ඩුබායි ජොබ් එකක්...
මචන්, මට ලොකු උදව්වක් කරන්න පුළුවන් කෙනෙක් ඩුබායි වල ඉන්නවද.
මම ජොබ් එකක් හොයනවා. steward හරි kitchen helper හරි house keeping වගේ ජොබ් එකක් උනත් හොදයි.
දැන් ඇවිත් සති දෙකක් වෙනවා, තාම මුකුත් සෙට් උනේ නෑ මචන් කොච්චර apply කරත්, දන්නා කියන යට කිව්වත්.... පුලුවන්නම් මට PM එකක්...