1. rejectzion

    රුමේනියා ඉඳාලා ඉතාලී ඇවිල්ලා.

    Romania ඉඳන් Italy යන්න border cross කරන්නෙ කොහොමද? Romania schenegen රටක් නෙවේ නේද?
  2. rejectzion

    පාර අයිනේ කෑම දාන්න එපා! (වලිය)

    100% uncle ekka ekagai. Ballonta kanna dana eka therumak nathi wadak. anukampawa ha pina balaporoththuwen wada karana nisa thama ape ratata ohoma wela thinne.
  3. rejectzion

    මේ දවස්වල හොයල බලන්නේ නැතුව රැල්ලට යූ. කේ. ස්ටුඩන්ට් යන උන්ට ආපහු එන්න වෙයිද?

    ඔඩ් ජොබ්ස් කරන එක. අනික අපි බලාපොරොත්තු වෙන විදියෙම ජොබ් සෙට් නොවෙන්න පුලුවන්. ඒත් මේ රටවල් ජොබ් වලින් මිනිස්සු මනින්නෙ නෑනෙ. අනික ඉන්කම් එකත් ඕකේ. ස්ටුඩෙන්ට් කාලෙ ඉතිං ටියුශන් ෆී වලට ඉතුරු කරන්නත් එපැයි, ජීවන වියදමත් ඕන. ඉතින් මහන්සි වෙලා වැඩ කරන්න වෙනව. සමහර්විට ජොබ් 2ක් 3ක් උනත්. ඉතින් එහෙම...
  4. rejectzion

    මේ දවස්වල හොයල බලන්නේ නැතුව රැල්ලට යූ. කේ. ස්ටුඩන්ට් යන උන්ට ආපහු එන්න වෙයිද?

    මං නම් UK නෙවේ. Swedenn. මෙහෙමයි ඔය හිතන තරම් ලේසි නෑ ආවට පස්සෙ. කට්ටක් කන්න වෙනව. තනියෙන් හෝ ජෝඩුවක් වගේ එනව නම් ශේප්. ලමයි එක්ක පවුල් පිටින් ඇවිත් ජීවත් වෙන අය කොහොම කරනවද කියල මට නම් තේරෙන්නෙ නෑ. ජීවිතේ ලේසි නෑ. හැබැයි අවුරුද්දක් දෙකක් කොහොමහරි ඇදගත්තොත් ශේප්. ඒත් ලමයි 2,3 එක්ක නම් හරිම අමාරු...
  5. rejectzion

    wife ගේ නංගි මාව පන්සලේදී කිස් කරා

    threesom එකක් කරල video එකක් අරන් pornhub දාල dollars ටිකක් හොයපන් මේ අමාරු කාලෙ
  6. rejectzion

    Jurassic world domination

    wadak na bn. hena boladai
  7. rejectzion

    Degree VS MSC

    I don't think you can get an MSc. But may be you can get an MBA without BSc. For that you need to have working experience in an executive level. Perhaps you would need some kind of a diploma too.
  8. rejectzion

    Can't we get rid of school teachers?

    අපි හැමෝම එක්තරා විදියකට ගුරුවරු තමයි. මං නම් දැනට ලංකාවෙ නෙවේ ඉන්නෙ.
  9. rejectzion

    Can't we get rid of school teachers?

    ඉතින් බං ගුරුවරු වැඩක් නැතිනම් ඇයි ස්වීඩන්, ෆින්ලන්ඩ් වල තාම ගුරුවරු ඉන්නෙ? ගුරුවරුන්ට demand එකක් තියෙන්නෙ? ඒ රට්වල් නේද ලෝකෙ හොඳම අධ්‍යාපන ක්‍රමය තියෙන්නෙ?
  10. rejectzion

    🛑නාකි මයිනා මැරිලා

    ඕකට තව අවුරුදු 50ක වත් ආයුශක් තියෙනව
  11. rejectzion

    🔴 BREAKING නාමල් පවුලත් සමග උදැසන රටින් යයි. #Daily Mirror

    ගෑනියි, ගෑනිගෙ පවුලෙ උනුයි විතරනෙ බන් ගිහින් තියෙන්නෙ. නාමල් ඒසිගෙ පුතා තාම මෙහෙ.
  12. rejectzion

    දාර බයියේක් මිරිහාන bus එක හරස් කරලා.

    මේ සාප කිරිල්ල නිකම් මගෙ අමුඩෙ රීපු එකාට හෙනම ගහපන් කිව්ව වගී වැඩක් නෙ.
  13. rejectzion

    නාමල් රාජපක්ෂ එනවා කියා තෙල් පෝලිම්වලට කරපු දේ

    minissu paren ayin wela nalu neda. okkoma wahana pare nawaththan idala. FB eke thibbe.
  14. rejectzion

    මේ වගේ දේශපාලන ක්‍රමයක් ගැන මොකද කියන්නේ සිංහලු

    "මෙම ක්‍රමය යටතේ පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වීමේදී සෑම දිස්ත්‍රික්කයකින්ම තනි පුද්ගලයන්ට ස්වාධීන අපේක්ෂකයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර සඳහා තරඟ කළ හැකිය. මැතිවරණයේදී ලබා ගන්න ජන්ද ප්‍රමාණය මත සෑම දිස්ත්‍රික්කයකින්ම තිදෙනෙක් පාර්ලිමේන්තුවට තේරී පත්වේ." මේක 3ක් නොකර ජනගහනයට සාපෙක්ශව කරන්න ඕන...
  15. rejectzion

    හැම රටක්ම එක currency එකක් පාවිච්චි කරොත්

    පුලුවන්. එතකොට සල්ලි අච්චු ගහන්න පුලුවන් central body එකට විතරයි. government එකට ඕන විදිහට බැහැ. අපේ රටේ රුපියල් නැතුව ඩොලර් පාවිච්චි කලා නම් බොහෝ විට මී වෙද්දි ආණ්ඩුවෙ වියදම් කිසි දෙයක් කරන්න බැරි වෙනව. කොටින්ම අපි මෙලහකටත් බන්කොලොත්. මන් හිතනව මන් හරි ඇති කියල.
  16. rejectzion

    Ukraine conflict: Gunshots fired to disperse huge crowds at Kyiv train station😡

    ow man dakka. situation eka mokak unath machan wena rataka eun thamange ratata athulu wunama balan inna eka anumatha karanna ba machan.

    No contents