1. V

    සතොසට බිත්තර ඇවිත්ද ? කුකුල්ලු පෝලිමේ අරගන්න පොර කනවා

    සතොසට බිත්තර ඇවිත්ද ? කුකුල්ලු පෝලිමේ අරගන්න පොර කනවා :lol:
  2. V

    මේ මනුස්සයා කරන්නේ හොඳ ආයෝජනයක් :ධම්මික පෙරේරා

    ම‌ේ වැඩේ ඒල . තව ප‌ොරට ජනපති සිහිනයකුත් තියෙනවා.
  3. V

    ඉන්ධන කම්පැනියකින් රටක බලය අල්ලන්න පුලුවන්ද ?

    ඉන්ධන කම්පැනියකින් රටක බලය අල්ලන්න පුලුවන්ද ? ම‌ොකද හිතන්නේ කට්ටිය ?
  4. V

    Sinopec ඉන්ධන මුදාහැරීම ඇරඹෙයි

    නෑයෙක් තමා නාමල් නවෛ් :lol:
  5. V

    Sinopec ඉන්ධන මුදාහැරීම ඇරඹෙයි

    උබට හොයලා කියන්න බැරිද ?
  6. V

    Sinopec ඉන්ධන මුදාහැරීම ඇරඹෙයි

    ඒතකොට කම්පැනි ඒක රිජිස්ටර් කරලා තියෙන්නේ කාගේ නමටද ? Sinopec Energy Lanka (pvt) Ltd
  7. V

    Sinopec ඉන්ධන මුදාහැරීම ඇරඹෙයි

    ලංකාවේ කෙනා කවුද ?
  8. V

    Sinopec ඒකේ ජොබ් දෙනවද මේ දවස්වල ? පඩි කොහොම වෙයිද ?

    Sinopec ඒකේ ජොබ් දෙනවද මේ දවස්වල ? පඩි කොහොම වෙයිද ?
  9. V

    Sinopec ඉන්ධන මුදාහැරීම ඇරඹෙයි

    ලංකාවේ කම්පැනි ඒකේ CEO කවුද බන් ?
  10. V

    කවුද මේ කැරියා

    ප‌ොර ජනාධිපතිවරණයකට ඉදිරිපත් ව‌ෙයිද ?
  11. V

    ලයිට් කපන්න ගත්තොත් මොනවා වෙයිද ?

    ආයේ ලයිට් කපන්න ගත්තොත් මොනවා වෙයිද ?
  12. V

    ඉරාජ් නිසා බෑ කිවු අරගල බැල්ලි උමාරියා ජාතික ගීය වනසයි....

    ම‌ෙක‌ේ ඉන්න තඩියා අර ගුටි කාලා කුක්කු ඒක්ක හිටියේ මතකද ? :lol:
  13. V

    මීගමුවේ ත්‍රී වීල් පොන්නයෝ

    මීගමුව ඒරියා එක සල්ලි හ‌ොයන්න ජාවාරම් කරන්න පට්ට ඒරියා ඒකක්. ක්‍රිස්තියන් ‌ක‌ෙල්ල‌ො ඒහෙමත් මරු බන් :P
  14. V

    MTFE කියන්නේ පිරමීඩ් සීන් එක්කද මචංලා.

    ෆේක් ෆ්ලැට්‌ෆොම් උන්ගේ ට්‍රාගට් ඒකට ආපු ගමන් උබලව ල‌ොස්ට් කරලා මාරු ව‌ෙයි
  15. V

    Japan යනවාද?

    ‌ජොබ් වීසා ඒකක් වැදුනොත් මාසෙට ක‌ොල 20 ක් විතර. (යෙන් ලක්ෂ ද‌ෙකක්). ඒකෙන් 12 ක් වත් ඉතුරු කර ගත්තොත්. රුපියල් ලක්ෂ ද‌ෙක හමාරක් විතර ඉතුරුයි. (ඔක ව‌ෙනස් ව‌ෙනවා.) ඒහෙම බැලුවම මාස කීයක් වැඩ කරන්න ව‌ෙනවද බලන්න ගනන් හදලා .. ලක්ෂ 40 කවර් කර ගන්න :confused:
  16. V

    ASMP ව්‍යාපෘතියට සම්බන්ධ උන අය ඉන්නවද මේකේ

    https://elakiri.com/threads/%E0%B6%92%E0%B6%9A%E0%B6%A7-%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%BA%E0%B7%92-%E0%B6%AD%E0%B7%94%E0%B6%B9-%E0%B6%9A%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BD-%E0%B6%86%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1-%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA.2113429/#po...
  17. V

    ASMP ව්‍යාපෘතියට සම්බන්ධ උන අය ඉන්නවද මේකේ

    පොන්සි ස්කීම් ඒකක්ද ?

    No contents