1. Dexter-D

    මම පේරා ඉංජිනේරුවෙක් හැබැයි දැං මට රස්සාවක් නෑ

    සිවිල් නෙමෙයි බන්. මැකැනිකල් හරි ඉලෙක්ට්‍රිකල් හරි කීවේ.
  2. Dexter-D

    මම පේරා ඉංජිනේරුවෙක් හැබැයි දැං මට රස්සාවක් නෑ

    මු පේරා Engineering Degree එකක් කරපු පොරක්. Job එකක් කරන්නේ නෑලු පිඩනේ වැඩිලු. Job කරනකොට එකෙක්ට එකෙක් නෑලු. Business එකක් කරන්න ඕනෙලු. ඒකලු Youtube පටන්ගත්තේ. බිස්නස් එකෙන් ජීවත් වෙන්න සල්ලි හම්බකරලා මේ ආත්මෙම නිවන් දකින්නත් ඕනෙලු. ( Depressed වෙච්ච පොරක් වගේ )
  3. Dexter-D

    කොල්ලෙක් ඉන්නවා ගොඩ දාන්න ඕන

    Online මොනවා හරි පටන්ගන්න කියන්න. Knowledge එක ඕනේ තරම් Online තියෙනවනේ. හැබැයි ඉතින් කිසිම Skill එකක් නැත්නම් ඒවා හදාගෙන දෙයක් කරගන්න කාලයක් යයි. කරන්න දෙයක් නෑ කැපකිරීමක් කරන්නම වෙනවනේ. ඔය GSS වගේ මගුල් නම් වැඩක් නෑ. තමන්ට ගැලපෙන Skill එක මොකක්ද කියන එක උනත් තේරුම්ගන්න කාලයක් යන්න පුළුවන්. ඒ...
  4. Dexter-D

    18+ only

    සුපිරි 😜
  5. Dexter-D

    Micro jobs sites වලින් සල්ලි හොයපු කුකුලො ඉන්නවද

    Time Wasting ඉතින්. කරනවා නම් දැනෙන ගානක් එන්න Multiple Accounts වත් Manage කරන්න ඕනේ. ඒත් දවසට පැය 3ක් වගේ උපරිම Target කරලා කරන්න ඕනේ . වැඩිය වෙලාව වැය කරලා නම් කිසිම තේරුමක් නෑ. හැබැයි ඉතින් Online Money වල ඉක්මනට Sure Income එකක් ගන්න පුළුවන් Microtasking වල. මොකද අනිත්වා එක පැත්තකින් වැඩක්...
  6. Dexter-D

    සංජනා ගමආරච්චි ආයේ ඔස්ට්‍රේලියාවට යන්නෙ නැහැලු 😂

    ලංකාවට ඇවිත් තනියම බිස්නස් පටන් ගෙන 😜. කථා කරන විදියෙන් තේරෙනවා කෙලවාගෙන ඉන්නේ කියලා. මුනුත් ඉතින් මුළු ජීවිතේම මීඩියා වල කියවනවනේ. ඉස්සරහට ඉතින් අතහිත දෙන්න අයියලා පෝලිමට එයි. අයියලාගේ ප#ය තමා ගන්න වෙන්නේ අන්තිමට කටට. ලෝක අංකූරොන්ට ඔන්න චාන්ස් එකක් :ROFLMAO:
  7. Dexter-D

    Sweden වල jobs නැද්ද සිංහළු ?

    Job Market එකට Academic Oversupply එකක් තියෙන්නෙ. UK වලත් STEM Subjects වලට ඇරෙන්න අනිත් Degrees කරන උන්ට අදාල Field එකේ Job එකක් හොයා ගන්න ලේසී නෑලු දැන්. Foreign Students ලගෙන් 90%කට එහා ආයෙ තමන්ගෙ රටට යන්න වෙනවා කියලා මම Video එකක දැක්කා. UK වල 2021 ඉදන් අවුරුද්දකට Foreign Students ලා Target...
  8. Dexter-D

    උබේ කොලිටීස් missuse කරන උන්

    කටුස්සා වගේ වෙයන්. නැත්තන් අමාරුයි මේ සමාජෙ. හොද උනොත් අරින්නමයි බලන්නෙ. මට නම් එහෙම නෝට් උනොත් හොදට ඉදලා එකපාර කපනවා අනිත් පැත්තට. ඌ Confuse එතකොට. මිනිස්සු Confuse වෙන තරමට තව එකෙක්ව ආශ්‍රය කරන්න බයයි ශුවර් නැති නිසා. එහෙම කරන්නෙ අනුන්ට කෙලවන්න නෙමෙයි, තමන්ට ගැලවෙන්න.
  9. Dexter-D

    රුසියාවේදී මියගිය සිංහල කොල්ලෝ 😢😢😢

    අඩෝ drone එකකට සෙට් වෙලා injured උනොත් ඌ ලඟින් යන එකාට කියනවා උගේ ඔලුවටම තියලා පලයන් කියලා. ලගින් යන එකා ඔලුවටම තියලා යනවා. සමහරු drone එක ලඟට එද්දී suicide කරගන්නවා. දැක්කම පිස්සු හැදෙනවා. පව් ඉතින් :no:
  10. Dexter-D

    නිළි බඩු

    Social Media වල Promote වෙන Fantacy Life Style එක Reality එකේදී Match කරගන්න බැරි උනාම ඉතින් ෆුල් අන්දුන් කුන්දුන් තමා ජීවිතේ කාට උනත්.
  11. Dexter-D

    AI නිසා උන වෙනස්කම් ?

    පට්ට Easy බන් වැඩ ඉතින්. හැබැයි ඉතින් Learn කරන්න වැඩිපුර Use කරන්නේ. Google වගේ නෙමෙයිනේ. Discussions Build කරගන්න පුළුවන් ඕනේ Topic එකක් ගැන ChatGPT එක්ක එහෙම. Online Business වලදී වගේ නම් Scale කරන්න පුළුවන් ලේසියෙන්. මොන උනත් Subject Knowledge එක නැතුව කිසිම වැඩක් Perfect කරගන්න බෑ. ලේසියට...
  12. Dexter-D

    Migrate වෙනවද ලංකාවෙ ඉදන් Business එකක් පටන් ගන්නවද

    මුලින්ම හරියට Objecive එක පැහැදිලි ගන්න ඕනේ. ගේමක් ගහනවා, ගොඩ යනවා කීවට එතන හරි අරමුණක් පැහැදිලි නැනේ බන්. දැන් ඕනේ තරම් තොරතුරු හොයාගන්න පුළුවන් එකේ Objectives හරියටම Clear කරගෙන ඒ අනුව දේවල් Plan කරන්න. General Ideas වල ඉඳලා තීරණ ගන්න ගියාම තමයි ගොඩක් උන්ට කෙල වෙන්නේ.
  13. Dexter-D

    ලංකාව එන්න එන්නම කාලකණ්ණි වීගෙන එනව කියල හිතෙන්නෙ නැද්ද?

    මේක ඇත්ත කථාව. ඕනේ ප්‍රතිපත්තියක් ඇඟට නොදැනී ක්‍රියාත්මක කරන්න පුළුවන් මිනිස්සුන්ගේ පීඩනය කන්ට්‍රෝල් කරන ගමන් ශේප් එකේ. මිනිස්සුන්ගේ අතේ සල්ලි නැතිවෙනවා කියන්නේ පිස්සු බල්ලෝ වගේ උනාම රට තව අවුල් වෙන එක වෙන්නේ. මේ ආණ්ඩුවත් කෙලවගයි වගේ හිතෙනවා.
  14. Dexter-D

    දිලූෂි හංසිකා 😔❤️

    වැල යන අතට මැස්ස ගැහුවේ නැත්තන් බෑනේ
  15. Dexter-D

    අඩේ ඔප්පුවක් ලියන එකත් ලේසි නෑ නේද

    ඒකත් හරි මචෝ ඒත් ඔය තෑගී ඔප්පු වලත් එක එක කතන්දර තියෙනවනේ නැවත පවරාගන්නා පුළුවන් වගේ. තෑගී ඔප්පුවක් දෙන පදනම වෙන්නෙත් යම් ආදර බැඳීමක් යටතේ දෙනවා වගේනේ. සින්නක්කර ලිවම කෙලින්ම විකිණීමක් වෙන නිසා ආයේ කිසි ප්‍රශ්නයක් පසුවට හිටින්නේ නෑනේ. නැත්තන් ඔය සමහර දෙමව්පියෝ උනත් පස්සට කචල් අදිනවනේ. ඒ නිසා...

    No contents