1. Dexter-D

    අඩේ ඔප්පුවක් ලියන එකත් ලේසි නෑ නේද

    ඒක හරි මචං. මම මේ මුද්දර ගාස්තු විතරයි බැලුවේ
  2. Dexter-D

    අඩේ ඔප්පුවක් ලියන එකත් ලේසි නෑ නේද

    මේ විකුණුම්කරයක ( සින්නක්කර ඔප්පුවක් ) මුද්දර ගාස්තු තමා බන්. ඕක උරුමයෙන් එනවා නම් තෑගී ඔප්පුවක් විදියට ලියාගන්න පුළුවන්නේ. එතකොට Valuation කරලා පලවෙනි රු 50000ට 3% කුයි ඉතිරි මුදලට 2% විදියට හැදෙන්නේ. හැබැයි ඉතින් මුද්දර ගාස්තු වැඩිවීම ගැන ලොකුවට හිතන්නේ නැතුව එකවරම සින්නක්කර ඔප්පුවක් විදියටම...
  3. Dexter-D

    අඩේ ඔප්පුවක් ලියන එකත් ලේසි නෑ නේද

    දැන් එහෙම බෑ බන් ආදායම් බදු එකෙන් Check වෙනවා. ඔප්පුවක් වැලිඩ් වෙන්න උන්ගේ සීල් එකත් වදින්න ඕනේ. ඒ නිසා එක එක ජිල්මාට් දාන්න යනවට වඩා තක්සේරු වටිනාකමට අදාලව මුද්දර ගාස්තු ගෙවන එක ඇඟට ගුණයි. නැත්තන් පස්සට කරදර වැඩියි.
  4. Dexter-D

    🌐😔 "Cyberbullying' නිසා තවත් වටිනා ජීවිතයක් අහිමි වුණු හැටි... 😔⚠️

    සිරාවටම. මමත් කාලෙකට කලින් Facebook පාවිච්චියත් නැවැත්තුවා මේ හේතුව නිසා. අනිත් platforms වල Accs හැදුවෙත් නෑ. තමන්ගේ Private දේවල් තමන් එක්කම තියාගන්න එක තමයි හොඳම දේ.
  5. Dexter-D

    BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

    ඔව් නේහ්. Strategic Planing නැතුව ඔය කවුරුත් නිකන් බොරුවට යුද්ධ කරන්නෙ නෑනෙ. High & Longterm impacts measure කරලා තමයි ගහනවා ඇත්තෙ.
  6. Dexter-D

    මු කෙල්ල දාල ගියා කියලා අඩනවා

    පව් ඉතින්. පොඩීනෙ මූ ඒකයි ලපටි විදියට හැසිරෙන්නෙ 😀 හැබැයි හොද උනන්දුවක් තියෙන කොල්ලෙක්
  7. Dexter-D

    තුරුම්පු ගැසීම කලාවක් නම් දිලිත් එහි පිකාසෝ වැනිය 😂😂

    ඔව් බන්. අර පියෝ එලීට් ක්ලාස් එකේ වගේ ජෙනුයින් කමක් මුගෙ නෑ. අඩු තැනේ ඉදන් ඇවිත් ඇරියස් එකෙන් පල්ලෙහා දිහා බලන්නෙ. තනිකර නියෝලිබරල් වේසාවෙක්. මූ හදන්න හදන්නෙත් වහල් සමාජයක්. ඒක හොදටම පේනවා දෙරණෙ වැඩ වෙන දිහා බැලුවම.
  8. Dexter-D

    තුරුම්පු ගැසීම කලාවක් නම් දිලිත් එහි පිකාසෝ වැනිය 😂😂

    සිරාවටම. හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස් චරිතයක්. මහලොකු ව්‍යවසායකත්ව රාජ්‍යක් හදන්න කථාව. ප්‍රායෝගිකව බැලුවම දෙරණෙ නාට්‍යය ටික ගත්තත් බලපන් එකම ගෲප් එකක්නෙ. රු 5000 කෑලි වලට ඇක්ට් කරනවා. අර ස්ක්‍රිප් ලියන සමන් එදිරිමුණි කාරයනෙ හැම එකකටම වගේ ස්ක්‍රිප්ට්ස් ලියන්නෙ. මූ මේ විදියට කන්ට්‍රැක්ට් ගහ ගහ...
  9. Dexter-D

    ස්වර්ණභූමි ඔප්පු

    ස්වර්ණභූමි ඔප්පු රජයේ ඉඩම්නේ. ඕවගේ පැවරීමක් තමයි තියෙන්නේ. එක්කෝ ලේඥති සම්බන්ධතාවය මත ( අම්මගෙන් පුතාට ) එහෙම නැත්නම් අඩු ආදායම්ලාභී කියලා නිර්දේශ කරන්න ඕනේ ඉඩම තියෙන ගමේ ග්‍රාම සේවක. ග්‍රාම සේවක නිර්දේශ මත ප්‍රාදේශිය ලේකම්ට තමයි බලය තියෙන්නේ පැවරීම සඳහා. ඉඩම තියෙන ගමේ ග්‍රාම සේවකව හම්බෙලා...
  10. Dexter-D

    නිළි වන්දනාව

    මැටි මොල්ලු ඉන්න තරමට ලේසි ඉතින්
  11. Dexter-D

    අවුරුදු 23න් benz පදින ඉංග්‍රීසි ටීචර් 😍😍😍

    විෂය හරියට දන්නේ නැති උනත් කමක් නෑ හරියට marketing කරගන්න දන්නවා නම් ඕනේ දෙයක්. විශේෂයෙන්ම Mass Audience Related දෙයක්. මහා සමාජේ අල්ලන්න ඕනේ. මහා සමාජේ දැවෙන අවශ්‍යතාවයක්නේ ඉංග්‍රීසි ඉගෙනගන්න එක. ඔය Course එක කරා කියලා බහුතරයකට ඉංග්‍රීසි පුළුවන් වෙන්නේ නෑ. හැබැයි කවුරුත් දොස් කියන්නෙත් නෑ...
  12. Dexter-D

    අප නිලධාරීගේ දියණිය අනුදිට 'ලයික්', 'කොමෙන්ට්' කරන්නැයි පොලිස්පතිගෙන් ලිපියක්

    අනේ බොරු Hype එකක් බන්. 108ක් ඉන්නවා contestants ලා. Pageant එකක් ගත්තොත් Continents වලින් එකකින් 5ක් වගේ මුලින් Filter වෙනවා. ඔය අවසන් 20ට ආවා කියන්නේ එක pageant එකකින්. ඒකෙනුත් ආයේ 8ක් තෝරනවා. ආයේ 4ක් තෝරනවා. එහෙම pageants කිහිපයක්ම තියෙනවා. Hype වෙන හන්දම ඊයේ Top Model කියන pageant එක තිබ්බා...
  13. Dexter-D

    Random කතා - බිංදුවෙන් පටන් ගන්න උන්ට පොඩි push එකක් 😊😊

    25න් 26න් පස්සේ තමා බන් ජීවිතේ ඇත්තටම පටන්ගන්නේ. එක එකාගේ Capacities තීරණය වෙන්නේ මේ වයස් පහුවෙලා සල්ලි හොයන්න පටන්ගත්තාම. 30 වගේ පැන්නම සෑහෙන්න ජීවිතේ තේරෙන්න ගන්නවා. අනිත් උන්ට බැනලා වැඩකුත් නෑ. ඒක මේ System එකෙත් අවුලක්. Chances සිමිතයිනේ. හැම දේම Competition එකකින් තීරණය වෙන්නේ. Gaps හිටින්න...
  14. Dexter-D

    IT කරන අය අවුරුද්දක් විතර ට්‍රයි කරලා

    මේක තමා අවුල බන්. Market එකක් කියන්නෙ මොකක්ද , Supply & Demand කියන්නෙ මොකක්ද , ඒ අනුව තමන්ගෙ Financial Success එක වෙනුවෙන් තීරණ ගන්නෙ කොහොමද කියන එක Higher Studies කරනකොට ගොඩක් උන්ට අවබෝධයක් නෑ. Subject එකක් ඉගෙන ගන්නවා විතරයි. Degree ඇරගෙන ඊට පස්සෙ තමා ඕවා හිතන්නෙ. ඉස්සර නම් සාධාරණයි ඒ ගැන...
  15. Dexter-D

    එකවර පැකට් විශාල වශයෙන් මිලට අරං ලුණු හිඟ වුණා - කර්මාන්ත ඇමති HOG

    ඕන වෙලාවක කබරගොයා තලගොයා කරන්න පුලුවන් හැකියාව අනිත් අයට වඩා JVP අයට තියෙනවා. කථාවට Expert. අනිත් දේවල් වලට වඩා
  16. Dexter-D

    IT කරන අය අවුරුද්දක් විතර ට්‍රයි කරලා

    IT වලට නම් දැන් Oversupply එකක් තියෙන්නේ. Filtering Process එක හොඳටම වෙනවා දැන්. පට්ටම උණක් තියෙන, හැකියාව තියෙන Set එකක් තමයි දැන් නම් මේ Filed එකට Try කරන්න ඕනේ. රැල්ලට කරලා වැඩක් නෑ

    No contents