1. hpalpola

    ආදරයයි බුදු දහමයි

    ආදරයයි බුදු දහමයි අද ලංකාවෙ විතරක් නෙමෙයි, ලෝකෙම සෑහෙන්න ජනප්‍රිය මාතෘකාවක් තමයි ආදරේ කියන්නෙ. ඒත් ඒ ජනප්‍රිය මාතෘකාව බුදු දහමෙ කතා කරන්නෙ වෙනස් විදියකට. ඒ ගැනයි මේ කතා කරන්නෙ. ආදරය කියන වචනයට නිශ්චිත අර්ථ නිරූපනයක් නෑ. ඉතින් පුද්ගලානුබද්ධව, විෂයානුබද්ධව ඒ ඒ අවස්ථාව අනුව එක එක...
  2. hpalpola

    පෙනෙන නොපෙනෙන

    රනුක්ගේ නිවසේ තොප්පිකාරයා රූපවාහිනේ එක්තරා ටෙලියක් නරඹමින් සිටී. එය ලෝකයේ දීර්ඝතම ටෙලිනාටකය ලෙසින් වාර්තාවක් තබා තිබුණි. කිසිදින නොමියෙන චරිත වලින් එය සමන්විත විය. ඔහුගේ ගෝලයා එහි පැමිණෙන විටත් තොප්පිකාරයා කඳුළු පෙරමින් ටෙලිය නරඹයි. ‘ලොක්කා ලොක්කා දන්නවද වැඩක්...‘ ‘මොකක් ද?‘ ‘අර ඊයෙ පෙරේදා...
  3. hpalpola

    පෙනෙන නොපෙනෙන

    මේ අතර ආපසු කාර්යාලයට පැමිණි තාරක දුටුවේ ලිපි ගොනුවක් කීතු කීතු කරමින් සිටිනා බිංගා ය. ‘අනේ දෙයියනේ. මොකක් ද බන් උඹ මේ කලේ...‘ ඔහු අදාළ ලේඛන දුටු විට හිසේ අත ගසා ගත්තේ ය. සමාගමේ ලිපි ගොනුවක් බල්ලා ඉරා දමා තිබිණි. ඔහු ඒවා අහුලමින් එකතු කළ අතර එක් කොළයක් දුටු විට පුදුම විය. එය 1997 ලිපිගොනුවයි...
  4. hpalpola

    පෙනෙන නොපෙනෙන

    සිතුමිට දැනුනේ ශාරීරික වෙහෙසකට වඩා මානසික වෙහෙසකි. ඇය, ඇගේ පියා පිළිබඳව සොයා බැලීමට උත්සාහ කළත් කිසිඳු මාර්ගයක් අනාවරණය වන්නේ නැත. නමුත් පියාට සිදු වූ දේ දැන ගැනීමේ දැඩි කුතුහලයෙන් ඇය පෙළෙයි. පාරේ ඇවිද යන ඇය මහන්සිය හේතුවෙන් ම අයිනක තිබූ බස් නැවතුමක අසුන් ගත්තා ය. නමුත් ඇයට විසඳාගත නොහැකි අවුලක්...
  5. hpalpola

    පිටසක්වල ජීවය - බුදු දහම/ක්‍රිස්තියානි ආගම

    අංගුත්තර නිකායේ තික නිපාතයේ ආනන්ද වග්ගයේ චූළනිකා සූත්‍රයේ මෙහෙම සඳහන් වෙනවා. මේ විදියට බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ තවත් චක්‍රාවාට ගැන. හබල් දුරේක්ෂයෙන් තවත් චක්‍රාවාට ගැන ඡායාරූප එවන්න අවුරුදු දහස් ගාණකට කලින්. Intelligent life in the universe කියන පොතේ දී කාල් සගන් කියනවා විශ්වයේ අපි ඉන්නා...
  6. hpalpola

    පිටසක්වල ජීවය - බුදු දහම/ක්‍රිස්තියානි ආගම

    ඉතින් යාළුවා ඔයා ඒකට ප්‍රතිකාර ගත්ත ද? කොහොමත් විවෘත මනසකින් දෙයක් දිහා බලන්න බැරි වුනොත් ආතතිය කියන දේ අනිවාර්යයි. හැම දේ දිහාම දකින්න ඕනා ඒ එක්ක නොගැටී, අල්ලා නොගෙන. ඔබට තෙරුවන්සරණින් සුවපත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
  7. hpalpola

    පිටසක්වල ජීවය - බුදු දහම/ක්‍රිස්තියානි ආගම

    පිටසක්වල ජීවය - බුදු දහම/ක්‍රිස්තියානි ආගම මිනිස් ජීවිතේ කියන්නේ නිමාවක් නොමැති ගමණක්. නොයෙක් දේ අධ්‍යයනය කරමින් යන. අදටත් මනුෂ්‍යයාගේ ආරම්භය ගැන නිශ්චිත අදහසක් නෑ. තියෙන්නෙ නොයෙකුත් මත. සමහරු කියන්නේ ජීවය පෘථිවියට පැමිණුනේ විශ්වයෙන් කියලා. තවත් මතයකදි කියන්නේ මනුස්සයා පරිණාමයට පත් වුන අයෙක්...
  8. hpalpola

    පෙනෙන නොපෙනෙන

    ඉවසන්න මිත්‍රයා තව ටික දවසකින් කියන්නම්.
  9. hpalpola

    පිය ජාතික සූත්‍රය

    අද ලෝක පියවරුන්ගේ දිනය. දෙමව්පියන්ට නොසලකය කෘත ගුණ නොදන්නා ලෝකයට තවත් වැදගත් දිනයක් වුනාට ශ්‍රී ලාංකිකයන්ට මේක එහෙම දිනයක් නෙමෙයි. බෞද්ධ දර්ශනය අනුව ජීවත් වෙන ශ්‍රී ලාංකිකයාට හැම දිනයක් ම පියවරුවන්ගේ දිනයක්. කොහොමවුනත් මේ ගැන සමාජ මාධ්‍යයෙ දකින්න ලැබුණ නොයෙක් පෝස්ට් දැක්කම බුදුහාමුදුරුවෝ දේශනා...
  10. hpalpola

    පෙනෙන නොපෙනෙන

    ඔහු වහාම සාක්කුවේ තිබූ ෆෝනය අතට ගෙන දුරකථන ඇමතුමක යෙදෙන්නා ක් මෙන් ආපසු හැරී ඒ තැනැත්තා සිටි දෙසට පැමිණියේ ය. ඔහු ද රනුක්ගේ ඉදිරියට ගොස් රනුක්ගේ ඇඟ හරහා ගමන් කර ආපසු හැරුණි. රනුක් ද ඇමතුමේ ම සිටිමින් ආපසු හැරී ඔහුට ඇඟ හරහා යාමට දෙමින් කොරිඩෝව දිගේ ඇවිදගෙන ගියේ ය. ‘හ්ම්.. නිකන් ම වෙන්න ඇති. මන්...
  11. hpalpola

    පෙනෙන නොපෙනෙන

    පොලීසියේ මෙසේ වෙද්දී පෙර කී කාන්තාව දුරකථනයේ දිස්වන මළ සිරුර දෙස බලමින් හඬමින් සිටියා ය. ‘සුධර්මා මන් ගැන කිව්ව වත්ද? අනේ දෙවියනේ එහෙම නම් වෙන්න එපා.. මන් කොච්චර අමාරුවෙන් ද මෙහෙම ඉන්නෙ. නිකමට හරි මන් ගැන කිව්වනම් මාවත් හොයා ගෙන ඒවි. මාව මරලා දාවි. නෑ නෑ... එහෙම වෙන්නත් බෑ... සුධර්මා හොඳ...
  12. hpalpola

    පෙනෙන නොපෙනෙන

    රස්සාවේ වැඩ අතරෙ ලියන්නෙ... පුළුවන් ඉක්මණින් දානවා. රස්සාවේ වැඩත් එක්ක ලියන්නේ... සමාවෙලා සැරින් සැරේ කියවන්න අමතක වෙන්න දෙන්න එපා... ------ Post added on 1623751726 කතාව කියවලා අදහස් දෙන හැමෝටම ස්තූතියි... ------ Post added on 1623751759
  13. hpalpola

    පෙනෙන නොපෙනෙන

    මේ අතර සිතුමි කල්පනා කරමින් සිටියේ ඊළඟට ඇය ගන්නා පියවර සම්බන්ධයෙනි. පියා සම්බන්ධව එවා තිබූ ලිපිය ඇගේ අතේ තිබූ අතර ඇය එය එහෙ මෙහෙ හරවමින් සිටියා ය. රූපවාහිනියේ පැයෙන් පැය පුවත් අතරේ දී එදා වාර්තා වූ මිනීමරුමක සිදුවීම වාර්තා වෙමින් තිබූ අතර ඇයට එය ඇසිණි. ‘අද උදෑසන මෘත ශරීරිය සොයා ගෙන තිබූ අතර ඇගේ...
  14. hpalpola

    පෙනෙන නොපෙනෙන

    ‘මන් කිව්වා නේද අද ඉඳන් ඔහේට වැඩ කරන්න තියෙන්නෙ ඔෆිස් එකේ කියලා. අහවල් එකට ද මනුස්සයො මෙතැනට ආවේ.‘ රනුක් පොලිස් නිලධාරියා කියනා කිසිවකට සවන් නොදෙමින් මළ සිරුර පරීක්ෂා කිරීම සිදු කරන නිසා පොලිස් නිලධාරියා උත්සාහ කලේ රනුක්ගේ කමිසයෙන් ඇල්ලීමටයි. නමුත් සිදු වූයේ හිතීමටවත් නොහැකි දෙයකි. පොලිස්...
  15. hpalpola

    පෙනෙන නොපෙනෙන

    ********** ඒ වන විටත් බිහිසුණු මනුෂ්‍ය ඝාතනය ගැන තොරතුරු සෑම මාධ්‍යයකම ප්‍රචාරණය වෙමින් තිබිණි. මිනීමරුවා විසින් ඝාතනය කරනු ලැබූ කාන්තාව ශීතකරණයක දමා තිබූ අතර එවැනි මිනීමැරුම් පිළිබඳව නිතර වාර්තා නොවීම ප්‍රවෘත්තිය දෙස වැඩි ජන ප්‍රතිචාරයක් ලැබීමට හේතුවක් විය. ඒකක 5 නිලධාරීන් අදාළ සිද්ධිය පිළිබඳව...
  16. hpalpola

    පෙනෙන නොපෙනෙන

    සිතුමි ඇස් ඇරියේ හිසේ මද වේදනාවක් ද සමඟිනි. ‘කොහේද මේ...‘ තමුන් සිටින්නේ තමුන්ගේ ම නවාතැනේ බව ඇයට වැටහුනේ මද වේලාවක් ගත වීමෙන් පසුව ය. ඉහත දී සිදු වූ දේ ඇගේ ඇස් ඉදිරිපිට චිත්‍රපටියක රූප රාමු මෙන් ඇඳෙන්නට පටන් ගත්තේ ය. දිනුක්... ඔහුට කුමක් සිදුවූයේ ද? ලොරියේ වැදීමට ගිය ඔහුව ඇය බේරා ගත්තා ඇයට...
  17. hpalpola

    ගෞතම බුදුරජාණන්වහන්සේටත් පලදුන් කර්ම

    ඉහත සිදුවීම් වලට හේතු වුන අකුසල ඉහතින් අපි බුද්ධ චරිතයට සම්බන්ධ සිදුවීම් 12 ක් පිළිබඳව සඳහන් කළෙමු. දැන් විමසන්නේ මේ සිදුවීම් 12 ට බලපානු ලැබූ බවට කියන බුදුරජාණන්වහන්සේට ඵල දුන් අකුසලයන් මොනවාද යන්න ගැනයි. කෙසේවෙතත් මෙහිදී සඳහන් කළ යුත්තක් වේ. මුල් බුදුසමයේදී මෙවැනි විශ්වාසයක් බෞද්ධයන් තුළ...
  18. hpalpola

    ගෞතම බුදුරජාණන්වහන්සේටත් පලදුන් කර්ම

    ගෞතම බුදුරජාණන්වහන්සේටත් පලදුන් කර්ම කර්මයන් සාමාන්‍ය භාවිතාවේ දී කුසල් හා අකුසල් ලෙසින් වෙන් කොට භාවිතා කරයි. මින් කුසල් ගැන සියළු දෙනා තුළ ඇත්තේ ප්‍රසාදයකි. අකුසල් ගැන ඇත්තේ අප්‍රසාදයකි. මෙනිසා කුසල් සතුටින් භාර ගන්නා අතර අකුසල් දුකෙන් භාරගනී. මේ භාවිතාව කෙතෙක්ද යත් අකරතැබ්බක් වූ විට කරුමෙ...
  19. hpalpola

    පෙනෙන නොපෙනෙන

    යුනිට් 5 කණ්ඩායමේ නිලධාරීන් ඒ වන විටත් රාජකාරීයේ යෙදී සිටියේ සිදු වූ මිනීමරුමට අදාළ ව කිසිඳු සාක්ෂියක් සොයා ගැනීමට නොහැකි වීම පිළිබඳව පසුතැවිලි වෙමිනි. උනන්දුවා ස්ථානයෙන් රැගෙන ආ සීසීටීවී දර්ශන පිරික්සමින් සිටියේ කුමක් හෝ හෝඩුවාවක් දැන ගැනීමට ලැබේවිය යන විශ්වාසයෙනි. නමුත් මෙතෙක් කිසිවක් හමුවූයේ...
  20. hpalpola

    පෙනෙන නොපෙනෙන

    (20) නවාතැන් පොළෙන් පිට වූ සිතුමි පාරට පැමිණ කුලී රියකට නැගුනේ ය. ඒ වන විට ඇගේ ස්වරූපය පිටට පෙනුනේ හෝන්දු මාන්දු ගතියෙන් පෙලෙන්නියක ගේ ස්වභාවය මෙනි. තලත්තෑනි රියදුරා පසු කණ්නාඩියෙන් හදිසියේ ම දුවගෙන මෙන් පැමිණ කුලීරථයට නැගි ඇගේ හැසිරීම කීප විටක් ම නිරීක්ෂණය කළේ ඇය යම් කිසි පීඩාවකින් පෙළෙන්නෙක්...

    No contents