Amma... Amma... Amma... Amma... ?

48122_579861078692402_1831507104_n.jpg
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බොරලු පොළොවෙ කටාර අව්වේ වේලී
    ගල් මෝලේ ගල් කඩනා අපේ අම්මේ
    ජීවිතයේ පොරබඳිනා කරදරයේ
    නුඹේ දහඬිය ගලා යාවි රන් කැට සේ

    කරගැටි ලේ කැටි වියපත් ඔබෙ දෑතේ
    සිපගන්නම් සංසාරේ හැම දවසේ
    කලුගල් අතරේ තෙරපෙන දිවා රැයේ
    කඳුළු හංගලා ඇයි ඔබ සිනාසුනේ

    බඩගින්නට හඬන්නෙ නෑ කිසිදවසේ
    වෛවාරන විච්චූරන සිහින ලොවේ
    තනිවෙන්නෙ නෑ කවදාවත් අම්මේ
    නොවිදා දුක් පැළට එන්න හනි හනිකේ
     
    • Like
    Reactions: uditha2sanjaya