නිෂ්පාදනය වෙන්නේ රතු සීනි . රතු සීනි වලට කෙමිකල් ඒකක් දාලා සුදු කරන්නේ . ඔක දන්න උන් කන්නේ රතු සීනි. රතු ඒව්වට ඉල්ලුම වැඩී ගානත් වැඩී (සල්ෆර් ඩයොක්සයිඩ්, පොස්පරික් ඇසිඩ්, කැල්සියම් හයිඩ්රොක්සයිඩ්, ඇක්ටිව් කාබන් වැනි රසායන ද්‍රව්) ඔවා කාලයක් කෑවම බඩු බනිස් වෙනවා