Youtube එකේ දැක්කා ප්‍රන්සයේ සමලිංගික විවාහ නීතිගත කරලා තියනවා. හොයලා බලනකොට ප්‍රොතෙස්තන්ත ආගම ඒක පිලිගන්නවා කියලා කියන්නේ. කාදිනල් තුමා කියනවා සමලිංගික විවාහ ක්‍රිස්තියානි දහමට විරුද්දලු. දැනටමත් බටහිර ක්‍රිස්තියානි රට වල 40% ප්‍රොතෙස්තන්ත ආගමේ කියලෙයි කියන්නේ. කොහොම හරි කාදිනල් තුමාගේ කාපට්...