පොඩි උන් නම් මැරෙන එක අපාරදයක්. හැබැයි උන්ගේ ස්කොල වල පොඩි කාලේ ඉඳලම අනාගත ත්‍රස්තවාදියාව තමයි හදන්නේ. මම එක වීඩියෝ එකක දැක්කා පොඩි උන්ගෙන් අහද්දී උන්ට යුදෙව්වෝ මරාගෙන මැරෙන්න ඕනෙලු, පිහි වලින් අනින්න ඕනෙලු, වෙඩි තියන්න ඕනෙලු, මේ සෑහෙන්න පොඩි උන්. මේ වගේ කෙළවරක් දකින්න ලැබෙන්නේ නෑ. ආයේ ආයේ...