1. V

    උබගේ කෑල්ලට වයිෆ්ට ගෙදර ඉදන් කරන්න

    ගොඩක්අය දැන් කරන්නේ කැම් ශෝ පැයට 5000+ න‍ෙද ?
  2. V

    නාමල් මහත්තය ජනාදිපති වෙලා හිටියනම් මෙහෙම වෙන්නෙ නැ අපිට.... අනේ නාමල් දෙය්යො එන්න අපිව බේරා ගන්න උතුමානෙනි... ලිමිනි දේවිය වන්දනා මාන කර්මි සාදු සාදු

    හ‍ොස්පිටල් එකේ ඇදවල් පවා උස්සගෙන ප‍ොලනේනරුවට අරන් ගිය‍ෙ සිරා + රනිල් එ කාලේ ඔපන් කරන්න දුන්නෙත් නෑ
  3. V

    සිනොපෙක් ඉන්ධන මිල අඩු කෙරේ.. අඩුම මිලට ඉන්ධන ඔවුන්ගෙන්..

    ක‍ොටි ගනන් සල්ලි ක‍ෝටි ගනන් වස්තු අප‍ේ සමාගම් එවා :lol:
  4. V

    ලංකාවේ දොස්තරලටවත් වාහනයක් ඉම්පෝර්ට් කරන්න දෙන්නේ නැද්ද ?

    ලංකාවේ දොස්තරලටවත් වාහනයක් ඉම්පෝර්ට් කරන්න දෙන්නේ නැද්ද යාලුවනේ ? වෙන ව‍ෙන අංශ වල ල‍ොක්කන්ට නම් ප‍ොලේ යන්නත් ප්‍රියර්ස් දීලා තියෙනවා න‍ේද ?
  5. V

    Dialog eke inne supiri software injineeruwonam

    ගූ ගොඩක් බන්
  6. V

    රත්තරන් සම්බන්ද නිතිය

    උබට ඉන්දියන් උන් ශුවර්ද ?
  7. V

    කාඩ් පැක් එකක් ඒ විදියටම අනන්න තියෙන සම්බාවිතාවය

    උබ දැකලා නෑ අපේ ඒරියා එකේ ඉන්න බූරු කාරයෝ සතියෙන් ලෑන්ඩ් කෘසර් බස්සන්නේ
  8. V

    අමුඩ එපා යාලුවනේ වැඩේ කැන්සල්ලු

    රතු අමුඩ එපා යාලුවනේ වැඩේ කැන්සල් ලු
  9. V

    ඔද තෙද ඇති තෙද බල ඇති සාගල සර්

    ඔද තෙද ඇති තෙද බල ඇති සාගල සර් තමයි රට හදන්නේ :love: තිරය පිටුපස නිහඩ ම‍ොලකරු :love:
  10. V

    ටැක්ටරෙන් කොළඔ යන්න දවස් කීයක් විතර යනවද ?

    නෙලුම් කුලුන බලන්න ට්‍රිප් එකක් බන්
  11. V

    මියගිය දරුවාගේ වකුගඩු දෙක තවමත් රිජ්වේ ළමා රෝහලේ

    සැත්කම සිදුකරමින් තිබෙන අවස්ථාවේදී විකිරණවේදී විශේෂඥ වෛද්‍යවරයකු ශල්‍යාගාරයට උපකරණය ගෙන්වා ස්කෑන් පරීක්ෂාවක් කළා. එය සාමාන්‍යයෙන් ශල්‍යාගාරයකදී නොකරන දෙයක්. ඇයි ඒම කරලා තියෙන්නේ ඉතින් විශේශයක් ?
  12. V

    bois bank ekakin ussapu salli tikakk

    බූරු පිටියකට ගිහින් මාරු කර ගන්නවා :confused:

    No contents