රාවනා වේරම්භවාතයේ සගවපු ආයුධ මුන්ට අහු උනා. :rolleyes: හිට්ලර් පවා ඉංදියාවේ පරන පොත් පත් ඒව්වා අරගෙන ගිහින් ට්‍රාන්ස්ලේට් කරා කියලා අහලා තියෙනවා ඇත්තද දන්නේ නෑ. මහ ඒලිය තැන්නේ ඒහෙම විකිරණශීලි දේවල් ගැන කියනවා නේද ලංකාවේ රාම රාවනා යුද්ධය ගැනත් ජනප්‍රවාද තියෙනවා ඒ හරියේ. බොහෝ විට පිට සක්වල...