mama dakketh adai mehema ekek.
mage samanaya danimanam 0 lankawe wena dewal gana.
Police ය කිව කියලා news වල යන හැමදේම විශ්වාස කරනවා ද?එහෙම නෙ නිවුස් වල ගියේ
Uba lankawe minissu gena danne naමයිනලා ගෝටලා ගිය එක ඕකෙන් උන අවමය
ඊට වඩා උනේ අරමුණක් වෙනුවෙන් කොල්ලෝ කෙල්ලෝ සෙට් වෙනවා කියන එක
මේ කාලකන්නි ත්‍රි විල් කාරයෝ බස් කාරයෝ රජයේ සේවකයෝ තමා බන් පැට්‍රොල් ටිකට ගෑස් එකට සුටුස් ගාල ගෙට උනේ
අම්බෝ මුගේ ටෝක්. ස්වාධීන බයියාඕනෑවට වඩා රඟන / ඕනෑවට වඩා කෑගහන / ඕනෑවට වඩා ජනහිතකාමී වෙන්න දඟලන උං එකෙක්වත් කවදාවත් විශ්වාස කරන්න යන්න හොඳ නෑ. උං හැමවෙලේම බලන්නේ තමංව අදහගෙන ඉන්න බැතිමතුන් ටිකක් හදාගෙන ඒ බැතිමතුන්ව පාවිච්චි කරලා තමන්ගෙ යටි අරමුණු ඉෂ්ට කරගන්න තමා.
මොනවගේ යටිකූට්ටු ගේම් ද උඹ අදහස් කරන්නේ?මුන් මේ කරන්නේ බිස්නස් එකක් බන්. සිංහලු කියන්නේ තට්ටේ හිල් වෙන්න ටොක්කක් ඇනලා පස්සේ අතගාලා සුපිරියට රවට්ටන්න පුලුවන් ජාතියක්. තව ටික දවසකින් රැට්ටාත්, මෝටිවේෂන් අප්පච්චිත් මේ විදියටම කරලියට එයි. පටන් ගත්ත අරගලය නෙවෙයි මැද ඉඳලා ඉස්සරහට ගියේ. තමන්ගේ වාසියට වැඩක් කරගන්න ඕන උන් සුපිරි ගේමක් දුන්නා අරගලයට මුවා වෙලා.
මම අද කිව්වා කියලා මේක මතක තියා ගනින් මචන්. කළු කැත කොට සිංහලුන්ට කෙලවෙන දවස වැඩි ඈතක නෑ. ව්‍යවස්ථාවෙන් හෝ වෙන යම් ක්‍රමයකින් වෙනස් කරන්න බැරි දේවල් උපායමාර්ගිකව වෙනස් කරමින් පවතිනවා. දැනටමත් ඔළුගෙඩි සෝදලා වෙන්න ඕන දේවල් රටේ Plant කරලා ඉවරයි. ඉස්සරහට දරුවොන්ගේ අනාගතේ හදන්න ඕන නම් පුළුවන්නම් දරුවොත් ඇරන් පලයල්ලා වෙන රටක පදිංචියට. සමහරවිට අපි හොඳ නෑ කියලා බනින උන් හොඳ වෙලා අද අපි හොඳ කියන උන් මේ රට අනාගතයේදී විනාශ කරලම දායි.
මු දිනන්නේ නැ බන්. එත් චන්ද ටිකක් නම් වැටේවි, ඉන්නවනේ මුන් අදහන උන් ලංකවේ.මුං එයිද මචං ඉතින් ?![]()
Konarayek gana nam danne na. Eth Rattala nam paarata basse minissu wenuwen. Oka thamai kiyanne rata wenuwen minissu wenuwen thamange jeewithe kapa karanna epa kiyala. Anthimata enne apahaasa witharai.රැට්ටලා,ඩිලාන්ලා,කෝනාරලා ඔය දැඟලුවෙ නිකන් කැසිල්ලට කියලද උඹ හිතුවෙ...උන් ඔක්කොගෙම තිබ්බෙ වෙනම ගේම් එකක්!
සිරාවටම. ඕනෑවට වඩා බටර් පාර ගාන එකත් ඔය වගේම තමා.ඕනෑවට වඩා රඟන / ඕනෑවට වඩා කෑගහන / ඕනෑවට වඩා ජනහිතකාමී වෙන්න දඟලන උං එකෙක්වත් කවදාවත් විශ්වාස කරන්න යන්න හොඳ නෑ. උං හැමවෙලේම බලන්නේ තමංව අදහගෙන ඉන්න බැතිමතුන් ටිකක් හදාගෙන ඒ බැතිමතුන්ව පාවිච්චි කරලා තමන්ගෙ යටි අරමුණු ඉෂ්ට කරගන්න තමා.
මුන් මේ කරන්නේ බිස්නස් එකක් බන්. සිංහලු කියන්නේ තට්ටේ හිල් වෙන්න ටොක්කක් ඇනලා පස්සේ අතගාලා සුපිරියට රවට්ටන්න පුලුවන් ජාතියක්. තව ටික දවසකින් රැට්ටාත්, මෝටිවේෂන් අප්පච්චිත් මේ විදියටම කරලියට එයි. පටන් ගත්ත අරගලය නෙවෙයි මැද ඉඳලා ඉස්සරහට ගියේ. තමන්ගේ වාසියට වැඩක් කරගන්න ඕන උන් සුපිරි ගේමක් දුන්නා අරගලයට මුවා වෙලා.
මම අද කිව්වා කියලා මේක මතක තියා ගනින් මචන්. කළු කැත කොට සිංහලුන්ට කෙලවෙන දවස වැඩි ඈතක නෑ. ව්‍යවස්ථාවෙන් හෝ වෙන යම් ක්‍රමයකින් වෙනස් කරන්න බැරි දේවල් උපායමාර්ගිකව වෙනස් කරමින් පවතිනවා. දැනටමත් ඔළුගෙඩි සෝදලා වෙන්න ඕන දේවල් රටේ Plant කරලා ඉවරයි. ඉස්සරහට දරුවොන්ගේ අනාගතේ හදන්න ඕන නම් පුළුවන්නම් දරුවොත් ඇරන් පලයල්ලා වෙන රටක පදිංචියට. සමහරවිට අපි හොඳ නෑ කියලා බනින උන් හොඳ වෙලා අද අපි හොඳ කියන උන් මේ රට අනාගතයේදී විනාශ කරලම දායි.
Sirawatama.. anika e joke walata hina yanneth na oi dan un ad gahana eka karanne ape un puka denawa ithing moda hathikareකව්ද බන් මේ පොන්ස් ලව ෆෙමස් කරන්නේ. මේ පොන්ස්ලගේ වීඩියෝ බලන ලංකවේ ගොන් හැත්ත තමයි. මම නම් ඔය ලංකවේ රැට්ට, වස්ති, ලකයි පකයි, වගේ එක කැරියෙක්ගේ වීඩියෝ බලන්නේ නැ. කිසිම පොන්ස්ලගේ චැනල් එකකට සබ් කරලත් නැ.
මුන් වගේ අපතයන්ගෙ චැනල්වල කමෙන්ට් කරන මරිමෝඩ දායක සභාවලින් තමයි මුන් වගේ පගරනැට්ටන්ව පුබ්බන්නෙ.
Ubata Ratta da kiwwe?Konarayek gana nam danne na. Eth Rattala nam paarata basse minissu wenuwen. Oka thamai kiyanne rata wenuwen minissu wenuwen thamange jeewithe kapa karanna epa kiyala. Anthimata enne apahaasa witharai.