ලුණුගම්වෙහෙරෙන් කතරගම පාරට තියෙන රෝඩ් එක. රෝඩ් එකට තමා පස් දැම්මේ ඉඩමකින් පස් කපලා. පස්සේ ඉඩම මැණික් ගරන්න වෙන්දේසී කරා එක මැණිකක්වත් ලැබිලා නෑ. එක්කො නිධානයක් නැත්නම් නැවක් මුහුදුබත් වෙච්ච එකක් නැව් මාර්ගයක් තිබුනා කියනවා ඉස්සර ඔය ලයින් එකේ නැත්නම් ඉල්ලමක්. ජේ සී බී ඩ්‍රයිවර් එක පාරම මිසන්...