ඇති අවස්ථා අඩු වේ. නමුත් දානයේ විපාක ලැබීමට සසර...
  7. hpalpola

    මාඝ සූත්‍රය හා දානය

    මාඝ සූත්‍රය සහ දානය ඛුද්දක නිකායේ සුත්ත නිපාතයේ මහා වර්ගයේ ‘මාඝ‘ සූත්‍රය යැයි සූත්‍රයක් ඇත. ඒ සූත්‍රය ඇසුරෙන් දානය පිළිබඳව කෙටි ලිපියක් සැකසීමට මා සිතුවෙමි. මාඝ නම් වූ බ්‍රාහ්මණ තරුණයෙක් බුදුරජාණන්වහන්සේ රජගහ නුවර ගිජුකුළු පව්වේ වාසය කරන අවස්ථාවකදී එහි ගොස් බුදුරජාණන්වහන්සේ හමු වෙයි. එසේ හමු...
  8. hpalpola

    ගණයන් නිසා සසරට යමු

    ගණයන් නිසා සසරට යමු. බුදු දහම ඇත්තේ සසර ගමන නතර කිරීමට ය. ආර්යාෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්නාට සසර කෙටි වේ. ශීල, සමාධි සහ ප්‍රඥා යන ත්‍රිවිධ අංගයෙන් ආර්යාෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වේ. සසර වඩන්නේ දුක පිණිසම ය. සසර නවතන්නේ සැප පිණිසම ය. සසර පුරා අප ගමන් කරන්නේ චතුරාර්ය සත්‍යය නොදැනීම නිසාවෙන් බව...
  9. hpalpola

    බ්‍රහ්මචාරී සහ අබ්‍රහ්මචාරී

    කූටදන්ත සූත්‍රය ඔයාලා අහල ඇති. මේ සූත්‍රයෙ දි කූටදන්ත බමුණාට බුදුරජාණන්වහන්සේ මෙහෙම දේශනා කරනවා. මේ සූත්‍රයෙ හැටියට ගිහියකුට කරන්න පුළුවන් උපරිම ඵලදායි පින්කම තමයි මේ. තෙරුවන්සරණ තුළ පිහිටලා පංචශීලය ආරක්ෂා කිරීම. මීට ඉහළින් තව පින්කම් තියෙනවා. ඒවා බුදුරජාණන්වහන්සේ කූටදන්ත බමුණාට දේශනා කරනවා. ඒ...
  10. hpalpola

    බ්‍රහ්මචාරී සහ අබ්‍රහ්මචාරී

    මෙතැනදි පේන්නෙ දැන් ඉන්න අරහතුන් නැත්නම් මහණුන් මෛථුනයයි බ්‍රහ්මචරියාවයි පටලවන් ඉන්නවා කියලා. ඒක පැහැදිලි වෙනවා උපෝසථ සූත්‍රයෙ මෙන්න මේ කොටසට අවධානය යොමු කළාම. මොකක් ද ඒ කියන්නේ. මෙතැනදි රහතුන් අබ්‍රහ්මචරියාවෙන් වෙන්ව බ්‍රහ්මචරියාවේ හැසිරෙන බවත්, ගැමි දහම වූ මෛථුනයෙන් වැළකෙන බවත් කියලා...
  11. hpalpola

    බ්‍රහ්මචාරී සහ අබ්‍රහ්මචාරී

    සත්තමෙථුන සූත්‍රය බලන්න. මේ සූත්‍රයෙදි ජානුස්සෝණි බ්‍රාහ්මණයා බුදුරජාණන්වහන්සේගෙන් අහනවා බ්‍රහ්මචර්යාවේ තියෙන දොස් මොනවාද කියලා. එතකොට බුදුරජාණන්වහන්සේ එහෙම දොස් 7 ක් දේශනා කරනවා. ඒ ටික පහතින් උපුටා දක්වන්නම් අධ්‍යයනයට. ඉන් පස්සේ මොකක් ද බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ? බලන්න. මෙතැන දි මෛථුනය...
  12. hpalpola

    බ්‍රහ්මචාරී සහ අබ්‍රහ්මචාරී

    ඒ මහණගේ යූ ටියුබයේ තියෙන බණ යැයි කියන දේශනා අහලා බලන්නකො. ඒකෙන්ම හිතා ගතෑකි.
  13. hpalpola

    බ්‍රහ්මචාරී සහ අබ්‍රහ්මචාරී

    බ්‍රහ්මචාරී සහ අබ්‍රහ්මචාරී පහුගිය කාලේ දෙමාපියො බොරු කිව්වම ගෑණු දැරිවියො උපදිනවා කියලා බණ දෙසලා, පස්සෙ වැඩේ ජෝන් බාස්ට ගියාම ඒකෙ ඉතුරු ටිකේ පිරිමි ළමයිත් ඒ විදියට උපදිනවා කියලා කිව්ව මහණක් මතක ඇති. මේ මහණුන්ගේ බණ වල සෑහෙන්න බ්‍රහ්මචර්යාව ගැන නැත්නම් අබ්‍රහ්මචර්යාව ගැන දේශනා කරනවා. ඒ මහණ...
  14. hpalpola

    ඔබත් සෝවාන් ද? අනේ එහෙනම අපිටත් කියන්න.

    ඔබ සෝවාන් ද? අනේ එහෙනම අපිටත් කියන්න. බොහෝ අවස්ථාවලදී සෝවාන් සකෘදාගාමී ආදී මග ඵල ලැබූවන් ඒ බව ප්‍රකට නොකරන්නේ යැයි කථාවක් බෞද්ධයන් අතර තිබේ. මහණුන් ද එසේ දේශනා කරයි. නමුත් සූත්‍ර පිටකයට අනුව මෙය සත්‍ය තත්ත්වය පෙන්නුම් කරන ඉගැන්වීමක් නොවේ. ඊට හොඳම නිදසුන වන්නේ අංගුත්තර නිකායේ පඤ්ඤක නිපාතයේ ඇති...
  15. hpalpola

    ගෝඨාභය කරන්න යන දේ‍ ගැන මගේ හැඟීම 👍.

    ඉංග්‍රීසි නම් කියෝගතෑකි. සිංහල තමයි අමාරු
  16. hpalpola

    චුන්ද රන්කරුවාට දෙසූ බණ ඔබට අකැප ද?

    ඔබේ අදහසට ස්තුතියි. තෙරුවන් සරණයි. ඔබේ අදහසට ස්තුතියි ------ Post added on 1655178856
  17. hpalpola

    චුන්ද රන්කරුවාට දෙසූ බණ ඔබට අකැප ද?

    දස කුශලය දෙසට අවධානය යොමු කරන විට එයද ප්‍රධාන වශයෙන් අංග 3 කට බෙදේ. ඒ ද සිත, කය හා වචනය ලෙසිනි. සිතින් වන කුශලයන් තුනකි. තණ්හාවෙන් වැලකීම, මෛත්‍රිය හා සම්මාදෘෂ්ටියයි. මෙහිදී සම්මාදෘෂ්ටිය බුදුරජාණන්වහන්සේ දේශනා කර ඇත්තේ දස වස්තුක සම්මා දෘෂ්ටියේ ආකාරයට බව පෙනී යයි. කෙසේ හෝ වේවා සම්මාදෘෂ්ටිය සිතින්...
  18. hpalpola

    චුන්ද රන්කරුවාට දෙසූ බණ ඔබට අකැප ද?

    චුන්ද රන්කරුවාට දෙසූ බණ ඔබට අකැප ද? වරෙක පාවා නුවර චුන්ද රන්කරුවාගේ අඹඋයනේ වැඩ වසන බුදුරජාණන්වහන්සේ චුන්ද රන්කරුවාට දේශනා කළ ධර්මයක් අංගුත්තර නිකායේ දසක නිපාතයේ ‘චුන්ද සූත්‍රය‘ ලෙසින් ඇතුළත් වේ. ඒ පිළිබඳව මේ ලිපියේ දී සාකච්ඡා කරන්නෙමු. එදා චුන්ද රන්කරුවා බුදුරජාණන්වහන්සේ හමු වූ විට...
  19. hpalpola

    සිඟාලක හමු වෙමු

    සිඟාලක හමු වෙමු. බෞද්ධයකුගේ ගිහි ජීවිතය ගැන කථා කරද්දී සිඟාලක ගෘහපති පිළිබඳව කථා නොකරම බැරිය. ඔහුට බුදුරජාණන්වහන්සේ ලබා දුන් අවවාද අද හඳුන්වන්නේ ගිහි විනය ලෙසිනි. එතරම් ම ඒවා බෞද්ධයකුට සමීපය. බුදු දහම තුළ ගිහියන්ට මෙන්ම පැවිද්දන්ට ද වෙන වෙනම දේශනා කර ඇති සූත්‍ර හඳුනාගත හැකි වේ. ඒ අතරින් ගිහියන්...
  20. hpalpola

    හූනියම

    කොපි කරන්නෙ ලංකාවේ. හැබැයි අපි ඔරිජිනල් එක වෙනස් කරනවා සමහර තැන්වලින්.

    No contents