ඔව් ඔව් මු කියන විදියට Elite Class එක 99%ක් විතර Work Force එකේ සුභසිද්ධිය වෙනුවෙන්ම තමා ඇපකැප වෙලා ඉන්නේ. වැඩිම Tax එකක් ගෙවන්නේ Middle Class එක. Elite එක දන්නේ තමන්ගේ Profit එක වැඩි කරගන්න බදු වංචා කරන්නයි, දේශපාලනය තමන්ගේ වාසියට ඉත්තෝ කරගන්නයි, කම්කරු අයිතිවාසිකම් අඩු කරන්න කියලා වගේ තුප්පැහි...