1. uditha2sanjaya

    Oba Gana Sithuwa Ma-Chamara Weerasinghe-New Song

    http://hu.lk/wglwqbvsapkw
  2. uditha2sanjaya

    දෙදෙනෙකු මරණයෙන් බේරාගෙන ඇත්තේ තම ජීවිතය

    දෙදෙනෙකු මරණයෙන් බේරාගෙන ඇත්තේ තම ජීවිතය පිලිපීනයේ ජීවත්වූ " Chief " නම් වූ සුනඛයා මෙලෙස තමා ජීවත් වූ නිවසේ කාන්තාවන් දෙදෙනෙකු මරණයෙන් බේරාගෙන ඇත්තේ තම ජීවිතය පවා පුද කරමින්.. මෙය සිදුවූ දින සවස 2ට පමණ මෙම සිද්ධියෙන් මෙලෙස තම ජීවිත බේරා ගෙන ඇත්තේ 87 හැවිරිදි " Liberata la Victoria "...
  3. uditha2sanjaya

    විශ්වය සැමටම යුක්තිය ඉටුවන ලස්සන ලොවක්.....?

    විශ්වය සැමටම යුක්තිය ඉටුවන ලස්සන ලොවක්.....?
  4. uditha2sanjaya

    රණවිරුවෙකුගේ දිනපොතේ පිටුවක් ...

    රණවිරුවෙකුගේ දිනපොතේ පිටුවක් ... රණවිරුවෙකුගේ දිනපොතේ පිටුවක් ... 18 මැයි 2010, අඟහරුවාදා. අද මට හදිස්සියේම පානදුර යන්න උනා මගේ යාලුවෙක් හමුවෙන්න, මම කොටුවෙන් පානදුර බලා යන බස් එකකට ගොඩ උනා.සෙනග හුගාක් හිටිය නිසා වාඩිවෙන්න ඉඩක් තිබ්බෙ නැහැ.ඒත් වෙලාව මදි නිසාත්,දහදිය වර්ෂාව නිසාත් මම...
  5. uditha2sanjaya

    ප්‍රතම වතාවට ශ්‍රී ලාංකීය Audio Player එකක්

    ප්‍රතම වතාවට ශ්‍රී ලාංකීය Audio Player එකක් මෙන්න අපෙන් හොඳම Audio Player එකක් .. නොමිලේම Download කරගන්න. Portable Software එකකි.( Install කිරීම අනවශ්‍යයි. ). >>>>> http://sourceforge.net/projects/smp3/ මෙය Skins, Equalizer, Effects, Playlist, Tag Viewer... etc.. යන සියල්ලද සහිත ලාංකීය...
  6. uditha2sanjaya

    කෙම්බ්‍රිජ් සරසවියේ සිදු උන හරිම අපුරු ස&#3538

    කෙම්බ්‍රිජ් සරසවියේ සිදු උන හරිම අපුරු ස&#3538 මේක 2004 අවුරුද්දේ කෙම්බ්‍රිජ් සරසවියේ සිදු උන හරිම අපුරු සිදුවීමක් , මේ කතාව අපි කිව්වේ බෞද්ධයෙක් නම් නෙමෙයි Алёна ( අලියොන ) කියල රුසියානු ජාතික කතෝලික කාන්තාවක් . සරසවියේ සිසුන් විවිද රටවලින් පැමිණියත් ඔවුන් ඉතා සතුටින් ඉදල...
  7. uditha2sanjaya

    පොඩි සාදුලා ක්‍රිකට් ගසන අගේ......

    පොඩි සාදුලා ක්‍රිකට් ගසන අගේ...... පොඩි සාදුලා ක්‍රිකට් ගසන අගේ...... පිරිවෙනේ කෙළවරක ඇති හිස් බිමේ නානකඩ ඔතාගෙන ඉන වටේ බැට් එකක් ලෙස පොල් පිත්ත ගෙන අනේ පොඩි සාදුලා ක්‍රිකට් ගසන අගේ.... කවුරුවත් දකියි යැයි වටපිට බලයි දුව ඇවිත් වෙර අරන් පන්දුව යවයි පහරකට ලකුණු රැස්කරගන්ට දුවයි...
  8. uditha2sanjaya

    කියවලා බලන්න.........

    කියවලා බලන්න......... දුප්පත් පිරිමි ළමයෙක් ගොඩක් පොහොසත් ගෑණු ළමයෙකුට ආදරය කලා.එක් දවසක් ගෑණු ළමයාව මුනගැසුනු පිරිමි ළමයා තමන් ගේ හිතේ තිබුනු ආදරය ගෑණු ළමයාට ප්‍රකාශ කලා. ගෑණු ළමයාට ගොඩක් තරහා ගියා "ඔයාට පිස්සුද? ඔයා මාසෙකට හොයන සල්ලි මගේ දවසේ වියදමටත් මට මදි...මම මොකටද ඔයාට ආදරේ...
  9. uditha2sanjaya

    කුරුණෑගල නොලිමිට් කුණු බිත්තර ප්‍රහාර - ප&#354

    කුරුණෑගල නොලිමිට් කුණු බිත්තර ප්‍රහාර - ප&#354 කුරුණෑගල නොලිමිට් කුණු බිත්තර ප්‍රහාර - පොලිස් ආරක්ෂාව මැද කුණු බිත්තර කයි ඊයේ හවස කුරුණෑගල නොලිමිට් ගිය ජාතිය පාවාදුන් නිවටයන් පිරිසකට කුණු බිත්තර ප්‍රහාර එල්ලවිය. මෑතකදී පැපිලියාන, නුගේගොඩ, මාතර, බොරැල්ල, වැනි ප්‍රදේශ වල මෙම...
  10. uditha2sanjaya

    බොදු බල සේනා සම්පත් අත්තටගේ උදව් ගත්තාද?

    බොදු බල සේනා සම්පත් අත්තටගේ උදව් ගත්තාද? බොදු බල සේනා සංවිධානයේ කැලණිය ප්‍රදේශයේ පැවැත්වෙන සමුළුවක් දැනුවත් කිරීම සඳහා සාමන්‍යය පෙළ විද්‍යා විෂය ටියුෂන් ගුරුවරයෙකු වූ සම්පත් අත්තටගේ විසින් අනුග්‍රහය දැක්වීම මේවනවිට බොහෝ දෙනෙකුගේ කාතාබහට ලක්ව තිබේ. කොළඹ, ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයක...
  11. uditha2sanjaya

    පැපිලියානේ ෆැෂන් බග් වෙළඳසැලට ප්‍රහාරයක&

    පැපිලියානේ ෆැෂන් බග් වෙළඳසැලට ප්‍රහාරයක& පැපිලියාන මංසන්ධියේ පිහිටි 'ෆැෂන් බග්' රෙදි සාප්පු සංකීර්ණයට අද රාත්‍රියේදී එහි ගම්වාසින් විසින් ප්‍රහාරයක් එල්ලකොට තිබුනා. අද පස්වරුවේ සිට මෙම වෙළඳසලේ පිරිස අතර හා ගම්වාසින් අතර උණුසුම් තත්වයක් පැවති අතර මෙයට ස්වල්ප වෙලාවකට ප්‍රථම ගැටුම ඇවිලී ඇත...
  12. uditha2sanjaya

    අපේ රටට ඉවක් බවක් නැතිව......?

    අපේ රටට ඉවක් බවක් නැතිව......? අපේ රටට ඉවක් බවක් නැතිව ඉදිකටුවේ සිටම බාල ඉන්දියානු භාණ්ඩ ගෙන්වයි. අපේම දේශීය නිෂ්පාදනයක් වර්ධනය කරගැනීමක් ගැන කිසිදු කතාබහක් නැත. ඉන්දියාවෙන් ගෙන්වන ත්‍රී රෝද රථ වෙනුවට භාවිත කල හැකි, එම මිලටම ලබාගතහැකි සුවපහසු දේශීය මෝටර් රථයක් නිපදවීමට අපේ මයික්‍රෝ සමාගමට...
  13. uditha2sanjaya

    He he..meka lankan style..

  14. uditha2sanjaya

    තමිල්නාඩුව සමඟ මින් ඉදිරියට ශ්‍රී ලංකාව?

    තමිල්නාඩුව සමඟ මින් ඉදිරියට ශ්‍රී ලංකාව? තමිල්නාඩුව සමඟ මින් ඉදිරියට ශ්‍රී ලංකාව කිසිම ගනුදෙනුවක්‌ නොකරන බව රාජ්‍ය ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය. තමිල්නාඩුව අපේ ශ්‍රී ලාංකිකයන්ට කරන හිරිහැර අනුව මින්පසු තමිල්නාඩුවේ සිට පැමිණෙන ද්‍රවිඩයන්ට උපරිම මට්‌ටමෙන් නීති ප්‍රකාර දඬුවම්...
  15. uditha2sanjaya

    ‘දඹදිව යන හාමුදුරුවරුන්ට වෙස් මාරු කරගන්&#3505

    ‘දඹදිව යන හාමුදුරුවරුන්ට වෙස් මාරු කරගන්&#3505 ‘දඹදිව යන හාමුදුරුවරුන්ට වෙස් මාරු කරගන්නත් වෙලා‘ කොටි හිතවාදීන්ගෙන් පහරකෑමට ලක් වූ වතුපොල වංගීස හිමි කියයි... අද බුද්ධ පුත්‍රයන් වහන්සේලාට ඉන්දියාවට ගිහින් දඹදිව වැදලා සිවුරු ගලවල සරං ඇදගෙන මහා බෝධියට එන තත්ත්වයකට පත් වී ඇති බව...
  16. uditha2sanjaya

    දෙවියන් පෙන්වා යමලොව දක්කන...?

    දෙවියන් පෙන්වා යමලොව දක්කන...? දෙවියන් පෙන්වා යමලොව දක්කන ගාල්ලේ මිනීමරු යාච්ඥ මඩුවට තිත. ආගමික බිල්ලන්ගේ බෞද්ධයා රකින්න අන්‍යාගම්කරණ පනත වහාම පාර්ලිමේන්තුවට ගෙනෙව් ගාල්ලේ, අම්බලන්ගොඩ, බටපොල ප‍්‍රදේශයේ වසර ගණනාවක් තිස්සේ බෞද්ධයන් ක‍්‍රිස්තියානියට හරවමින් පවත්වගෙන ගිය නීති විරෝධී...
  17. uditha2sanjaya

    කොන්ද පන නැති නපුංසකයෝ 1000කට වඩා සිංහ පැටව් 100&quo

    කොන්ද පන නැති නපුංසකයෝ 1000කට වඩා සිංහ පැටව් 100&quo කොන්ද පන නැති නපුංසකයෝ 1000කට වඩා සිංහ පැටව් 100ක් වටිනවා..! සිංහල රාවය ජාතික සංවිදානයේ ගම්පහ දිස්ත්‍රික් සංවිදායක මධුභාෂණ සොහොයුරා අද උදැසන රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලදී. දිනය පුරාම ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මේ වන විට ඔහු...
  18. uditha2sanjaya

    Amma... Amma... Amma... Amma... ?

  19. uditha2sanjaya

    රටට ඇතුල්වීමට ඉඩ නොතබනු.?

    රටට ඇතුල්වීමට ඉඩ නොතබනු.? රට පාවා දෙන්න ජිනීවා ගිය දේශද්‍රෝහීන්ට රටට ඇතුල්වීමට ඉඩ නොතබනු. ශ්‍රී ලංකාවේ සිදු වූ බව කොටින් කියන මානව හිමිකම් කඩවීම් ගැන ජිනීවා මානවහිමිකම් සමුළුවට යෝජනාවක් ඉදිරිපත් කර ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාව දඩුකදේ ගසන්නට කොටි නඩය, ඇමරිකාව ප්‍රමුඛ බටහිර ද්‍රෝහී...

    No contents