1. rejectzion

    Ukraine conflict: Gunshots fired to disperse huge crowds at Kyiv train station😡

    aniwa machan. me thread eke bahutharaya 1815 kale lankawe idapu aya da koheda.
  2. rejectzion

    Ukraine conflict: Gunshots fired to disperse huge crowds at Kyiv train station😡

    Ape ratata wena ratakin awith gahuwoth surrender unata kamak nadda?
  3. rejectzion

    කොළඹ උපකුලපතිනිය මාරු කෙරේ

    aluth ekkena Gotage hoda gottekne
  4. rejectzion

    M.Sc. in Sweden

    900 sek wenna ona
  5. rejectzion

    Crypto කතා

    What are the predictions for this week? According to my analysis BTC will drop to 47.1K and rise back to 49.3K People say ADA has a potential, I do believe that too, but it will drop to 2.6 or less than that, but will eventually rise back so close to 3 at the end of the week.
  6. rejectzion

    බැරිකැසිල් හොදට ගහල රට පනී ද

    man hithanneth ehema wei kiyala thamai bn bulshit! army just obey the decisions taken by the commander... otherwise how can they clean garbage? pack sand pilows to do racing? kill civillians for orders? (ex. Rathupaswala, etc) ------ Post added on 1625669591
  7. rejectzion

    මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

    "මතක තියා ගන්න..... මේක පුද්ගලයින් දෙදෙනෙක් අතර තරගයක් නෙවෙයි... මතවාද දෙකක් අතර තරගයක්.... ඔව් අලූත් මතවාදයක් බීජයක් ලෙස රෝපණය කරන අවස්ථාවක්.... ඒක රූස්ස ගහක් විදියට හැදිල සිංහලයට අභිමානයෙන් කෙළින් හිටගන්න පුලූවන් හෙවණක් හදල දෙයි.... එච්චරයි.... දවසක මැරිල යන දවසට හරි අපි ඒ අභිමානයේ පුුරෝගාමින්...
  8. rejectzion

    නියත ජනපති 2025

    හරක් වීරසේකරගෙ නම දාල තියෙන්නෙ ඇයි බං?
  9. rejectzion

    නන්දසේන නැවතත් ජනාධිපති වෙයි ද . ? එළකිරි මත විමසුම

    මේකට තව option එකක් add වෙන්න ඕන. "නැවත චන්දයක් පවත්වන එකක් නැත" කියල.
  10. rejectzion

    MI TV stick

    kisi aulak na bn 4K strean karanawanam Mi Box ekata yanna. nathinam Mi Stick is more than enough.
  11. rejectzion

    පළවෙනි කාර් එක

    1. 26 2. Austin Mini 3. ගෙදර සල්ලි සහ මගේ සල්ලි 4. සල්ලි දීල ගත්තෙ 5. ලක්ශ 9.5 ක්
  12. rejectzion

    වෙන රටවල් වල අන්ලිමිටඩ් internet

    අපේ නම් 100Mbps - 177 SEK per month Speed තව වැඩි ඒව තියෙනව. ගනන් මතක නැත.
  13. rejectzion

    2020 රු. බිලියන 650 මුද්‍රණය කරලා

    කුහක වෙන්න එපා බං. මෙතුමන්ල අපි හැමෝවම ලක්ශපතියො කරන්න හදන්නෙ.
  14. rejectzion

    Park & Ride බස් රථ සේවාව

    2012 වගේ කාලෙ ආවෙ. හරිගියෙ නෑ. ඒකාලෙ තිබ්බෙ මේ වගෙ හිච්චි බස් නෙවේ. තඩි tourist බස්. එක පාරක් ෆේල් වෙච්ච එකක් අලුතින් වගේ ආයෙ කරන්නෙ මොන ඉලව්වටද මන්දා.
  15. rejectzion

    එලකිරි 🌲නත්තල් තෑගි |⛄X-Max | Giveaway🔥 | නොමිලේ [ Mega ]❄️

    අයියෝ බං HBO max එක සතියක් වැඩ කරේ නෑ. Payment ඉල්ලනව. කොල්ලට කොච්චර message දැම්මත් වැඩක් නෑ. කොල්ල missing.
  16. rejectzion

    හිඟා කන මිත්‍යාදුෂ්ටික රටක් වන ලංකාවේ අනාගතය

    මේ හැමදේටම හේතුව අධ්‍යාපන ක්‍රමය. තර්ක කරල බුද්ධියෙන් විමසල යමක් තේරුම් ගන්න, ඉගෙන ගත්තු සිද්ධාන්ත ඇප්ලයි කරන්න නෙවේ මේ රටේ උගන්නන්නෙ. අධ්‍යාපන ක්‍රමය වෙනස් වුනු දවසක රටේ වෙනසක් වෙයි.
  17. rejectzion

    එලකිරි 🌲නත්තල් තෑගි |⛄X-Max | Giveaway🔥 | නොමිලේ [ Mega ]❄️

    හෙට කීයටද දෙන්නෙ? veepn , nordvpn, disney plus තමා ඕන.

    No contents